Foot Spa Foot Therapy Set Box

(9 customer reviews)

රු3400.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සුඛෝපභෝගී ස්පා අත්දැකීමක් සමඟින් නිවසේ සිටම, ලප කැළැල්, ආසාධනයන්ගෙන් තොර සුසිනිඳු දීප්තිමත් දෙපා සහ දෙපතුල් යුගලක් වෙනුවෙන් නිමැවුණු පරිපූර්ණ ශාකමය සත්කාරය.

100g + 100g + 50g

Out of stock

Suitable For

අධික ලෙස වියළී, ඉරිතැලී ගිය දෙපතුලක් හා කුණු දූවිලි වලට නිරාවරණය වී අවලස්සන වූ නිය පෙලක් සහිත දෙපා යුගලක් සඳහා වූ අද්විතීය ආයුර්වේදීය සත්කාරයකි.

Excessively dry, cracked feet with awful and disfigured toenails exposed to dirt.

Ingredients

Foot Spa Foot Therapy Set Box හී අන්තර්ගත හර්බල් මොනවාද

  • කොකෝ බටර්
  • ලැවෙන්ඩර් බඩ්ස්
  • ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල්
  • ටි ට්‍රී ඔයිල්
  • ෂියා බටර්
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • හිමාලයන් හීලින් ක්ලේ
  • ඕගැනික් කොෆී
  • ඔලිවි ඔයිල්, වැස්ලින්
  • ස්වභාවික බී වැක්ස්
  • පෙපර්මින්ට් එසන්ෂියල් ඔයිල්
  • බ්‍රවින් ෂුගර්

What are the Herbal Content in Foot Spa Foot Therapy Set Box?

  • Cocoa butter
  • Lavender buds
  • Lavender Essential Oil
  • Tea Tree Oil
  • Shea butter
  • Himalayan Pink Salt
  • Himalayan Healing Clay
  • Organic coffee
  • Olive oil, Vaseline
  • Natural Beewax
  • Peppermint Essential Oil
  • Browning Sugar

Content

Foot Spa Foot Therapy Set Box හී අන්තර්ගත නිශ්පාදිත

  • හර්බල් ෆුට් ස්ක්‍රබ් එකක්
  • දෙපාවලට නව ජීවිනයක් ගෙන දෙන පැක් එකක්
  • හොදම ස්වභාවික පැහැපත්වීම සහ තෙතමනය දෙන ක්‍රීම් එකක්
  • සමඟ ඕල් ඉන් වන් පියුමික් ස්ටොන් සහ ෆුට් බ්‍රෂ් එකක්

Product content in the Foot Spa Foot Therapy Set Box

  • A Herbal Foot Scrub
  • A pack that brings new life to the feet
  • One of the best natural whitening and moisturizing creams
  • With an all-in-one pumice stone and a foot brush

Results

  • අධික ලෙස වියලී ගිය දෙපා යලිත් හර්බල් තෙතමනයෙන් සජීවී කරයි
  • කොරළ වැනි දේවල් නිසා නාස්තිවී ගිය දෙපා යලිත් ස්වභාවික ලෙස සුවපත් කරයි
  • යටිපතුල් පැලී සම අධික ලෙස ආසාධනය වී ඇති තත්වය සති 4 ක් තුළ සුව කරයි
  • දුහුවිල්ල සහ වෙනත් දේවල් නිසා අවපැහැ වූ දෙපා යළිත් පැහැපත්කරයි
  • අධික ලෙස ගොරෝසු වී ගිය දෙපාවලට මෘදු බවක් පළමු සත්කාරයෙන්ම ගෙන එයි.
  • දණිහිස් අධික ලෙස කලුවී අවපැහැවීම නවතා පැහැපත්කරයි.
  • නියපොතු ආසාධන සුවපත් කර අනවශ්‍ය රෝම කූප වර්ධනය අවම කරයි.

  • Excessively dry feet are revitalized with herbal moisturizers
  • Heals feet that have been damaged by infections like scales
  • Heals excessively infected skin & cracked soles in 4 weeks
  • Re-whitens feet that have been discolored by dust and dirt
  • The first treatment brings softness to the excessively thickened feet
  • Brightens excessive blackening of the knees
  • Cures nail infections and reduces the growth of unwanted hair follicles

