-10%Hot

Fair Price For Fairness

රු5562.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ජනවාරියේ පැහැපත්වෙන්න Sri Sri Madhara වෙතින් වටිනා තිළිණයක්..! 🧧
Select delivery location

Description

2022 වසරේ Sri Sri Madhara හී Best Selling ලිස්ට් එකේ ඉහළින්ම තිබූ වටිනාම සහ හොඳම නිෂ්පාදන 3 සඳහා රැපියල් 600 ක මිළ අඩුකිරීමක්..!🥰

🍂ROSE ALMOND FAIRNESS CLEANSER
🍂MANALI BRIDAL FAIRNESS PACK
🍂AYUGLOW DAY AND NIGHT KASTURI FACE CREAM

ඕනම සමක් සඳහා භාවිතා කළ හැකි, පැහැපත්වීම අතින් ඉහළම පාරිභෝගික ප්‍රසාදය ලැබූ නිෂ්පාදන මිලියනකට වඩා අලෙවි වූ මේ නිෂ්පාදන 3ම 4990 කට අද සිට ඔබට ලබාගන්නට පුළුවනි.
මේ තිළිණය සීමීත කාලයකට පමණයි.

පැහැපත්වීම පිරිසිදුව 2023 වසරේ මුල් ජනවාරියේ සිටම අරඹන්න..!
දැන්ම ඇණවුම් කරන්න.
(මෙම මිළ අඩුකිරීම ලැබෙන්නේ මේ නිෂ්පාදන 3ම එකට ලබාගැනීමේදී පමණක් බව කරැණාවෙන් සළකන්න)

Reviews

There are no reviews yet.

Be the first to review “Fair Price For Fairness”
Category: