-8%

Dhara 7 Full Hair Oil Treatment Set

(9 customer reviews)

රු4400.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

Dhara 7 සමඟ ශ්‍රී ලංකාවේ හොඳම හර්බල් හෙයා ඔයිල් සත්කාරය මෙයයි. අති විශිෂ්ට හෙයා සත්කාරයක් සමඟ Dhara 7 ඔබට ලබාදේ. දින 7 ට හෙයා ඔයිල් 7 ක්. Dhara 7 – 7 OILS FOR 7 DAYS සම්පූර්ණ සත්කාරය මාස 4 කට ලබාදේ.

100ml x 7

 

Out of stock

Suitable For

  • හිසකෙස් වැටීම ගැලවී යාම නවතාලයි.
  • සුන්දර නව යොවුන් වරළසක් උරැමකරදෙයි
  • හිසකෙස් කැඩීම පැලීම තුනීවීම පාවීම නවතාලයි.
  • හිසකෙස් වේගයෙන් වැඩීම සිදුකරයි.
  • නව හිසකෙස් ගස් අලුතින් වඩවයි
  • වරළස දිගු කරයි.
  • හිසකෙස්වලට හොඳ බරක් සහ ප්‍රමාණයක් ලබාදෙයි.
  • හිසකෙස්වල ස්වභාවික තද කලු පැහැය ඉක්මනින් ලබාදෙයි
  • හිසකෙස්වලට දිදුලන නිරෝගී පැහැයක් ගෙනදෙයි
  • අකලට හිසකෙස් සුදුවීම  නවතාලයි
  • හිසකෙස් අග කැඩී පැලීයාම සම්පූර්ණයෙන්ම නවතාලයි
  • හිසකෙස් ගහේ මුලටම සාරය ලබාදෙන නිසා හිසකෙස් ශක්තිමත්වෙයි.
  • හිස්හොරි ඇතිවීම වළක්වයි

  • Stops hair loss & hair fall.
  • Gives youthful & flourishing hair
  • Stops hair breakage, split ends, thinning and floating.
  • Speeds up hair growth
  • Generates new hair
  • Increase the hair length
  • Gives good weight and volume to hair.
  • Gives natural dark black color to hair quickly
  • Brings a healthy glow to the hair
  • Stops premature hair greying
  • Completely stops hair breakage
  • Increases the hair strength by applying the oil essence to the hair follicles.
  • Prevents headaches.

Special Features

  • එය සම්ප්‍රදායික හිසකෙස් තෙලකට එහි ගිය පූර්ණ සත්කාරකි.
  • සම්ප්‍රදායික ආයුර්වෙදයත් නවීන හර්බල් ඔයිල් තාක්ෂනයත් ( Essential Oil Blending ) එකට කැටිකළ නිෂ්පාදනයකි
  • ධාරා නිෂ්පාදනය කර ඇත්තේ හිසකේ මුලට ( Hair Root ) සහ එයට සම්බන්ධ මූල ස්නායුවලට හිතකර වන ලෙසිනි.
  • හිස් කබල පෝෂනය කරමින් හිසකේ වර්ධනය කිරිමේ නව තෙල් නිස්සාරණ තාක්ෂනය අප විසින් භාවිතා කර ඇත.
  • කිසිම ආකාරයක තෙල් බෙහෙත් ගඳක් නැත. මෙයින් එන්නේ මල් සුවඳක් හා මුසුවූ සුවිශේෂි සුවඳකි.
  • ආලේප කර කාර්යාලයට පාසලට වුවද යා හැකියි.
  • මෙය පූර්ණ සත්කාරයක් නිසා හිසකේ සහ හිසට සම්බන්ධ බෙහෝමයක් අසනීපවලට සුවයක් ලැබේ.
  • සුන්දර වරළසකට හානිකරන හැම බාධාවක්ම ඉවත්කිරීම අපගේ අරමුණ විය
  • හිසකේ ගැලවී යාම නතර කර හිසකේ වර්ධනය කර හෙයා වර්ධනය උපරිමයට ගෙන ඒම මෙම නිෂ්පාදනයේ අරමුණයි.

  • It is the perfect treatment far beyond a traditional hair oil.
  • A product that combines both the traditional Ayurveda and modern herbal oil (Blend of Essential Oils)
  • Dhara is specifically produced to benefit & stimulate the hair roots and related nerve ends.
  • We have used the new oil extraction technology that promotes intense hair growth while nourishing the scalp.
  • No oily odor of any kind. It comes with a unique fragrance of flowers.
  • You can apply it and go to the office or even to school.
  • This is a complete treatment that cures many ailments related to the scalp and hair.
  • Our fully determined goal was to remove all obstacles that could harm a beautiful hair
  • The purpose of this product is to stop hair loss, grow hair and maximize hair growth.

