Hot

𑁍AyuGlow® Ayurveda Fairness Night Cream

(1 customer review)

රු1990.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

 

130g

ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත හැම රැයකම ගැල්වෙන ඒ සොඳුරැ තැවරැම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..! Sri Lankas Best Night Cream – 𑁍AyuGlow® Ayurveda Fairness Night Cream

 

මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු රාත්‍රී පෝෂන සත්කාරයයි මේ..! හැම රැයකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරැම..! Sri Sri Madhara 100% Herbal Night Cream

 

සම අතිශයින් පැහැපත්කරන ස්කින් ග්ලෝවින් එක හොඳින්ම ලබාදෙන හොඳම හර්බල් මුසුකර තැනූ 100% ක් ස්වභාවික රාත්‍රී පෝෂන සත්කාරය..! Sri Sri Madhara හී ප්‍රථම Night Cream එක මෙසේ සුබ නැකතින් එළිදැක්වෙනා වගයි..! සම අතිශයින් පැහැපත්කරන විශ්මිත ස්වභාවික හර්බල් වූ ස්වීට් ආමන්ඩ් ඔයිල්, කස්තුරි හල්දී සාරය, ෂියා බටර්, මැනෝගෝ බටර්, කඵැ දුරැ තෙල්, ටී සාරය, විටමින් E ඔයිල් වෙනිවැල් සාරය වැනි දේ මුසුකර තැනූ 100% ආයුර්වේදීය රාත්‍රී පෝෂන සත්කාරය මෙයයි.

 

දැන් ඔබේ මුහුණට ගල්වන සුබ නැකතයි මේ..! 2022 පැහැපත් පැහැබර නව වසරක් වේවා..!

Select delivery location

Benefits

🍃සම රැයෙන් රැය පැහැපත්කරයි
🍃සමේ මැරැණු මලානික ගතිය නැතිකර ස්වභාවික දීප්තියක් ගෙනදෙයි
🍃කුරැලෑ අසාධන කුරැලෑ මාක්ස් අඩුකරයි
🍃පිග්මන්ටේෂන් අවම කරයි
🍃සමේ ඇදෙන සුඵ බව (ඉලාස්ටිටි) ගතිය වැඩිකරයි
🍃ඇන්ටි ඒජින් ක්‍රීම් එකක් සේ ක්‍රියාකරයි
🍃සමට නව යොවුන් බවක් ගෙනදෙයි.
🍃උදෑසනේදී සමට පිබිදෙන මලක නැවුම් බව ගෙනදෙයි.

Ingredients

🍃Sweet Almond Oil
🍃Veniwal Extract
🍃Kasthuri Haldi Oil
🍃Shea Butter
🍃Mango Butter
🍃Black Seed Oil

🍃Tea Extract
🍃Vegetable Glycerin
🍃Vitamin E Oil
🍃Nutmeg Butter
🍃Avocado Oil
🍃DI Wate

How to Use

🍃Cleanse your face and neck using cleanser or any herbal facewash. Pat dry with cotton towel. Put a dot of AyuGlow Night Cream on your forehead, nose, chin and each cheek . Once the dots are on, simply massage your night cream into your skin in an upward and outwards motion. For best results use daily before bed.

🍃හර්බල් ක්ලෙන්සර් එකකින් හෝ ෆේස් වොෂ් එකකින් ඔබේ මුහුණ හොඳින් පිරිසිදු කරන්න. පසුව කොට්න් තුවායකින් හොඳින් පිසදාන්න. දැන් AyuGlow Night Cream එකෙන් බිඳක් ගෙන ඔබේ නාසය, දෙකම්බල්, නිකට නළල සහ ගෙළට තවරන්න. පසුව මෘදුව උඩු අතට සම්භාහනය කරන්න. වඩාත් හොඳ ප්‍රතිඵලයක් සඳහා දිනපතා පාවිච්චි කරන්න.

1 review for 𑁍AyuGlow® Ayurveda Fairness Night Cream

  1. DhelikaArunali (verified owner)

    Best Aurvedic healthy product that i have ever used.

Add a review
Categories: ,