How To Use

  • මුලින්ම ඔබේ නිය මත ඇති පැරණි කියුටෙක්ස් රිමූවරයක් මඟින් ඉවත්කරන්න.
  • අවශ්‍ය ආකාරයට නිය කපාගන්න.
  • දැන් උණු වතර කළින් සූදානම් කරගත් ප්ලාස්ටික් බඳුනට දමා අවශ්‍ය තරමට ඇල් වතුර දමාගන්න. සාමාන්‍ය රස්නයක් ඇති වතුර හදාගන්න.
  • එයට බොඩි වොෂ් හෝ සබන් කැබලි දමා පෙණ මතුකරගන්න. මුසුකරන්න.
  • දැන් ඔබේ දෙපා බඳුනට දමන්න.
  • විනාඩි 8 ක් වැනි කාලයක් දෙපා හොඳින් උණු සබන් දියේ ගිල්වා තබන්න.
  • ඒ කාලයේ නිස්කලංකයේ ගීතයක් හෝ සංගීතය රස විදින්න.
  • දැන් එක් පාදයක් පිටතට ගෙන තුවාය මත තබන්න. පසුව අප FOOT SPA මගින් ලබාදුන් පියුමික් ස්ටොන් මෙවලම ආධාරයෙන් ඔබේ විලුඹේ සහ යටි පතුලේ ඇති මැරැණු සම් කොටස් ඝන ආස්තරණය හොදින් පීල් කරන්න. එය වේගයෙන් නොව කවාකාරව කරන්න.
  • ඇගිලි දෙපස මෙන්ම එහි යට පැත්තද හොදින් පීල් කරන්න. යටි පතුලේ ඇති ඝන මැරණු සම් කොටස් පියුමික් ස්ටොන් එක ආධාරයෙන් මනාව පිරිසිදු කළ හැකියි.
  • දැන් එසේ පිරිසිදු කළ පාදය නැව. වතුරට දමා පසුව එහි තිබූ පාදය ගෙන එයද පියුමික් ස්ටොන් එක ආධාරයෙන් පීල් කර පිරිසිදු කරන්න.
  • දැන් FOOT SPA මඟින් ලබාදුන් විශේෂිත ලැවෙන්ඩර් හිමාලයන් පින්ක් සෝල්ට් ස්ක්‍රබ් එක ළඟට ගන්න. එය වටිනා ඔයිල් වර්ග සහ හිමාලයන් පින්ක් සෝල්ට් බ්‍රවින් ෂුගර් මුසුකළ ඉතාම හොද ස්ක්‍රබ් එකකි
  • එයින් ටිකක් ගෙන එක් පාදයක් පිටතට ගෙන යටි පතුලේ මෙන්ම දෙපාවල දණිහිස දක්වාම ගල්වන්න.
  • දැන් අත තෙමාගෙන ස්ක්‍රබ කිරීමට පටන් ගන්න. ඉහළ සිට පහළටත් යටි පතුලේත් කවාකාරව විනාඩි 8 ක් පමණ ස්ක්‍රබ් කරන්න. ස්ක්‍රබ් මිශ්‍රණය නැතිවි යන තුරැම අත තෙමමින් ස්ක්‍රබ් කරන්න
  • එයම අනෙක් පාදයටත් කරන්න.
  • දැන් ඔබේ ස්ක්‍රබ් කළ දෙපා යළිත් වතුර දමන්න. හැකිනම් තවත් උණු වතුර ටිකකින් සීතලවී ගිය වතුර උණුසුම් කරන්න.
  • අප ලබාදුන් FOOT SPA මෙවලමේ ඇති බ්‍රෂ් එක ආධාරයෙන් ඔබේ දෙපා හොදින් බ්‍රෂ් කරන්න. හැකිනම් හොඳ බොඩි වොෂ් එකකින් ටිකක් දමා වොෂ් කරන්න.
  • දැන් දෙපා පිටතට ගන්න. වතුර බදුන අයින් කරන්න
  • දෙපා හොදින් පිසදාන්න. තෙත මාත්තු කරන්න
  • FOOT SPA පැක් එකෙන් තේ හැදි 2 ක් ගන්න. වතුර සමඟ මුසුකර උකු පේස්ට් එකක් හදාගන්න.
  • එය දෙපාවලත් යටි පතුලේත් ගල්වා විනාඩි 20 ක් තියෙන්නට හරින්න
  • දැන් යළිත් අත තෙමාගෙන පැක් එක මත කවාකාරව අත්ල යවමින් ස්ක්‍රබ් කරන්න. නැවත නැවත අත තෙමාගෙන විනාඩි 4 ක් 5 ක් ස්ක්‍රබ් කරන්න
  • දැන් යලිත් බඳුනට දෙපා දමා හොදින් දෙපා වොෂ් කර පිසදාන්න.
  • දැන් නිය ආලේපනයක් ගල්වනවානම් ගල්වන්න.
  • අවසානයට FOOT SPA හී ඇති විශේෂිත මොයිස්චරයිසින් හිලින් ක්‍රීම් එකෙන් ටිකක් ගෙන දෙපාවලට ගල්වන්න. විනාඩි 5 ක් මසාජ් කරන්න.
  • රාත්‍රීයට නින්දට යන විටත් ක්‍රීම් එකෙන් බිඳන් ගෙන ගල්වන්න
  • මේ සත්කාරය සතියකට එක දවසක් ඔබේ දෙපාවලට ලබාදෙන්න.

