New

Kasthuri Haldi Body Scrub With Rose Petals

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ශරීරයේ ඕනම තැනක ඇති අඳුරැ පදාස, කලු පැල්ලම්, සන් බර්න් මාක්ස් යවා සම පැහැපත්කරන, සමට අතිරේක දිස්නයක් ලබාදෙන, ස්කෙච් මාක්ස්, අන්ඩර් ආම් ඩාක්නස් සහ ගෙල වටා වූ අඳුරැ පදාස ඉවත්කරන හර්බල් සාරයේ ස්ක්‍රබ් එකකි.

150g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

  • සමේ ඇති අඳුරැ පදාස ඉවත්කරයි
  • ස්වභාවික කස්තුරිවලින් ලැබෙන රන්වන් ආලේකය සමට ලැබෙයි.
  • සම මෘදු කරයි
  • ස්කෙච් මාක්ස් සඳහා ඉතාමත් හොඳ ස්ක්‍රබ් එකකි
  • ගෙළ වටා වූ අඳුරැ පදාස ඉවත්කරයි
  • දණිහිස වැළමිට ආදී ස්ථානවල ඇති අවපැහැය ඉවත්කරයි
  • සමට අතිරේක දිස්නයක් ලබාදෙයි
  • සන් බර්න් ඉවත්කරයි
  • හිරැඑළියෙන් ඔබව ආකර්ෂා කරයි
  • සමට ස්වභාවික තෙතමනයක් ලබාදෙයි
  • ස්වභාවික තෙල් වර්ග නිසා සම දිදුලවන බවක් ඇතිකරයි
  • සම පැහැපත්කරන එසන්ෂීයල් ඔයිල් ඇති නිසා පාවිච්චියෙන් පසුව සමට ස්වභාවික පැහැපත්බවක් ගෙනදෙයි.
  • දිනපතා වුව පාවිච්චි කළ හැකියි
  • අවශ්‍යනම් මුහුණටද පාවිචිචි කළ හැකියි

Recommended for?

  • Removes dark areas on the skin
  • The skin gets a golden glow from organic Kasturi Haldi
  • Softens the skin
  • Ideal scrub for stretch marks
  • Removes dark layers around neck
  • Eliminates discoloration of the knee, elbow and other areas
  • Gives skin an extra glow
  • Removes sunburns
  • Protects your skin from adverse sunlight
  • Provides natural moisture to the skin
  • Natural oils given your skin a lasting glow
  • It contains essential oils that whiten the skin and bring a natural glow to the skin after use.
  • Can be used daily
  • Can also be used on the face

Ingredients

  • කස්තුරි හල්දී පවුඩර්
  • කස්තුරි හල්දී එසන්ෂියල් ඔයිල්
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • ඔලිව් ඔයිල්
  • සන්ෆලවර් ඔයිල්
  • ඇලෝවේරා ජෙල්
  • ස්වභාවික ගිලසරින්
  • රෝස පෙති
  • ලැවෙන්ඩර් පොහෝට්ටු
  • කැරට් ඔයිල්
  • ආමන්ඩ් ඔයිල්

  • Kasturi Haldi Powder
  • Kasturi Haldi Essential Oil
  • Himalayan Pink Salt
  • Olive oil
  • Sunflower oil
  • Aloe vera gel
  • Natural glycerin
  • Rose petals
  • Lavender blossoms
  • Carrot oil
  • Almond oil

How To Use

  • හොඳින් සම තෙත්කරන්න. නාන අවස්ථාවේනම් වඩාත් හොඳයි. ස්නානය අතරමැදදී කිරීමෙන් ප්‍රතිඵල වඩාත් හොඳින් ලැබේ.
  • තේ හැදි දෙකක් පමණ ගෙන හොඳින් සම මත ආලේප කරන්න
  • පසුව තෙමාගත් අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න
  • එය විනාඩි 12 ක් පමණ හොඳින් කළ යුතුයි
  • පසුව ස්ක්‍රබ් එක සමට හොදින් අල්ලන තුරැ විනාඩි 5 ක් පමණ සිටින්න
  • සබන් හෝ බොඩි වොෂ් යොදා සෝදන්න
  • මුහුණට ආලේප කරනවානම්, ඉතාම ස්වල්පයක් ගෙන තෙමාගත් මුහුණට ගල්වා මෘදුව තෙමාගත් අතින් ස්ක්‍රබ් කරන්න. පසුව ෆේස් වොෂ් එකකින් සොදාහරින්න
  • මෙයින් පසුව අවශ්‍යනම් ප්‍රියංකා උබ්ටන්, රාජ් කුමාරි හෝ කස්තුරි හල්දී වැනි පැක් එකක් පාවිච්චි කළ හැකියි.

  • Moisturize the skin well. Do it while in the shower for better results.
  • Take about two teaspoons and apply on the skin well
  • Then gently scrub in a circular motion with a damp hand
  • It should be done for about 12 minutes
  • Leave it for about 5 minutes for the scrub paste to stick on the skin well.
  • Wash with soap or body wash
  • If intending to apply to the face, take a very small amount and apply it on the cleansed face and gently rub it with a damp hand. Then wash off with a face wash
  • If required, you can apply Priyanka Ubtan, Raj Kumari or Kasturi Haldi pack after the scrub.

Reviews

There are no reviews yet.

Be the first to review “Kasthuri Haldi Body Scrub With Rose Petals”
Categories: ,