Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
අත් යට, කළවාවල, දෙපාවල, දණිහිස්වල සහ ගෙළ වටා ඇති අඳුරැ පදාස, ස්කෙච් මාක්ස්, තුවාල කැළැල්, කල් ගතවූ කැළැල් සඳහා සුවිශේෂී වේ.
Recommended for?
Underarm darkness, the dark areas around the thighs, legs, knees, neck & uneven skin tone, stretch marks, wounds, scars, and chronic scars.
Tharuka Adikari –
ඉතාම හොද ප්‍රතිපල මට ලබා දුන්න ප්‍රඩක්ට් සෙට් එකක් මේක.. මගේ මංගල දිනයට මාස 2-3කට පෙර සිට මම මේක භාවිතා කරන්න ගත්තා..එම ශ්‍රී මදාර කාර්‍ය මන්ඩලය ඉතාම මිත්‍රශීලීව මට අවශ්‍ය ප්‍රතිපල ගන්න මේ පැක් එක සුදුසු වේවි කියලා යෝජනා කලා. ඇත්තටම මට පමනක් නෙවේ හැමෝටම මගේ මූනේ ආපු පැහැපත් බව පෙනුනා. හැමෝම වගේ ඇහුවා මොනාද භාවිතා කලේ කියලා.බය නැතුව මේ සෙට් එක මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට සුදුසුයි කියලා යෝජනා කරන්න පුලුවන්.. 😍
Tharuka Adikari –
ඉතාම හොද ප්‍රතිපල මට ලබා දුන්න ප්‍රඩක්ට් සෙට් එකක් මේක.. මගේ මංගල දිනයට මාස 2-3කට පෙර සිට මම මේක භාවිතා කරන්න ගත්තා..එම ශ්‍රී මදාර කාර්‍ය මන්ඩලය ඉතාම මිත්‍රශීලීව මට අවශ්‍ය ප්‍රතිපල ගන්න මේ පැක් එක සුදුසු වේවි කියලා යෝජනා කලා. ඇත්තටම මට පමනක් නෙවේ හැමෝටම මගේ මූනේ ආපු පැහැපත් බව පෙනුනා. හැමෝම වගේ ඇහුවා මොනාද භාවිතා කලේ කියලා.බය නැතුව මේ සෙට් එක මනමාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට සුදුසුයි කියලා යෝජනා කරන්න පුලුවන්.. 😍7
Nisansala Weerasekara –
Best Product