Himalayan Rose Scrub

(3 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

මෘදු පැහැපත් පොලිෂ් සමකට සිහින දකින ඔබට අද්විතීය ස්ක්‍රබ් එකක්…! මේ ඔබේ නාන කාමරයේ තිබිය යුතුම මැජික් Scrub එකයි. ලෝකයේ හොඳම Himalayan Pink Salt සහ Organi Rose Petals සමඟින් ලැවෙන්ඩර් සහ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් මුසුවෙන් විශිෂ්ඨ නිෂ්පාදනයක්…!

250g

Out of stock

මෘදු පැහැපත් පොලිෂ් සමකට සිහින දකින ඔබට අද්විතීය ස්ක්‍රබ් එකක්…! මේ ඔබේ නාන කාමරයේ තිබිය යුතුම මැජික් Scrub එකයි.
ලෝකයේ හොඳම Himalayan Pink Salt සහ Organi Rose Petals සමඟින් ලැවෙන්ඩර් සහ එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් මුසුවෙන් විශිෂ්ඨ නිෂ්පාදනයක්…! ඔබට බොහෝමත්ම ස්තූතියි. සුබ දවසක් වේවා. ඉක්මනින්ම නැවත හමුවෙමු. ඔබසතුව තිබිය යුතුම හොඳම බාත් ස්ක්‍රබ් එක එයයි. ඔබේ නාන කාමරයේ එයට අත්‍යාවශ්‍ය අංගයකි.

Himalayan Rose Scrub
(ඇඟට දෑත්වලට දෙපාවලට වගේම මුහුණත් එය පාවිච්චි කළ හැකියි )

A unique scrub for those of you who dream of soft, glowing skin! This is the must have magic scrub in your bathroom.
An exceptional product made of Himalayan Pink Salt and Organic Rose Petals with Lavender and Extra Virgin Olive Oil!
Thank you very much, Good day. See You Soon. This bath scrub is definitely a must have in your bathroom.

Himalayan Rose Scrub
(It can be used on body, hands, feet and face)

Pink Himalayan Salt Scrub, Body Scrub, Salt Bath Scrub, Lips Scrub, Foot Scrub, Organic, Natural, Exfoliate For Soft Skin

The secret to soft and moisturized skin is regular exfoliation with gentle body scrubs. So if you want to have healthy and radiant skin, get the Himalayan salt scrub and massage your entire body. The body scrub will remove the dry layer of dead cells and make your skin as soft as a baby’s. Try it out and see for yourself!

The skin is the largest organ of the body and it is imperative that we take great care of it. Our Pink Himalayan Salt Scrub shower scrub is made of exfoliating mineral-rich Himalayan pink salt, nourishing cold-pressedLavender oil, Olive Oil , Herbal oil and other oils that nourishes and detoxifies all at once. The scrub cleanses the skin of build up dirt and oil, leaving it clean, soft and refreshed.

  • හිමාලයන් පින්ක් සෝල්ට්වල ඇති අද්විතීය ගුණ සමඟින්, ස්වභාවික රෝස පෙතිවල ඇති පැහැපත්වීමේ ගුණාංග මුසුවෙන් සහ හොඳම ඔයිල් වර්ගවල පොෂනයනේ පිරීගෙන එය සාදා ඇත.
  • ඔබේ සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එන සම ග්ලෝ කරන ස්කෙච් මාක්ස් ඉවත්කරන තැන තැන ඇති කලු පැල්ලම් පදාස ඉවත්කරන විශ්මිත ෆුල් බොඩි සත්කාරය…!

 

  • With the unique properties of Himalayan Pink Salts, blended with the brightening properties of natural rose petals and filled with the nourishment of the best oils.
  • Unbelievable full-body care that removes dark spots, stretch marks while bringing your skin a youthfully glowing radiance.

Himalayan Rose Scrub අන්තර්ග දේ.

