ගාන්නගාන්න පැහැපත්වෙන ගාපු ගමන් ඉන්ස්ටන්ට් ෆෙයානස් එකක් දෙන, හරි පුදුම මැජික් ෆෙයානස් ෆේස් පැක් එකක් අපි හැදුවා. පිම්පල් ඇවිත්ද? අව්වට ගිහින් කලු වෙලාද? මුහුණට ඩල්ද? බිලිචින් ගාලා ගන්න දෙයක් නැද්ද? හෙට අනිද්දා වෙඩින් එකද? ලබන සතියේ පාටියක්ද ? එයාව හමුවෙන්න යන්නත් හිතක් නැද්ද ? බයවෙන්න එපා. චොකලට් ඉන්ස්ටන්ට් ෆෙයානස් ෆේස්පැක් එක ඔයාගේ දුක්බර කතාවම වෙනස් කරයි. අපි ඒ ගැන සහතික වෙනවා.
We have created an incredibly magical fine Face Pack that gives you an instant fairness & glow as you go along. Are you suffering with pimples? darkness due to over exposure to sunlight? Dull Face? Is there nothing to drain the bleach? Wedding is coming up? A party next week? Don’t have the confidence to go meet him? Leave all the worries & sufferings behind, the Chocolate Instant Fairness Face Pack will change your sorry story. We assure you that.
- පාවිච්චි කරන පළමු වතාවේම ක්ෂනික පැහැපත්වීමක්
- පාටියකට විශේෂ අවස්ථාවකට යනවානම් යන්න පැයකට කළින් පැක් එක දාන්න.
- සති 3 කදී මුහුණට අප්‍රමාණය යොවුන් තරැණ පෙණුමක්
- මුහුණ එල්ලාවැටීම නතරකර ටයිට් කරනවා
- පිම්පල්/ඇක්නී ඇක්නි මාක්ස් පිම්පල් රෑෂ් සියල්ල නැතිකරනවා. ප්‍රතිඔක්සිකාරක පැක් එකක්
- නිතරම තද හිරැ රශ්මියට නිරාවරණය වන සමට පුදුමාකාර සත්කාරයක්
- ඇක්නී මාක්ස්/බ්ලෙමිෂස්/පිග්මන්ටේෂන් සති 3 කදී ඉවත්කරනවා.
- ඔබට එපාවෙන තරමේ ඩල් ස්කින්එකක් ඇත්නම් මෙන්න පැක් එක.
- ලෝකයේ හොඳම 60% කොකෝවා පවුඩර් අන්තර්ගතයි.
- Fresh Milk සමක පාවිච්චිකරන්න සුදුසුයි.
- මුහුනට විතරක් නොවෙයි. ශරීරයේ අඳුරැ ඕනම තැනකට සුදුසුයි.
- පැක් එක කිරි සමඟ මුසුකර හදාගෙන ගාන්න.විනාඩි 45 ක් තබා තෙත අතින් ස්ක්‍රබ් කරමින් පැක් එක ඉවත්කරන්න. හාස්කම සිදුවී තිබේවී.
- බිලීචින් කෙමිකල් ගාලා මුහුණම නාස්තිවෙලාද…? එහෙනම් මෙන්න පැක් එක. 100% ක්ස්වභාවික කොකොවා පවුඩර් සමඟ ලෝකයේ හොඳම ඕගැනික් කොෆී සමඟ තවත් රහස් දේවල් රැසක්.
- Instant brightening with just the first time you use it
- If you are going to a party or a special occasion, put the pack on an hour in advance.
- Infinitely youthful glowing fairness on your face in 3 weeks
- Stops sagging face and tightens face skin
- Eliminates all Pimples, Acnes, Acne Marks & pimple rashes. An antioxidant Pack.
- Amazing care for skin that is constantly exposed to intense sunlight
- Removes acne marks, blemishes & pigmentation in 3 weeks.
- If you are having a boring dull skin, here is the perfect Pack to revitalize it with eternal youthfulness.
- Contains the best 60% cocoa powder in the world.
- Fresh milk is a skin friendly nourishment
- Not just for the face. Suitable for any dark place on your body.
- Mix the Pack with milk and leave it for 45 minutes. Then start to remove the Pack by scrubbing with a wet hand. The miracle would have spelled its charm on your face.
- Hurt with bleaching damages on your face? Then here is the ideal Pack. Many more secret ingredients with the best organic coffee in the world with 100% natural cocoa powder.