How To Use

  • සෑම දිනයක් සඳහාම විශේෂිත වූ ඔයිල් එකක් වෙන්කර ඇත.
  • එය ඔබට කැමති වෙලාවක ආලේප කළ හැකියි. දිනපතාම ආලේප කළ යුතු නෑ.
  • ආලේප කර අවම වශයෙන් පැය තුනක් හිසේ තබාගත යුතුයි
  • බිදක් ගෙන ඔබේ ඇගිලි තුඩුවලින් හිස්කබලට වදින සේ මෘදුව කවාකාරව ආලේප කරන්න

  • A special oil is dedicated for each day.
  • You can apply it at any time.
  • It should be applied and kept for at least three hours.
  • If applying at night, apply before going to bed.
  • Take a bit of oil to your fingertips and apply it gently in a circular motion so the oil goes through your hair & touches the scalp with your fingertips

9 reviews for Dhara 7 Full Hair Oil Treatment Set

  1. shamila051sab@gmail.com

    one of the really really best product of sri sri madhara . ❤️🙏
    it can use any time because it hasn’t drastic smell or thiky…. ❤️ it help to growth hairs and makes new hairs quickly… ❤️ so i highly recommend dhara 7 hair oil pack as a best hair oil product ever met. 🌟🌟🌟🌟🌟

  2. Ireshamadumali

    Best Product ❤️❤️😍

  3. Chathumini

    Highly recommnded Sri Sri madhara products …❤❤❤….I think Dhara is the best hair treatmnt product ever I had…No words about it…😘😘…I can say woooowww….😍😍… superb & lovely product…. It give us quick & best results surely… so highly recommnded you all trust it bottem of heart….. ❤❤….All the very best Sri Sri Madhara….forever stay with us..👍👍😊😊💐💐

  4. Madhushi_Perera

    මම මුලින්ම ගත්තේ මායා පැක් එක..ඒක ඇත්තටම ගොඩක් හොඳ product එකක්…ඊට පස්සේ මන් sri sri madhara පේජ් එකට කතා කරලා ඇහුවා මගේ කොණ්ඩේ තියන ප්‍රශ්න වලට විසඳුමක් තියනවද කියලා…එයාලා මට ධාරා ඔයිල් එක නිර්දේශ කලා…ඇත්තටම මන් ගොඩක් සතුටු වෙනවා මගේ ඒ තීරණය ගැන ධාරා ඔයිල් එක ගන්න හිතපු..ඒ ඔයිල් එක මගෙ කොණ්ඩයට අලුත් පනක් දුන්නා…ඕනෙම කෙනෙක්ට අරන් වෙනස බලන්න කියලා මන් බය නැතුව කියනවා…අරන් නියම තෙල් එකකින් කොන්ඩෙට වෙන සැබෑම සත්කාරය අත් විඳින්න වගේම දිග කොණ්ඩයක් ලබා ගන්න හීන දකින හැම කෙනෙක්ම ධාරා පාවිච්චි කරලම බලන්න…
    The best solution for your hair…and all other products are superb..sri sri madhara we love you and keep your good works ❤🤗

  5. Tharuka Adikari

    බය නැතුව ඕනම කෙනෙක්ට මේක රෙකමන්ඩ් කරන්න පුලුවන්..මගේ කොන්ඩය ගොඩක් යන ප්‍රශ්නය හා ඉස්සොරි ගැටලුවට විසදුමක් නැති තැන මම ශ්‍රී ශ්‍රී මදාරා කාර්‍ය මන්ඩලයට කතා කලාම ඔවුන් ඉතාම හොදින් මට මේ ඔයිල් සෙට් එක ගැන විස්තර කියලා දුන්නා.මේක හරිම හොද ප්‍රසන්න සුවදක් එන තෙල් 7ක් තියෙනව..භාවිතා කරලා සති දෙකෙන් මගේ කොන්ඩේ යන ගැටලුව හා ඉස්සොරි ගැටලුව 99%ක්ම ඉවත් උනා. තෙල් ගදයි කියලා කම්ප්ලේන් නෑ මේකේ හොද ප්‍රසන්න සුවද නිසා. දොඩම්, ලැවැන්ඩර් වගේ සුවදවල් එන තෙල් තියෙන්නෙ😍. හරිම ආසයි ගාන්නත්..

  6. Malika Senadheera

    ඔයිල් එක හොඳයි. පොඩී බයක් තිබුණා තෙල් ගාන්න සෙම තියෙන නිසා. පුදුමේ කියනේ හැම තෙල් වර්ගයකටම සෙම එන මට මේ තෙලට එහෙම සයිඩ් ඉෆෙක්ට් එකක් ආවේ නෑ. නළල පැත්තේ පොඩියට බේබි හෙයා එනවා පේනවා. වෙන වෙනස ඔයිල් වර්ග 7 ක් නිසා මං හිතන්නේ ප්‍රතිඵල ඉක්මන්. සුවඳින්ම තේරෙනවා හොඳ හර්බල් සාරය කියලා. වොලියුම් එක වැඩිවෙන එකට තමයි මම කැමතිම.

  7. Udayanthi Senawirathne

    Dhara 7 ගත්තා. හොඳ ඔයිල් එකක්.බෙහත් තෙල් ගඳක්නම් නෑ. හරිම සුවඳයි. හිස රදයක් තිබුණා කාලයක ඉඳලා. ඒකත් අඩුවුණා. අනික දැන් කොන්ඩේ යන්නෙම නෑ. ප්‍රතිඵල ගන්න තවම වේලාසන වැඩියි. පාවිච්චි කරන්න අරන් සති දෙකයිනේ. හිමින් හිමින් හොදම ප්‍රතිඵල එනවා කියලා විශ්වාසයි. දුවටත් ගානවා..

  8. Malika Senadheera

    Love this DHARA HAIR OIL and YOUR company also. I also love how this company is local and everything is handmade with quality ingredients. I have also used their KOMAL face Set and RAJ KUMARI pack set which is amazing! keep it up guys ! Good Luck!!!

  9. Nisansala Weerasekara

    Best Product

Add a review