  • හිමාලයන් පින්ක් සෝල්ට්, ඕගැනික් රෝස පෙති, එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්, ඕගැනික් හනී, කොකෝ පවුඩර්, විටමින් E ඔයිල්, ලැවෙන්ඩර් එසන්ෂියල් ඔයිල්, ස්වභාවික ග්ලිසරින්.
  • හොඳම තෙල් වර්ග සමා ඇත. එම නිසා එය සමට හොඳම පොෂනයක් ලබාදෙන ස්ක්‍රබ් එකකි. සාමාන්‍ය ස්ක්‍රබ් එකකට එහා ගිය ප්‍රතිඵල ලබාදේ.
  • හිමාලයන් පින්ක් සෝල්ට් අංක 1 නිෂ්පාදන වලින් ලබාගෙන ඇත.
  • ශ්‍රී ලාංකීය මල් ගොවිපළවල්වලින් ලබාගත් 100% ස්වභාවික රෝස මල් පෙති මේ සඳහා යෙදා ගැනේ.

Contents of Himalayan Rose Scrub.

  • Himalayan Pink Salt, Organic Rose Petals, Extra Virgin Olive Oil, Organic Bee Honey, Cocoa Powder, Vitamin E Oil, Lavender Essential Oil, Natural Glycerin.
  • Produced with the top-grade oils. It is a scrub that provides the best nutrition to the skin with results that go way beyond a normal scrub.
  • Includes the most authentic, the best class Himalayan Pink Salt
  • The product contains 100% natural rose petals obtained from Sri Lankan flower nurseries.

Himalayan Rose Scrub හී විශේෂතා

  • සමට නැවුම් රේඩියන්ට් පෙනුමක් ගෙන එයි
  • සම ස්වභාවික දීප්තියකින් ග්ලෝ කරයි
  • ලප කැලැල්වලින් තොර පැහැපත් සමක් ගෙන දෙයි
  • සම ලයිට් කරයි
  • ස්කෙච් මාක්ස් ඉවත්කරයි
  • කල් ගතවූ තුවාල කැලැල් ක්‍රම ක්‍රමයෙන් ඉවත්කරයි.
  • සමේ මැරැණු සෛල ඉවත්කර නිසා යොවුන් පෙනුමක් ගෙන දෙයි
  • බෙල්ල වඩා ඇතිවන තද කලු පදාස ඉවත්කරයි
  • කිහිලි සහ ඉකිලිවල අඳුරැ පදාස ඉවත්කරයි
  • අත් යට ඇති අඳුරැ පැල්ලම් සහ මාක්ස් සඳහාද ඉතාම හොද සත්කාරයකි.
  • තරබාරැබව නිසා සමේ ඇතිවන පෆිනස් එක අඩුකරයි
  • සමේ එල්ලා වැටෙන ස්වභාවය අඩුකරයි.
  • සම මෘදු කරයි.
  • සමේ ලේ ගමනාගමනය වැඩිකර සම නිරෝගී කරයි. එයින් සමට දීප්තිමත් බවක් ලැබෙයි.
  • සමේ ඇති තෙල් තට්ටු ඉවත්කරයි. එයින් සමට ශක්තිමත් ලීන් පෙනුමක් ලැබෙයි.
  • සමට ස්වභාවික තෙතමනයක් ලබාදෙයි.
  • මෙයට එකතුකර විටමින් E සහ රෝස පෙති නිසා සම අලුත් වැඩියා වෙයි.
  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල් සහ හොඳම මී පැණි නිසා සම නව ජීවනයකින් පිබිදෙයි.
  • මෙය මුහුණටද ආලේප කළ හැකියි. ඇක්නී මාක්ස්, කල් ගතවූ ලප කැලැල් සහ වෙනත් ආසාධන ඉවත්කරයි.
  • පෆී අයිස් හෙවත් ඉදිමුණු අන්ඩර් අයි සඳහාද මේ පැක් + ස්ක්‍රබ් හොදම සත්කාරයකි.
  • හිමාලයන් හීලීන් ක්ලේ එකතුකර ඇති නිසා සම ටයිට් කරයි. එල්ලා වැටීම නතර කරයි.