- ඩාක් චොකලට් ප්‍රතිඔස්කාරක ගුණවලින් ඉහළයි. ඒ කියන්නේ High In Antioxidants ඉතින් කාලෙන් කාලයට එක එක කෙමිකල් ගාලා බිලීචින්ගාලා කළු වූ නාස්ති වූ මුහුණට මේ තරම් හොද පැක් එකක් නෑ.
- ඩාක් චොකලට් අධික හිරැ රශ්මියට සම නිරාවරණය වීම නිසා ඇතිවන සන් ඩැමේජ් වලින් සම ආරක්ෂාකරවා. අලුත්වැඩියා කරනවා. අධික හිරැ රශ්මියට ඒ කියන්නේ harmful UV rays එකට නිරාවරණය වන සමක් ඇත්නම් සතියකට දින 4 ක් වත් මේ පැක් එක පාවිච්චි කරන්න කියලා අපි නිර්දේශකරනවා.
- Dark chocolate is high in antiseptic properties. That means high in antioxidants, so there is no better pack for a face that has been blackened and bleached with chemicals from time to time.
- Dark chocolate protects the skin against sun damages caused by excessive sun exposure & repair it. We recommend using this Pack at least 4 days a week if you have a skin that is often exposed to harmful UV rays.
- DETOXIFIES SKIN කියන්නේ සමේ තියෙන නරකම දේවල් අයින්කරන එකයි. ඒක කරන්න සාමාන්‍ය දෙයකට බෑ. අර අපි කළින් කිව්ව ප්‍රතිඔක්සිකාර තියෙන්න ඕනි. ඉතිං ඩාක් චොකලට්වලට මේක හොදට තියෙනවා. ඒ නිසාම සම ඩිටොක්සිෆයි කරන කාරකයක් ලෙස ඩාක් චොකලට් සහ මේ පැක් එකේ ඇති ඕගැනික් කොෆී ක්‍රියාකරනවා. එයින් සිදුවන්නේ මුහුනේ සම මත ඇති මැරැණු සෛල සම් කොටස් සන්බර්න් වූ පිලිස්සුම් කැබලි ඉවත්කිරීමයි. අවසාන ප්‍රතිඵලය නැවුම් පොලිෂ් වූ දිලිසෙන බැබලෙන සමක් ලැබීමයි.
- පැක් එක ගාන්න ගාන්න සම බැබලෙන්න ගන්නවා. GLOW ! GLOW ! GLOW ! ඒක හරි පුදුමම දෙයක්. එක එක මානසික පීඩාවන්, ආතතීන් සහ වයස්ගත වීම නිසාත් බිලීචින් නිසාත් අව්වේ යාම නිසාත් කඵැවූඅඳුරැ වූ එල්ලා වැටුණු සමට ඩාක් චොකලට් + ඕගැනික් කොෆී ගෙන එන්නේ අදහාගන්න බැරි බැබලීමක්. ඒ ප්‍රතිඵලය ගන්නන්ම සාමාන්‍ය කොකෝවා පවුඩර් අරන් බෑ. ඩාක් කොකෝ පවුඩර්ම ගන්න වෙනවා. සාමාන්‍ය කෝපි අරන් බෑ. හොඳම කෝපි ගන්න වෙනවා. අපි මුසුකලේ අංක එකේ ඩාක් චොකලට් සහ කෝපියි. පැක් එක මැජික් එකක් වෙන්නේ ඒ නිසයි.
- SKIN DETOXIFICATION is the removal of the worst things in the skin. It’s not a simple thing to do that. It must have the antioxidants we mentioned earlier which is very much rich in dark chocolates. Therefore, dark chocolate in combination with caffeine in organic coffee make an excellent skin detoxifier. It sloughs off the sunburned pieces & dead skin cells on the face & allows unstifled, fresh skin to shine through with a radiantly glowing skin.
- The more often you use the Pack, the more your skin glows. GLOW! GLOW! GLOW! That’s a astounding feeling. Dark Chocolate + Organic Coffee bring an unbelievable glow to the darkened and sagging skin caused by stress, aging, bleaching and sun exposure. Just ordinary cocoa powder alone is not enough to bring about such an impressive result, it requires Dark Cocoa Powder. Same with ordinary coffee, it has to be the very best coffee. What we bring you in the Pack are number one dark chocolate and coffee. That’s why it’s nothing ordinary but all mystical & magical.