  • First remove the old nail polish on your nails.
  • Cut the nails as required.
  • Now put the hot water in a pre-prepared plastic bowl and add enough lukewarm water. Make water with moderate heat.
  • Add body wash or soap and mix to make foam.
  • Now put your feet in the bowl.
  • Soak your feet in warm soapy water for about 8 minutes.
  • Enjoy a quiet song or music at that time.
  • Now take one foot out and place it on the towel. Then peel off the thick layer of dead skin on your heels and soles with the help of the Piumic Stone tool provided by FOOT SPA. Do it in a circular motion, not too fast.
  • Peel the thick dead skin on both sides of the fingers. Clean thoroughly with the help of Piumic Stone.
  • Now take the special Lavender Himalayan Pink Salt Scrub provided by FOOT SPA. It is a great scrub that mixes precious oils and Himalayan pink salt mixed with brown sugar.
  • Take some of it and take one foot out and apply it on the soles of the feet as well as up to the knees.
  • Now start scrubbing with a wet hand. Scrub in a circular motion from top to bottom for about 8 minutes. Scrub by hand until the scrub mixture dissolves.
  • Do the same for the other leg.
  • Now put your scrubbed feet back into the water bowl. If possible, warm up the cooled water with a little more hot water.
  • Brush your feet thoroughly with the help of the brush in the FOOT SPA tool provided by us. If possible, wash with a good body wash.
  • Get your feet out now. Keep the water bowl away.
  • Wipe feet thoroughly. Moisten
  • Take 2 teaspoons from the FOOT SPA pack. Mix with water to make a thick paste.
  • Apply it all over your legs and soles. Leave it for about 20 minutes to dry.
  • Now wet your hands & scrub with your hands in a circular motion. Wet your hands over and again and scrub for 4 to 5 minutes
  • Now put your feet back in the bowl and wash your feet thoroughly and leave it to dry.
  • Now if you want to apply nail polish, apply it.
  • Finally, take some of the special moisturizing cream in FOOT SPA and apply it on the feet. Massage for 5 minutes.
  • When you go to bed at night, apply a bit from that same cram.
  • Continue this treatment for about a week long.

9 reviews for Foot Spa Foot Therapy Set Box

  1. Shehana Mirza

    I have used this foot spa product. It’s really amazingly giving results. As I have a athlete feet which always get sweat and get skin itching and fungus issues between toe nails this product healed my skin so amazingly. And it’s really cooling and feeling so comfy to the feet aftet applying. Thank tpu so much ❤️

  2. Eranga Wannipurage

    Sri sri madhara foot spa❤️❤️ i recommend this as the best best natural foot product in srilnka.. cause wihin two weeks its gaves me amazing result.. i have no words to explain my pleasure.. i think this is the best solution for your dry foots..in gaves amazing smoothness and natural glow to the skin…

  3. Apsara Gamage

    Highly Recommend හොදම දෙපා සත්කාරයක්. මේක ගත්තට පස්සේ දැන් සැන්ඩ්ල්ස් දෙකක් දාන්නත් ආසයි. නිකං ඉන්න හැම වෙලාවකටම මමයි නංගියි කරනවා. දැන් ඒක පිස්සුවක් වගේ. කරන්න කරන්න ආසයි. Thank you so much Sri Madhara 🌼

  4. Jayalath Devindi

    ශ්‍රී මධාරා නිෂ්පාදන ගොඩක් මම භාවිත කරනවා. ඉතින් ගොඩක් හොඳ කිසිම රසායනික ද්‍රව්‍යක් අඩංගු නැති ස්භාවික ශාකසාරයෙන් නිපදවෙන හින්දා කිසිම බයක් නැතිව මෙම ආලේපන භාවිත කරන්න පුළුවන්. අත්දැකීම් තියෙන නිසා විශ්වාසයෙන් අනුමත කරනවා මේ නිෂ්පාදන. බහාලුම ඇරපුගමන් එන ස්භාවික ශාකසාරවල එන නැවුම් සුවදට මන් ගොඩක් ආසයි. මේ ෆුට් පැක් එකට මන් ගොඩක් කැමතියි , ඇත්තටම කකුල්වල රලුගතිය අඩුවෙලා සිනිදුවෙනවා. වියදම් කරන මුදලට උපරිම සාධාරණයක් කරන ආයතනයක් ශ්‍රී මධාරා . ❤❤❤❤❤❤❤❤

  5. Thilinides

    This product is really good. When I am using this I feel so comfort with my feet.
    I forgot to take care of my feet past years but when I see this product on face book I wanted to try this. So the amazing thing is these products are made with 100% naturally. So I love this brand. I ordered Chaya pack and face mask and received it within 2 working days. Everything is really neat in Sri Sri Madhara. Friendly customer service…

    Please continue the good work and I will be one of your big fan now.