Special Benefits of Himalayan Rose Scrub

  • Brings a fresh radiant looking skin
  • Brings a natural glow to the skin
  • Brings a radiant skin without freckles
  • Lightens the skin
  • Removes stretch marks
  • Gradual removal of scars from chronic wounds.
  • Removes dead skin cells and gives a youthful look
  • Removes dark circles around the neck
  • Removes dark areas of armpits and groin
  • Good care for dark patches and marks under arms
  • Reduces skin puffiness due to obesity
  • Reduces the skin sagginess.
  • Softens the skin.
  • Stimulate blood circulation of the skin and keeps skin healthy. It gives radiance to the skin.
  • Removes oily layers of skin. It gives the skin a strong lean look.
  • Provides natural moisture to the skin.
  • Vitamin E and rose petals are added in the product to revitalize the skin.
  • Extra virgin olive oil and the best bee honey rejuvenates the skin.
  • This can also be applied to the face. Removes acne scars, chronic wound scars and other infections.
  • This Pack + Scrub is also a great treat for puffy eyes.
    Himalayan Healing Clay helps tighten the skin & thereby reduce the sagginess of skin.

Himalayan Rose Scrub පාවිච්චි කරන ආකාරය

  • Himalayan Rose Scrub එක අපි සාදා එවන්නේ. එම නිසා කිසිවක් මුසුකිරීම අවශ්‍ය නැත.
  • එය පාවිච්චි කළ යුත්තේ ස්නානය කරන වෙලාවට හෝ ඇග සෝදන වෙලාවටයි.
  • ඇග හොඳින් තෙමන්න. පසුව Himalayan Rose Scrub ස්ක්‍රබ් එකෙන් අවශ්‍ය ප්‍රමාණය ගෙන හොදින් සම මත තවරන්න. අත්වල දෙපාවල ගෙලෙහි හෝ කවර
  • හෝ තැනක තැවරිය හැකියි
  • පසුව තෙමාගත් අතින් කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න. එය විනාඩි 12 ක් පමණ කළ යුතුයි.
  • පසුව ඔබේ ප්‍රියතම බොඩි වොෂ් එක හෝ සබන් සමඟ සෝදාහරින්න.
  • සතියකට දින 2 ක් හෝ 3 ක් කළ හැකියි.
  • අත්ල සඳහා භාවිතා කිරීමෙන් ක්ෂනික ප්‍රතිඵල ලැබේ. යටි පතුල් සඳහා පුදුමාකාර ස්ක්‍රබ් එකකි.
  • ගර්භනී කාලයෙන් පසුව උදරයේ ඇතිවන ස්කෙච් මාක්ස් සඳහාද හොඳම සත්කාරයකි.
  • යටි පතුල් පැලීම වියලීම සඳහා විශේෂයෙන් පාව්චචි කළ හැකියි.

How to use Himalayan Rose Scrub

  • Himalayan Rose Scrub if brought to you all mixed & ready to use without further mixing anything.
  • It should be used while bathing or showering.
  • Wet your boy well. Then take the required amount of Himalayan Rose
  • Scrub and apply it well on the skin, hands, feet & can be applied anywhere on the body.
  • Then gently scrub in a circular motion with damp hands. Do it for about 12 minutes.
  • Then wash it off with your favorite body wash or soap.
  • Can be done 2 or 3 days a week.
  • Using on palms gives instant results. This is an amazing scrub for the soles.
  • This is also the very best treatment for pregnancy sketch marks on the belly.
  • It can be an effective treatment for drying, flaky & cracked soles.

3 reviews for Himalayan Rose Scrub

  1. Nihara joseph (verified owner)

    Very smooth skin after using this. I love the smell and softness . ♥️

  2. Anushi

    ගොඩක්ම හොඳ ස්ක්‍රබ් එකක් මේක පාවිච්චි කළාට පස්සේ අපේ සමට ලැබෙන සුමුදු ගතියට මම ගොඩක් කැමතියි ස්තුතියි ශ්‍රී මදාරා.

  3. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: , , ,