Suitable For
පිම්පල්ස්, ඇක්නි බිබිලි, සමේ ඇති වූ වලවල් (පෝස්) හා ලප කැළැල් වලින් යුත් අධික තෙල් සහිත සමකට වඩාත් සුදුසු වේ. නිරන්තරයෙන් කුණු, දූවිලි වලට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවන බැක්ටීරියා ආසාධන, රතු පදාස, ස්වභාවික ආසාත්මිකතා හා විශේෂයෙන්ම බිලීචින් ආසාධන වලින් යුත් මුහුණකට වඩාත් ප්‍රථිඵලදායි වේ.
Each product is specifically formulated for extremely dry, oily & normal skin with infections such as acne blisters, redness & open pores. Ideal for sunburned and aged skin affected by excessive exposure to sunlight & dust. Heals numerous skin complications caused by bacterial reactions & various other causes.
Reviews
There are no reviews yet.