  6. Amandi Warusawithana

    ඔයාලගේ Foot Spa එක මට ඇත්තටම ලැබුනේ තෑග්ගක් විදිහට.🎁🎁🎁 මගේ අක්කාගෙන්. Baby ඩිලිවරි එකෙන් පස්සේ මගේ දෙපා හොඳටම නාස්ති වුණා. ඇත්තටම යටි පතුල් පැලිලා අවපැහැවෙලා damege වෙලා ගියා. නිකං කොරොස් පතු දෙකක් වගේ වුණා. foot spa ලැබුනට පස්සේ දිගටම කලා. ඔයාලානම් කිව්වේ සතියකට එක දවසක් කරන්න කියලා. නමුත් මං සතියට 3 පාරක්ම කළා. ප්‍රතිඵල ෂෝක්😍😍😍 දැන් මටම ආසයි. දැන් සතියකට වතාවක් ගානේ කරනවා.. ඇත්තටම Thank you so much ඒක ෂෝක් Product එකක්.

  7. Harsha Weerasinghe

    Thank you so much Sri Sri Madhara 🙏🏻 ඔයාලට මේ අලුත් වෙබ් සයිට් එකේදිත් තෑන්ක් කරන්නම ඕන කියලා හිතුනා… මොකද හොදම දේ දෙනවට එහෙම thanks කරන්න පරක්කු කරන්නත් නරකයි කියලා මගේ කකුල් දෙක දකිද්දී මට හිතුණා. 😇 අලුත් සැන්ඩ්ල්ස් ගන්න එක දැන් මගේ හොබී එකක්.. මොකද දැන් මගේ කකුල් දෙකේ හරි මාරම වෙනසක් තියෙනවා. ඇත්තටම Sri Sri Madhara FOOT SPA එක මුලින්ම දවස් තුනක් කළා. ඒ දින 3ට කකුල් දෙකේ මාරම වෙනසක් ආවා. අර දවස පුරාම මේස් දාලා ෂුස් දාලා කුණුවෙලා දූවිල්ලට ඒ සී වලට වේලිලා තිබුන කකුල් දෙක මටම වාතයක් ඇණයක් වෙලා තිබුනේ. ආසාවට සැන්ඩ්ල්ස් දෙකක් ස්ලිපර්ස් දෙකක් දාන්න බැරිව උන්නේ. දැන් මාරයි. ඔයාලා එව්ව කොලේ තිබුනානේ ෆිල්ම් එකක් දාගෙනම කරන්න කියලා tratment එක. එහෙමම කළා අම්මපා. දාගත්තා සල්මාන්ගේ Ek tha Tiger Movie එක.. කළා මුලදි දවස් තුනක්ම. පස්සේ වන්ස් අ වීක් වගේ කළා.. දැන් මාරම මාරයි. ඇත්තටම ඔයාලට තෑන්ක්ස්. ඒක වෙනමම කතාවක්. තව එකක්. Keep it up Sri Sri Madhara 👍 මේක වෙනම ෆුට් ස්පා එකකින් කරගන්න ගියානම් දැනට ට්‍රීට්මන්ට් වලට හැත්තෑපන් දාහක් විතර ගිහින්. ඔයාලා හරි සාධාරණයි. ඒ වගේම Creative. වෙන මෙනාවත්ම කියන්නේ නෑ…ඇත්තටම පිං….! 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  8. Nisansala Weerasekara

    Best Product

  9. Samadhi perere

    It is so important to take care of yourself during these difficult times. I indulged in some self-care and that surely helped me feel good. I often neglect my feet when it comes to pampering so this time I tried an at-home pedicure session and used this Pedicure tratmment FOOT SPA by #SriSriMadhara . It helped remove all the dead skin and made my feet soft and Shine.
    You too can try this at home and take care of yourself to feel good! I have done Self pampering during this lockdown using Sri Sri Madhara Foot Spa Kit. Thank you so much Sri Sri Madhara. I love your Products 💝 Now i Love my feets than my face 😍

Add a review
Categories: , ,