Carrots Fairness Face Pack

(1 customer review)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

පිම්පල්ස්, බ්ලෙමිෂස් සහ ඇක්නි ආදී ආසාධන වලින් යුත් සමකට වඩාත්ම උචිත ලෙස 100%ක්ම ස්වභාවික ශාකසාර අනුසාරයෙන් නිමැවුණු, සමේ සුවදායි පැහැපත් බව සඳහා මූලික වන කොලැජන් වර්ධනයට දායක වන පිරිසිදුම හර්බල් සත්කාරයකි.

150g

Out of stock

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

පිම්පල්ස්, ඇක්නි, බ්ලෙමිෂස්, පිග්මන්ටේෂන් වැනි ආසාත්මිකතා වලින් යුත් සමක් සඳහා, ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් මෙන්ම, අධික ලෙස අව්වට නිරාවරණය වීමෙන් ඇති වූ සන් බර්න්ස් සහ අඳුරු වූ පදාස වලින් යුත් සමකට විශේෂිත වේ

Recommended for?

Specifically formulated for skin infections such as pimples, acne, blemishes, pigmentation, ideal for dark spots, blackheads, whiteheads, as well as for darker skins with sunburns caused by excessive sun exposure.

Ingredients

  • 90 % ඕගැනික්කැරට්පවුඩර්
  • ඔරේන්ජ්පීල්පවුඩර්
  • පොටෑටෝපවුඩර්

  • 90% Organic Carrot Powder
  • Orange Peel Powder
  • Potato powder

Benefits

  • සම පැහැපත්කරන කොලැජන් රසායනිකය බූස්ට් කරයි. දියුණු කරයි. වැඩිකරයි.
  • සම අවපැහැකරන මෙලනීන් පාලනය කරයි.
  • අධික ලෙස අව්වට නිරාවරණය වීම නිසා ඇතිවූ සන් බර්න් අඩුම කරයි.
  • මුහුණට ස්වභාවික දීප්තියක් ගෙන දෙයි.
  • ලප කැළැල් ඉවත්කරයි
  • පිම්පල් ආසාධන බිලිචින් ආසාධන සුවකරයි.
  • පිම්මන්ටේෂන්, බිලෙමිෂස්,
  • ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි
  • වයිට් හෙඩ්ස් ඉව්ත්කරයි
  • අඳුරැ ගෙළට පැහැපත්වීමක් දෙයි
  • අන්ඩර් අයි ඩාක්නස් අවම කරයි
  • සමට ස්වභාවික දීප්තියක් සමඟ පැහැපත්වීමක් ලබාදෙයි.
  • මුහුණට පමණක් නොව ඇගටද හොඳම පැක් එකකි.

  • Boosts skin lightening collagen. Improves. Enriches
  • Controls melanin that darkens the skin
  • Reduces sunburn caused by excessive sun exposure.
  • Brings a natural glow to the face.
  • Removes freckles
  • Cures Pimple infections & bleaching infections.
  • Removes Pigmentation & Blemishes,
  • Remove dark spots & blackheads
  • Evacuates whiteheads
  • Brings a glowing light to the darkened neck
  • Reduces under eye darkness
  • Gives skin radiance with a natural glow.
  • It is the best pack not only for the face but also for the body.

How To Use

  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට යෝගට්, මුදවපු කිරි, කිරි හෝ මී පැණි ගන්න. අලුත මිරිකාගත් කැරට් යුෂ හෝ දොඩම් යුෂ හෝ අර්තාපල් යුෂ දැමීමෙන් ප්‍රතිඵල දෙගුණ වේ.
  • හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
  • පැක් එක පාවිච්චියට පෙර උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
  • හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
  • විනාඩි 40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින්) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
  • ස්වභාවික රෑප සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.

  • For an oily skin, water is best.
  • Take yogurt, curd, milk or bee honey for dry skin. Adding freshly squeezed carrot juice or orange juice or potato juice doubles the results.
  • Mix well. Make a thick, creamy paste that can be applied on the face.
  • Massage your face a little with hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
  • Apply the pack around the neck & over the face once well wiped & dried. Apply as a fairly thick layer. Leave for 40 minutes.
  • After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing the dry pack (gently massaging in a circle).
  • Wash dry skin with cold water, oily skin with hot water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night. The pack can be used at any time.
  • Toner your face with a pinch of ice water after using the pack.
  • 100% Naturally herbal beauty treatments can be done frequently as much as you wish.

1 review for Carrots Fairness Face Pack

  1. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,