Kasthuri Haldi Pack

(2 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!

යුග යුග ගණනාවක් පුරා සුන්දරත්වයේ රන් පවුඩර් එක ලෙස සැළකෙන කස්තුරි කහ සාරයෙන් 100% ක් නිමවූ ෆේස් පැක් එකක් සහ එහි සාරයෙන්ම නිමවූ ෆේස් වොෂ් දෙකක් පැකේජයක් ලෙස අඩුම මිළට ලබාගැනීමේ වාසය දැන් ඔබටත්…!
කස්තුරි ෆේස් පැක් එකක් ලෙසත් බොඩි පැක් එකක් ලෙසත් පාවිච්චි කළ හැකියි. ඒ දෙකටම හොඳම ප්‍රතිඵල ගෙන දෙයි. එසේම කස්තුරි පැක් එක සමඟ කස්තුරි සාරයේ ෆේස් වොෂ් දෙකක් හිමිවේ. එය ෆේස් වොෂ් එකක් ලෙස සේම බොඩි වොෂ් එකක් ලෙසත් ඔබට පාවිච්චි කළ හැකියි.

Select delivery location

Suitable For

පිම්පල්ස්, ඇක්නි බිබිලි, සමේ ඇති වූ වලවල් (පෝස්) හා ලප කැළැල් වලින් යුත් අධික තෙල් සහිත සමකට වඩාත් සුදුසු වේ. නිරන්තරයෙන් කුණු, දූවිලි වලට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවන බැක්ටීරියා ආසාධන, රතු පදාස, ස්වභාවික ආසාත්මිකතා හා විශේෂයෙන්ම බිලීචින් ආසාධන වලින් යුත් මුහුණකට වඩාත් ප්‍රථිඵලදායි වේ.

Specifically formulated for extremely oily skin with skin infections such as pimples, acne blisters, redness & open pores. Ideal for sunburned and aged skin that is often exposed to excessive sunlight & dust. Heals numerous skin complications caused by bacterial reactions on excessively oily skin.

Ingredients

  • කස්තුරිහල්දීසාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග්බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්
  • ඔරේන්ජ්ඔයිල්සාරය

  • Extract of Kasturi Haldi
  • Aloe era extract
  • Nutmeg butter
  • Shea butter extract
  • Natural glycerin
  • Orange oil extract

How to Use

  • කස්තුරි කහ ආලේපනය සකස් කරගන්නා ආකාරය සහ ආලේප කරන ආකාරය
  • කස්තුරි කහ පවුඩර් එකෙන් තේ හැදි 1 සිට 2 දක්වා ප්‍රමාණයක් ගන්න. පිරිසිදු බෝල් එකකට දමන්න.
  • එයට වතුර තේ හැදි 4 ක් 6 ක් පමණ එක්කරන්න. කැමතිනම් යෝගට් හෝ කිරි දැමිය හැකියි. ස්කින් එක ඔයිලිනම් වතුර පමණක් නිර්දේශ කරයි.
  • හොදින් මුසුකරමින් ක්‍රීමි පේස්ට් එකක් සාදාගන්න. අවශ්‍යනම් මෙයට මුං ඇට පවුඩර් තේ හැදි 1 ක් සහ හාල් පිටි තේ හැදි 1 ක් මුසුකර ගත හැකියි. මාක්ස් සඳහා එය හොඳයි
  • උණු වතුර ස්පොන්ජ් එකකින් හොඳින් මුහුණ තවන්න. නැත්නම් විනාඩි 3 ක් ස්ටීම් කරන්න.
  • හොදින් මුහුණ පිසදා සාදාගත් ආලේපනය ආලේප කරන්න
  • විනාඩි 30 ක් ආලේපනය වියලෙනතුරැ තබන්න
  • දැන් අත තෙමාගෙන මෘදුව ස්ක්‍රබ් කරන්න. විනාඩි 5 ක්
  • පසුව සෝදන්න
  • සතියකට දින 3 සිට 5 දක්වා වාරයක් පාවිච්චි කළ හැකියි
  • දිනපතා හවසට විනාඩි පහක් අවශ්‍යනම් දැමිය හැකියි. ඒ කියන්නේ ක්ලෙන්සර් එකක් ලෙසින්. එහෙම කරනවානම් එයට හාල් පිටි ටිකක් එකතුකරන්න
  • මුහුනට මෙන්ම ශරීරයේ ඕනම තැනක් සඳහා භාවිතා කළ හැකියි
  • පිම්පල් ස්කින් එකකට කරනවානම් මී පැනි එකතුකරන්න.

  • How to prepare and apply Kasturi Haldi Face Pack
  • Take 1 to 2 teaspoons of Kasturi Haldi powder & put in a clean bowl.
  • Add about 4 to 6 teaspoons of water to it. You can add yogurt or milk if desired. Only water is recommended for oil skin.
  • Mix well to make a thick, creamy paste. If desired, you can mix 1 teaspoon of green gram powder and 1 teaspoon of rice flour. That’s an effective combination for skins with marks.
  • Pat your face well with a hot water sponge. Or steam for 3 minutes.
  • Wipe the face thoroughly and apply the prepared pack.
  • Leave the pack on for 30 minutes to dry
  • Now scrub your face with a damp hand for about 5 minutes.
  • The wash it off.
  • Use 3 to 5 days a week
  • You can put on the pack for five minutes daily in the evening as a cleanser. If so, add some rice flour to it.
  • Can be used for face as well as any part of the body
  • If you apply it for a skin with pimples, add honey.

2 reviews for Kasthuri Haldi Pack

  1. shamila051sab@gmail.com

    Really good and natural product 🌟

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: , , ,