Handmade With 
100% Made in Sri Lanka 
Pure Organic Herbal 
150g
ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරැම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..! Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරැම..! Sri Sri Madhara 100% Herbal Day & Night Cream
සම අතිශයින් පැහැපත්කරන ස්කින් ග්ලෝවින් එක හොඳින්ම ලබාදෙන හොඳම හර්බල් මුසුකර තැනූ 100% ක් ස්වභාවික පෝෂන සත්කාරය..! Sri Sri Madhara හී ප්‍රථම Day & Night Cream එක මෙසේ සුබ නැකතින් එළිදැක්වෙනා වගයි..! සම අතිශයින් පැහැපත්කරන විශ්මිත ස්වභාවික හර්බල් වූ ස්වීට් ආමන්ඩ් ඔයිල්, කස්තුරි හල්දී සාරය, ෂියා බටර්, මැනෝගෝ බටර්, කඵැ දුරැ තෙල්, ටී සාරය, විටමින් E ඔයිල් වෙනිවැල් සාරය වැනි දේ මුසුකර තැනූ 100% ආයුර්වේදීය පෝෂන සත්කාරය මෙයයි.
දැන් ඔබේ මුහුණට ගල්වන සුබ නැකතයි මේ..! 2022 පැහැපත් පැහැබර නව වසරක් වේවා..!
DhelikaArunali (verified owner) –
Best Aurvedic healthy product that i have ever used.