Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
- අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා ඇතිවූ සන් බර්න් ඇති දුර්වර්ණ වූ සමකට
- ඇස් යට, ගෙල වටා අඳුරු පදාස ඇති සමකට මෙන්ම ලප කැළැල්, පිම්පල්ස්/බ්ලීචින් ආසාධන වලින් පිරි, වයිට් හෙඩ්ස්,බ්ලැක් හෙඩ්ස් හා ඩාක් ස්පොට්ස් නිසා අවලස්සන වූ සමකට විශේෂිත වේ.
Recommended for?
- For darker skin with sunburns caused by excessive sun exposure
- Specifically formulated to dark circles under the eyes and around the neck, as well as to areas with blemishes, pimples / bleaching infections, whiteheads, blackheads, and dark spots.
Malsha Sewmini –
මූනේ තිබුනේ සම්පූර්ණ කලු පැල්ලම් නැති කරගන්න මට පුලුවන් උනා. pack එක අරගෙනා ගාපු දවසෙම ලොකු වෙනවසක් තිබුනා.ඇත්තටම ගොඩක් හොද product එකක් මේක .කහ පාට සමකට කැමති ඕනේ කෙනෙකුට මේ product එක මන් නිර්දේශ කරනවා.ඇත්තටම මන් ගොඩක් කැමති එකක් මේ sri sri madhara brigth site glowing pack eka.
I love you sri sri madhara ❤️❤️❤️❤️
Nisansala Weerasekara –
Best Product