99 Fairness Body Oil

(10 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති මෙලනීන් නිශ්පාදනය අවම කර, කොලැජන් නිශ්පාදනය වැඩිකිරීමට දායක වේ.

100ml

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමට සත්කාරයකි.

Recommended for?

For the uneven complexion of face and body as well as skin allergies such as pimples, rashes, scabies and freckles.

Ingredients

  • නට්මෙග් බටර්
  • ටී ට්‍රී ඔයිල්
  • වයිල්ඩ් ටර්මරික් ඔයිල්
  • සෙසමි ඔයිල්
  • සන්ෆ්ලවර් ඔයිල්
  • කැරට් සීඩ් ඔයිල්
  • කැරට් ඔයිල්
  • ස්වීට් ආමන්ඩ් ඔයිල්
  • පීනට් ඔයිල්
  • ස්වීට් ඔරේන්ජ් ඔයිල්
  • ඔලිව් ඔයිල්
  • කැස්ටර් ඔයිල්
  • විටමින් E

  • Nutmeg butter
  • Tea Tree Oil
  • Wild Turmeric Oil
  • Sesame oil
  • Sunflower oil
  • Carrot Seed Oil
  • Carrot oil
  • Sweet almond oil
  • Peanut oil
  • Sweet Orange Oil
  • Olive oil
  • Castor oil
  • Vitamins E

Benefits

  • දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ
  • සම දුර්වරණ කරන මෙලනීන් නිෂ්පාදනය අඩුකර සම පැහැපත්කරන ස්වභාවික කොලැජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
  • රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ.
  • ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි.
  • පැහැපත්බව වැඩි කරයි
  • ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි
  • මදුරුවන් කෑම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි
  • සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
  • කොරළ තත්වයන් අවම කරයි
  • මුඛ ආවරණ නිසා ඇතිවන රෑෂස් නැතිකරයි
  • සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි
  • ඇක්නී අවම කරයි
  • බ්ලීචින් ආසාධන සුවකරයි
  • අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
  • දුර්වර්ණ සම ඉවත් කරයි
  • තද කැලැල් ඉවත් කරයි
  • හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
  • එල්ලා වැටීම අවම කරයි.
  • සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි

  • Provides a radiance that goes beyond a fairness cream.
  • Increases brightness & lightens the skin
  • Erases stretch marks and marks caused by mosquito bites
  • Excessive drying of the skin is well controlled
  • Reduces scales & blemishes conditions
  • Eliminates rashes caused by face masks
  • Reduces acne & hyper pigmentation
  • Cures bleaching infections
  • Repairs sunburned skin
  • Removes irritated skin & chronic scars
  • Moisturizes the skin & stimulate nerves
  • Controls skin aging

How To Use

  • ඔයිල් එකෙන් බිංදු හතර පහක් ගන්න. අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න.
  • හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් මුහුණට ගල්වන්න. නැත්නම් ශරීරයේ කැමති තැනකට ගල්වන්න. .
  • කවාකාවර ආලේප කරන්න.
  • ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න.
  • එසේම සමට උරාගන්නා ලෙස තබන්න.
  • උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න.
  • දිනපතා පාවිචචි කළ හැකියි.
  • සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න.
  • වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකියි.

  • Take four or five drops to the fingertips, not on the palms.
  • Apply it on properly cleansed and well-wiped face. Or apply it on any part of the body.
  • Apply it in circular motion
  • Gently massage until the oil is absorbed into the skin.
  • Also leave it until it’s completely absorbed into the skin.
  • Apply in the morning & before going to bed at night.
  • Can be used daily.
  • Use at least two months for successful results.
  • Can be used even with other ointments.

10 reviews for 99 Fairness Body Oil

  1. Sewwandi Senevirathne (verified owner)

    The product was really good. I was rather skeptical at first, but it gave good results.

  2. Nihara joseph (verified owner)

    Highly recommended for dry skin. Good product . Love it ♥️

  3. T_D

    Body oil is a best product I used from sri sri madhara. I love the smell. I used this with the coffee scrub. My stretch marks have become lighter. Really love this : )

  4. Rekha Priyadarshani (store manager)

    Hi Sri Madhara.. I applied the fairness body oil only for two nights. I can see a slight better change in my skin. Very happy about it. I will let you know the good result. Thanks a lot❤

  5. Apsara Gamage

    The Best Face Oil Results best

  6. Ama

    This is one of the best products I have tried and it has shown improvement in my skin and removed most of the dark areas in my body. Oil absorbed to the skin in few minutes and it’s not sticky. Smells great too. Love it 😍.

  7. ishi

    Love this product. Day by day My skin getting more brighter and glow. Good smell. Highly recommended

  8. Namali Wanninayake

    Best. Im using this Herbal Oil Best Product Highly Recommended

  9. Namali Wanninayake

    Im using this Herbal Oil Best Product Highly Recommended ☘️

  10. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,