Bright Side Glowing Fairness Face Pack

(2 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

එදා මෙදා තුර සම උපරිමයෙන් පැහැපත්කරනවා යැයි අත්දුටු සාක්ෂි සහිතව ඔප්පු කළ ස්වභාවික රන්වන් පැහැයේ ශාකසාර 21ක් රහසිගත වට්ටෝරුවකට අනුව සංයෝග කර නිමැවූ අද්විතීය සම පැහැපත් කිරීමේ සත්කාරයකි.

150g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

  • අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා ඇතිවූ සන් බර්න් ඇති දුර්වර්ණ වූ සමකට
  • ඇස් යට, ගෙල වටා අඳුරු පදාස ඇති සමකට මෙන්ම ලප කැළැල්, පිම්පල්ස්/බ්ලීචින් ආසාධන වලින් පිරි, වයිට් හෙඩ්ස්,බ්ලැක් හෙඩ්ස් හා ඩාක් ස්පොට්ස් නිසා අවලස්සන වූ සමකට විශේෂිත වේ.

Recommended for?

  • For darker skin with sunburns caused by excessive sun exposure
  • Specifically formulated to dark circles under the eyes and around the neck, as well as to areas with blemishes, pimples / bleaching infections, whiteheads, blackheads, and dark spots.

Ingredients

  • යෙලෝ රෝස් පවුඩර්
  • කස්තුරිහල්දීපවුඩර්
  • වයිල්ඩ්හනීපවුඩර්
  • මැරිගෝල්ඩ්මල්පවුඩර්
  • පම්ප්කින්පවුඩර්
  • ඔරේන්ජ්පීල්පවුඩර්
  • පොටෝටෝපවුඩර්
  • මයිසූර්පවුඩර්

  • Yellow Rose Powder
  • Musk Haldi Powder
  • Wild Honey Powder
  • Marigold flower powder
  • Pumpkin Powder
  • Orange Peel Powder
  • Potato powder
  • Mysore Powder

Benefits

  • සම පැහැපත්කරන කොලැජන් රසායනිකය බූස්ට් කරයි. දියුණු කරයි. වැඩිකරයි.
  • සම අවපැහැකරන මෙලනීන් පාලනය කරයි.
  • අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා ඇතිවූ සන් බර්න් අඩුම කරයි.
  • මුහුණට ස්වභාවික දීප්තියක් ගෙන දෙයි.
  • ලප කැළැල් ඉවත්කරයි
  • පිම්පල් ආසාධන බිලිචින් ආසාධන සුවකරයි.
  • පිම්මන්ටේෂන්, බිලෙමිෂස්,
  • ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි
  • වයිට් හෙඩ්ස් ඉව්ත්කරයි
  • අඳුරැ ගෙළට පැහැපත්වීමක් දෙයි
  • අන්ඩර් අයි ඩාක්නස් අවම කරයි
  • සමට ස්වභාවික දීප්තියක් සමඟ පැහැපත්වීමක් ලබාදෙයි.
  • මුහුණට පමණක් නොව ඇගටද හොඳම පැක් එකකි.

  • Boosts skin lightening collagen. Improves. Enriches.
  • Controls melanin that darkens the skin.
  • Reduces sunburn caused by excessive sun exposure.
  • Brings a natural glow to the face.
  • Removes freckles
  • Cures Pimple Infections & Bleaching Infections.
  • Pigmentations, Blemishes
  • Removes blackheads & dark spots
  • Removes whiteheads
  • Brings a glowing look to the darkened neck
  • Reduces under eye darkness
  • Brings radiance to the skin with a natural glow.
  • It is the best pack not only for the face but also for the body.

How To Use

  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට යෝගට්, මුදවපු කිරි, කිරි හෝ මී පැණි ගන්න. අලුත මිරිකාගත් දොඩම් යුෂ හෝ අර්තාපල් යුෂ දැමීමෙන් ප්‍රතිඵල දෙගුණ වේ.
  • හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
  • පැක් එක පාවිච්චියට පෙර උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
  • හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
  • විනාඩි 40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින්) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
  • ස්වභාවික රෑප සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.

  • If it’s an oily skin, water is best.
  • Take yogurt, curd, milk or honey for a dry skin. Adding freshly squeezed orange juice or potato juice doubles the results.
  • Mix well to make a thick, creamy pack. Mix well. Make a creamy paste that can be applied on the face.
  • Massage your face with hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
  • Apply the pack around the neck & over face once well wiped & dried. Apply as a fairly thick layer. Leave for 40 minutes.
  • After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing the dry pack (gently massaging in a circle).
  • If it’s a dry skin, wash with cold water, oily skin with hot water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night, the pack can be used at any time.
  • Toner your face with a pinch of ice water after using the pack.
  • This is purely a 100% natural & herbal beauty treatment that can be done frequently as many times as you wish.

2 reviews for Bright Side Glowing Fairness Face Pack

  1. Malsha Sewmini

    මූනේ තිබුනේ සම්පූර්ණ කලු පැල්ලම් නැති කරගන්න මට පුලුවන් උනා. pack එක අරගෙනා ගාපු දවසෙම ලොකු වෙනවසක් තිබුනා.ඇත්තටම ගොඩක් හොද product එකක් මේක .කහ පාට සමකට කැමති ඕනේ කෙනෙකුට මේ product එක මන් නිර්දේශ කරනවා.ඇත්තටම මන් ගොඩක් කැමති එකක් මේ sri sri madhara brigth site glowing pack eka.
    I love you sri sri madhara ❤️❤️❤️❤️

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,