Coffee Body Pack + Body Scrub

(2 customer reviews)

රු3600.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්කෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…!

150g + 250g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

  •  සමේ ඇති තෙල් තට්ටු ඉවත්කරයි. එයින් සමට ශක්තිමත් ලීන් පෙනුමක් ලැබෙයි.
  • සමට ස්වභාවික තෙතමනයක් ලබාදෙයි.
  •  මෙයට එකතුකර විටමින් E නිසා සම අලුත් වැඩියා වෙයි.
  •  එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් සහ හොඳම මී පැණි නිසා සම නව ජීවනයකින් පිබිදෙයි.
  •  මෙය මුහුණටද ආලේප කළ හැකියි. ඇක්නී මාක්ස්, කල් ගතවූ ලප කැලැල් සහ වෙනත් ආසාධන ඉවත්කරයි.
  • පෆී අයිස් හෙවත් ඉදිමුණු අන්ඩර් අයි සඳහාද මේ පැක් + ස්ක්‍රබ් හොදම සත්කාරයකි.
  • හිමාලයන් හීලීන් ක්ලේ එකතුකර ඇති නිසා සම ටයිට් කරයි. එල්ලා වැටීම නතර කරයි.

  • Removes oily layers on the skin. It gives the skin a strong lean look.
  • Provides natural moisture to the skin.
  • The product is rich in Vitamin E that enhances skin repair.
  • Extra virgin olive oil and the best bee honey rejuvenate the skin.
  • This can also be applied to the face. Removes acne marks, old spots, patches, scars and other infections.
  • This Pack + Scrub is also a great treatment for puffy eyes.
  • The Himalayan Healing Clay in the product tightens the skin & stops skin sagginess.

Ingredients

ඕගැනික් ඇරබික් කොෆී, හිමාලයන් පින්ක් සෝල්ට්,හිමාලයන් හීලින් ක්ලේ, එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්, ඕගැනික් හනී, කොකෝ පවුඩර්, විටමින් E ඔයිල්, ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල්, පෙපමින්ට් ඔයිල්, ටී ට්‍රී ඔයිල්, වැනිලා ෂුගර්, ඇලෝජෙල්,

Organic Arabic Coffee, Himalayan Pink Salt, Himalayan Healing Clay, Extra Virgin Olive Oil, Organic Honey, Cocoa Powder, Vitamin E Oil, Lavender Essential Oil, Peppermint Oil, Tea Tree Oil, Vanilla Sugar, Alogel,

How To Use

  • මුලින්ම පාවිච්චි කළ යුත්තේ කොෆී ස්ක්‍රබ් එකයි. එය අපි සාදා එවන්නේ. එම නිසා කිසිවක් මුසුකිරීම අවශ්‍ය නැත.
  • එය පාවිච්චි කළ යුත්තේ ස්නානය කරන වෙලාවට හෝ ඇග සෝදන වෙලාවටයි.
    ඇග හොඳින් තෙමන්න. පසුව කොෆී ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන හොදින් සම මත තවරන්න. අත්වල දෙපාවල ගෙලෙහි හෝ කවර හෝ තැනක තැවරිය හැකියි
    පසුව තෙමාගත් අතින් කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි 12 ක් පමණ කළ යුතුයි.
  • පසුව ඔබේ ප්‍රියතම බොඩි වොෂ් එක හෝ සබන් සමඟ සෝදාහරින්න.
  • සතියකට දින 2 ක් හෝ 3 ක් කළ හැකියි.
  • බොඩි පැක් එක ඔබට කැමති වෙලාවක දැමිය හැකියි.
  • පැක් එකෙන් තේ හැදි දෙකක් පමණ ගෙන එයට කිරි හෝ වතුර මුසුකරන්න. නැවුම් කෝපී වතුරත් ඉතාම හොඳයි.
  • ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් හදාගෙන සම මත ගල්වන්න. පසුව විනාඩි 45 ක් තබන්න
  • දැන් දෑත් තෙමාගෙන පැක් එක ඉවත්වන තුරැ ස්ක්‍රබ් කරන්න.
    සෝදා හරින්න.
  • සතියකට දින 3 ක් කිරීම ප්‍රමාණවත් වේ.
  • බොඩි පැක් එක මුහුණදට දැමිය හැකියි.

  • The first thing to use is the coffee scrub. It comes all mixed,set & prepared, so there is no need to do anymore mixing with anything.
  • It should be used during bathing or showering.
  • Moisturize your whole body well. Then take the required amount from the coffee scrub and apply it well on the skin. Can be applied on hands, legs, neck or anywhere on the body.
  • Then gently scrub in a circular motion with wet hands for about 12 minutes.
  • Then wash it off with your favorite body wash or soap.
  • Treatment can be done 2-3 days a week.
  • You can put the body pack on at any time.
  • Take about two teaspoons of the Pack and mix it with milk or water. Even fresh coffee water is ideal.
  • Make a thick, creamy paste and apply it on the skin. Leave it for 45 minutes.
  • Now wet your hands with water and scrub until the pack is gone.
    Wash it off.
  • 3 days a week is recommended.
  • The body pack can also be used on the face.

2 reviews for Coffee Body Pack + Body Scrub

  1. Gangu Hansi

    Best product and it really works.. ❤️

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: , ,