New

3 Face Wash Combo Set

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

දුටුවන් සිත් මන්මත් කරවන, ලප කැළැල් වලින් තොර සුපිරිසිදු, දිදුළන මුහුණක් වෙනුවෙන් වූ ශාකමය ගුණයන්ගේ අද්විතීය සත්කාරය කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ෆේස් වොෂ්  ත්‍රිත්වය වන ලැවෙන්ඩර්, කස්තුරි හල්දි සහ ටී ට්‍රී ෆේස් වොෂ් දැන් කොම්බො පැක් එකක් ලෙස ඔබේ දෝතට.

Select delivery location

Suitable For

පිම්පල්ස්, ඇක්නි බිබිලි, සමේ ඇති වූ වලවල් (පෝස්) හා ලප කැළැල් වලින් යුත් අධික තෙල් සහිත සමකට වඩාත් සුදුසු වේ. නිරන්තරයෙන් කුණු, දූවිලි වලට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවන බැක්ටීරියා ආසාධන, රතු පදාස, ස්වභාවික ආසාත්මිකතා හා විශේෂයෙන්ම බිලීචින් ආසාධන වලින් යුත් මුහුණකට වඩාත් ප්‍රථිඵලදායි වේ.

Each product is specifically formulated for extremely dry, oily & normal skin with infections such as acne blisters, redness & open pores. Ideal for sunburned and aged skin affected by excessive exposure to sunlight & dust. Heals numerous skin complications caused by bacterial reactions & various other causes.

Ingredients


KASTHURI HALDI FACE WASH 3 SET හී අන්තර්ගත හර්බල් මොනවාද?

  • කස්තුරි හල්දී සාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග් බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්
  • ඔරේන්ජ් ඔයිල් සාරය

LAVENDER FACE WASH 3 SET හී අන්තර්ගත හර්බල් මොනවාද?

  • ලැවෙන්ඩර් මල් සාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග් බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්
  • ලෙමන් පීල් සාරය

Tea Tree Face Wash හී අන්තර්ගත හර්බල් මොනවාද?

  • ට්‍රී ට්‍රී සාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග් බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්
  • ග්‍රීන් ටී සාරය

What are the herbal ingredients in LAVENDER FACE WASH 3 SET?

  • Lavender flower extract
  • Aloe vera extract
  • Nutmeg butter
  • Shea butter extract
  • Natural glycerin
  • Lemon peel extract

What are the herbal ingredients in Tea Tree Face Wash?

  • Extract of Tea Tree
  • Aloe vera extract
  • Nutmeg butter
  • Shea butter extract
  • Natural glycerin
  • Green tea extract

What are the herbal ingredients in KASTHURI HALDI FACE WASH 3 SET?

  • Extract of Kasturi Haldi
  • Aloe era extract
  • Nutmeg butter
  • Shea butter extract
  • Natural glycerin
  • Orange oil extract

Benefits

KASTHURI HALDI FACE WASH 3 SET හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

  • සමේ  PH අගය පාලනය කරමින් සම පැහැපත් කරයි.
  • ඇක්නී, පිම්පල්ස් තත්ත්වයන් පාලනය කරයි.
  • පිම්පල් මාක්ස් අඩුකිරීමට උදව් කරයි.
  • සමේ රැඳුණු අධික තෙල් ගතිය අවම කරයි
  • සමට ස්වභාවික තෙතමනයක් ලබාදෙයි.
  • සමේ අධික තෙල් ගතිය අවම කර ස්වභාවික තෙතමනයක් ලබා දේ.
  • පිම්පල්ස්, ඇක්නි බිබිලි, සමේ ඇති වලවල් (පෝස්) අවම කරයි.
  • සමේ ඇතිවන රතු පදාස, බැක්ටීරියා ආසාධන හා පිම්පල්ස් අවම කරයි.
  • සන් බර්න් නිසා ඇතිවන අහිතකර තත්ත්වයන් අවම කරයි.
  • හර්බල් පැක්ස් පාවිච්චියේදී ළඟ තිබිය යුතුම ෆේස් වොෂ් එක මෙයයි.
  • බ්ලීචින් ආසාධන වලින් යුත් මුහුණකට  භාවිතා කල යුතුම ෆේස් වොෂ් එක මෙයයි.

