Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
- සමේ ඇති තෙල් තට්ටු ඉවත්කරයි. එයින් සමට ශක්තිමත් ලීන් පෙනුමක් ලැබෙයි.
- සමට ස්වභාවික තෙතමනයක් ලබාදෙයි.
- මෙයට එකතුකර විටමින් E නිසා සම අලුත් වැඩියා වෙයි.
- එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් සහ හොඳම මී පැණි නිසා සම නව ජීවනයකින් පිබිදෙයි.
- මෙය මුහුණටද ආලේප කළ හැකියි. ඇක්නී මාක්ස්, කල් ගතවූ ලප කැලැල් සහ වෙනත් ආසාධන ඉවත්කරයි.
- පෆී අයිස් හෙවත් ඉදිමුණු අන්ඩර් අයි සඳහාද මේ පැක් + ස්ක්‍රබ් හොදම සත්කාරයකි.
- හිමාලයන් හීලීන් ක්ලේ එකතුකර ඇති නිසා සම ටයිට් කරයි. එල්ලා වැටීම නතර කරයි.
- Removes oily layers on the skin. It gives the skin a strong lean look.
- Provides natural moisture to the skin.
- The product is rich in Vitamin E that enhances skin repair.
- Extra virgin olive oil and the best bee honey rejuvenate the skin.
- This can also be applied to the face. Removes acne marks, old spots, patches, scars and other infections.
- This Pack + Scrub is also a great treatment for puffy eyes.
- The Himalayan Healing Clay in the product tightens the skin & stops skin sagginess.
Gangu Hansi –
Best product and it really works.. ❤️
Nisansala Weerasekara –
Best Product