Stress does no good for skin, but dart chocolate boasts wonderful stress-relieving qualities. It’s like unicorn magic that works wonders in getting you a glowing skin by reducing elevated stress hormones.
CHOCOLATE INSTANT FAIRNESS FACE PACK ඇති දේවල්
- Cocoa පවුඩර් (100% cocoa )
- ඒගැනික් කෝපි පවුඩර්
- ලෙමන් පීල් පවුඩර්
- රොස් පෙටෙල් පවුඩර්
- ඔරේන්ජ් පීල් පවුඩර්
- රෝල් ඕට්ස් පවුඩර්
- වයිට් රෝස් පවුඩර්
CHOCOLATE INSTANT FAIRNESS FACE PACK පාවිචචි කරන්නේ කෙසේද?
- තේ හැදි 1 ක් පමණ ගෙන එයට වතුර හෝ කිරි හෝ අලුත සාදාගත් කෝපි තේ හැදි දෙකක් හෝ තුනක් මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සේ සාදාගන්න
- දැන් මුහූණ හෝ ඇඟ හොඳින් තෙමන්න. විනාඩි දෙක තුනක් තෙමන්න. මද රස්නය ඇති උණු වතුරින්නම් වඩාත් හොඳයි
- සාදාගත් පේස්ට් එක දෙනෙත් වඩාත් දෙනෙත් උඩත් හොඳින් තවරන්න. තුනී තට්ටුවක් සේ තවරන්න.
- විනාඩි 40 ක් තබා පසුව තෙමාගත් අතින් ( තෙත අතින් ) හොදින් කවාකාරව ස්ක්‍රබ් කරන්න.
- විනාඩි 3 ක් පමණ හොඳින් කරන්න
- දැන් හොඳින් සෝදන්න. ඇලෝ ක්‍රීම් ටිකක් හෝ ජෙල් ටිකක් තවරන්න.
- සතියකට දින 3 ක් 4 ක් 5 ක් හෝ දිනපතා පාවිච්චි කළ හැකියි
- මුහුණට පමණක් නොව ශරීරයේ ඕනම තැනකට පාවිච්චි කළ හැකියි.
Things with CHOCOLATE INSTANT FAIRNESS FACE PACK
- Cocoa powder (100% cocoa)
- Organic coffee powder
- Lemon Peel Powder
- Rose Petal Powder
- Orange Peel Powder
- Rolled oats powder
- White Rose Powder
HOW TO USE CHOCOLATE INSTANT FAIRNESS FACE PACK?
- Take about 1 tablespoon of Pack and mix it with water, milk or two or three teaspoons of freshly brewed coffee to make a thick, creamy paste.
- Now moisturize the face or body thoroughly. Soak for two to three minutes with mildly hot water.
- Apply the paste around & over the eyes. Apply as a thin layer.
- Leave on for 40 minutes and then scrub well in a circular motion with a damp hand.
- Continue it gently & firmly for about 3 minutes
- Rinse well now. Apply a little aloe cream or gel.
- Can be used 3, 4 or 5 days a week or daily
- Can be used not only on the face but anywhere on the body.
මෙහි බිලිචින් සැර රසායනික අඩංගුද
- 100% ක් ස්වභාවික හර්බල් පමණයි
- කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැති බවට සහතිකයි.
ගර්භනී කාලයේ කිරි දෙන කාලයේ පාවිච්චි කළ හැකිද?
- 100% ක් ස්වභාවික හර්බල් නිසා කිසිදු අතුරැ ආබාධයක් නැත
පාවිච්චි කළ හැකියි.
Does it contain bleaching chemicals?
- 100% natural herbals only
- Guaranteed to be free of any chemicals.
Can be used during pregnancy and breastfeeding?
- 100% natural herbals so no side effects at all.
Can be used.
Thili Subasinghe –
Gives a instant fairness and help to reduce pimples and sun burns. Highly recommend anyone who havedark skin tone because of the sun light
දිල් ජයසුන්දර –
I see this face pack as the most valuable thing I got from Sri Sri madara… a very good product … I had very good results … very bright face .. lost the dark side .. really brighten up anyone quickly I suggest you take this product if you want.
Mahesha Shyamali –
Very best products. I bought many items & they all are given me perfect results. Thanks lot Sri Sri Madara ❤
Nisansala Weerasekara –
Best Product
YOGGYA –
Best face pack for skin brightening.. mix this with orange peel powder and it will give you a instant glow and supple skin..