LAVENDER FACE WASH 3 SET හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

  • සම පැහැපත්කරයි
  • සමට ස්වභාවික දීප්තියක් ගෙන දෙයි
  • ස්වභාවික තෙතමනයක් ගෙන දෙයි
  • අධික වියලීමෙන් සම ආරක්ෂා කරයි
  • සම වයස්ගතවීම අඩුකරයි
  • සමට නැවුම් බවක් ගෙන දෙයි..
  • ස්වභාවික හර්බල් තෙතමනයක් ලබාදෙයි.
  • ඇක්නී බිබිලි අඩුකරයි
  • සමේ ඇතිවන පෝස් (වලවල්) අඩුම කරයි
  • බිලිචින් ආසාධිත මුහුණකට පාවිච්චි කළ යුතුම ෆේස් වොෂ් එක එයයි.
  • සමේ ඇතිවන රතු පදාස ඉවත්කරයි
  • බැක්ටීරියා අසාධන අවම කරයි.
  • සන් බර්න් නිසා ඇතිවන අහිතරක තත්වයන් අවම කරයි.
  • හර්බල් පැක්ස් පාවිච්චියේදී ළඟ තිබිය යුතුම ෆේස් වොෂ් එක මෙයයි.

Tea Tree Face Wash හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

  • සමේ ඇතිවන පිම්පල්, ඇක්නී බිබිලි සහ පෝස් (වලවල්) අඩුකරයි.
  • අධික තෙල් සහිත ස්කින් එකේ තෙල් ගතිය අවම කර ස්වභාවික හර්බල් තෙතමනයක් ලබාදෙයි.
  • සමේ ඇතිවන රතු පදාස ඉවත්කර බැක්ටීරියා අසාධන අවම කරයි.
  • සන් බර්න් නිසා ඇතිවන අහිතරක තත්වයන් අවම කරයි.
  • බිලිචින් ආසාධිත මුහුණකට මෙන්ම හර්බල් පැක්ස් පාවිච්චියේදී ළඟ තිබිය යුතුම ෆේස් වොෂ් එක මෙයයි.

Phenomenal results with LAVENDER FACE WASH 3 SET?

  • It brightens the skin
  • Gives your skin a lasting natural glow
  • Provides natural herbal moisture
  • Protects skin from excessive drying
  • Controls skin aging
  • Gives freshness to the skin.
  • Reduces acne blisters & skin pores
  • It is the only face wash that should be applied to a face with bleaching infections.
  • Removes redness on the skin
  • Reduces bacterial infections.
  • Reduces the adverse effects of sunburns.
  • This is the must have face wash when using Herbal Packs

Phenomenal results from Tea Tree Face Wash

  • Reduces pimples, blisters & open pores on the skin.
  • Reduces excessive oiliness of oily skin & provides natural herbal moisture
  • It is the only face wash that should be used on a face with bleaching infections.
  • Removes redness on the skin & reduces bacterial infections.
  • Reduces the adverse effects of sunburn.
  • This is the must have face wash when using Herbal Packs.

Phenomenal results from KASTHURI HALDI FACE WASH 3 SET

  • Maintains a healthy skin pH of the skin
  • Brightens the skin
  • Controls acne pimples
  • Helps reduce pimple & acne marks
  • Provides natural moisture to the skin.
  • Cures natural skin infections such as pimples. acne blisters & skin pores
  • Reduces the excessive oiliness of skin.
  • A Must use for a face with bleaching infections
  • Removes redness on the skin
  • Reduces bacterial infections.
  • Reduces the adverse effects of sunburns.
  • This is the must have face wash when using Herbal Packs.

How To Use

KASTHURI HALDI FACE WASH 3 SET එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • තෙත මුහුණට බිඳක් ගෙන ගල්වා මෘදුව කවාකාරව විනාඩි 3 ක් පමණ මසාජ් කරන්න.
  • පසුව සෝදන්න
  • දිනකට 3 වරක්වත් පාවිච්චි කරන්න.

LAVENDER FACE WASH 3 SET එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • තෙත මුහුණට බිඳක් ගෙන ගල්වා මෘදුව කවාකාරව විනාඩි 3 ක් පමණ මසාජ් කරන්න.
  • පසුව සෝදන්න
  • දිනකට 3 වරක්වත් පාවිච්චි කරන්න.

Tea Tree Face Wash එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • තෙත මුහුණට බිඳක් ගෙන ගල්වා මෘදුව කවාකාරව විනාඩි 3 ක් පමණ මසාජ් කරන්න.
  • පසුව සෝදන්න
  • දිනකට 3 වරක්වත් පාවිච්චි කරන්න.

How to use LAVENDER FACE WASH 3 SET

  • Apply a little drop on the wet face and gently massage in a circular motion for about 3 minutes.
  • Then wash.
  • Use at least 3 times a day.

How to use Tea Tree Face Wash

  • Apply a drop on the wet face and gently massage in a circular motion for about 3 minutes.
  • Then wash
  • Use at least 3 times a day.

How to use KASTHURI HALDI FACE WASH 3 SET

  • Apply a little drop of the Kasturi Haldi face wash on the wet face and gently massage in a circular motion for about 3 minutes.
  • Then wash your face.
  • Use at least 3 times a day.

Reviews

There are no reviews yet.

Be the first to review “3 Face Wash Combo Set”
Categories: ,