Kasthuri Haldi Face Wash Set

(2 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සම පැහැපත්කරන්න ෆේස් වොෂ් එකකට පුළුවන්ද? මාක්ස් අඩුකරගන්න…! එය කළ හැකිද..! ඔව් එය කළ හැකි මැජික් ෆේස් වොෂ් එක මෙයයි. කස්තුරි හල්දීවලට එය කළ හැකියි.

100ml x 3

Select delivery location

Suitable For

  • සම පැහැපත්කරයි
  • ඇක්නී පිම්පල් පාලනය කරයි
  • පිම්පල් මාක්ස් අඩුකිරීමට උදව් කරයි
  • සමේ PH අගය බැලන්ස් කරයි
  • සමේ රැඳුණු අධික තෙල් ගතිය අවම කරයි
  • සමට ස්වභාවික තෙතමනයක් ලබාදෙයි.
  • සමේ ඇති ස්වභාවික ආසාධන සුව කරයි.
  • සමේ පිම්පල් අඩුකරයි.
  • අධික තෙල් සහිත ස්කින් එකේ තෙල් ගතිය අවම කරයි.
  • ස්වභාවික හර්බල් තෙතමනයක් ලබාදෙයි.
  • ඇක්නී බිබිලි අඩුකරයි
  • සමේ ඇතිවන පෝස් (වලවල්) අඩුම කරයි
  • බිලිචින් ආසාධිත මුහුණකට පාවිච්චි කළ යුතුම ෆේස් වොෂ් එක එයයි.
  • සමේ ඇතිවන රතු පදාස ඉවත්කරයි
  • බැක්ටීරියා අසාධන අවම කරයි.
  • සන් බර්න් නිසා ඇතිවන අහිතරක තත්වයන් අවම කරයි.
  • හර්බල් පැක්ස් පාවිච්චියේදී ළඟ තිබිය යුතුම ෆේස් වොෂ් එක මෙයයි.

  • Brightens the skin
  • Controls acne pimples
  • Helps to reduce pimple marks
  • Balances the pH of the skin
  • Reduces excess oil retention in the skin
  • Provides natural moisture to the skin.
  • Cures natural skin infections.
  • Reduces skin pimples.
  • Reduces the excessive oiliness of oily skin.
  • Provides natural herbal moisture.
  • Reduces acne blisters
  • Reduces skin pores
  • It is the best face wash to be used on a face with bleaching infections
  • Removes redness on the skin
  • Reduces bacterial infections.
  • Reduces the adverse effects of sunburns.
  • This is the must-have face wash when using Herbal Packs.

Ingredients

කස්තුරි හල්දී සාරය, ඇලෝවේරා සාරය, නට්මැග් බටර්, ෂියා බටර් සාරය, ස්වභාවික ග්ලසරින්, ඔරේන්ජ් ඔයිල් සාරය

Extract of Kasturi Haldi, Aloe era extract, Nutmeg butter, Shea butter extract, Natural glycerin, Orange oil extract

How To Use

  • තෙත මුහුණට බිඳක් ගෙන ගල්වා මෘදුව කවාකාරව විනාඩි 3 ක් පමණ මසාජ් කරන්න.
  • පසුව සෝදන්න
  • දිනකට 3 වරක්වත් පාවිච්චි කරන්න.

  • Apply a little drop of the Kasturi Haldi face wash on the wet face and gently massage in a circular motion for about 3 minutes.
  • Then wash your face.
  • Use at least 3 times a day.

2 reviews for Kasthuri Haldi Face Wash Set

  1. Dilsha Ishari

    හල්දී ෆේස් වොශ් ගැන කියනවනම් මට මේ ෆේස් වොශ් එක ලැබෙන්නේ මම ශ්‍රී ශ්‍රී මධාරා එකතුවෙන් ගත්තු (පැක් තුනක් , පින්ක් ලිප් ස්ක්‍රබ් එකක් සහ ලිප් බාම් එකකට ) නොමිලේ ලැබෙන ත්‍යාගයක් ලෙස ෆේස් වොශ් දෙකක් මට තෑගි ලැබුණා.එහි ප්‍රතිඵල මම අත් විදිනවා ගොඩක් හොද ෆේස් වොශ් එකක් කියලා බය නැතුව මට කියන්න පුලුවන්.බොහොම ස්තූතියි ශ්‍රී ශ්‍රී මධාරා ❤️
    ආදරෙයි ගොඩක් ❤️😍

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,