Kasthuri Haldi Pack + Face Wash Combo Set 1

(1 customer review)

රු2400.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

යුග යුග ගණනාවක් පුරා සුන්දරත්වයේ රන් පවුඩර් එක ලෙස සැළකෙන කස්තුරි කහ සාරයෙන් 100% ක් නිමවූ ෆේස් පැක් එකක් සහ එහි සාරයෙන්ම නිමවූ ෆේස් වොෂ් දෙකක් පැකේජයක් ලෙස අඩුම මිළට ලබාගැනීමේ වාසය දැන් ඔබටත්…!

150g+100ml

Select delivery location

Suitable For

  • සම පැහැපත්කරයි. වඩාත් වර්ණ ගන්වයි. සම්ප්‍රදායික උබ්ටන් හී ප්‍රධානම අන්තර්ගතය කස්තුරි වේ.
  • සමට රන්වන් පැහැයක් ගෙන දෙයි
  • සමට ස්වභාවික දිලිසීමක් ලබාදේ
  • සමාන පැහැයක් ස්කින් එකට ලබාදේ Even Tone
  • සම කලු කරන මෙලනීන් පාලනය කරයි. පැහැපක්වීම ඉක්මන් කරයි.
  • සම වයස්ගත වීම පාලනය කරයි.
  • ෆයින් ලයින්ස් වශයෙන් හඳුන්වන තද වයස්ගත රේඛා අවම කරයි
  • සමේ ඇතිවන වයස්ගත පෙනුම අඩුම කරයි
  • ඩාක් ස්පොට්ස් අඩුකරයි
  • මුව වටා වූ ඩාක් ස්පොට්ස් අඩු කරයි
  • පිග්මන්ටේෂන් හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි

  • It brightens the skin. Makes it more colorful. Musk is the main ingredient in traditional Ubtan.
  • Gives a golden color to the skin.
  • Gives skin a natural glow.
  • Gives an even skin tone.
  • Controls melanin that darkens the skin. Accelerates brightening.
  • Controls aging.
  • Reduces fine lines.
  • Reduces the aged look on the skin
  • Eliminates dark spots
  • Reduces dark spots around the face
  • Controls pigmentation and hyper pigmentation

Includes

  • කස්තුරි හල්දී පැක් 150g
  • කස්තුරි හල්දී ෆේස් වොෂ් 100ml

How To Use

  • කස්තුරි කහ ආලේපනය සකස් කරගන්නා ආකාරය සහ ආලේප කරන ආකාරය
  • කස්තුරි කහ පවුඩර් එකෙන් තේ හැදි 1 සිට 2 දක්වා ප්‍රමාණයක් ගන්න. පිරිසිදු බෝල් එකකට දමන්න.
  • එයට වතුර තේ හැදි 4 ක් 6 ක් පමණ එක්කරන්න. කැමතිනම් යෝගට් හෝ කිරි දැමිය හැකියි. ස්කින් එක ඔයිලිනම් වතුර පමණක් නිර්දේශ කරයි.
  • හොදින් මුසුකරමින් ක්‍රීමි පේස්ට් එකක් සාදාගන්න. අවශ්‍යනම් මෙයට මුං ඇට පවුඩර් තේ හැදි 1 ක් සහ හාල් පිටි තේ හැදි 1 ක් මුසුකර ගත හැකියි. මාක්ස් සඳහා එය හොඳයි
  • උණු වතුර ස්පොන්ජ් එකකින් හොඳින් මුහුණ තවන්න. නැත්නම් විනාඩි 3 ක් ස්ටීම් කරන්න.
  • හොදින් මුහුණ පිසදා සාදාගත් ආලේපනය ආලේප කරන්න
  • විනාඩි 30 ක් ආලේපනය වියලෙනතුරැ තබන්න
  • දැන් අත තෙමාගෙන මෘදුව ස්ක්‍රබ් කරන්න. විනාඩි 5 ක්
  • පසුව සෝදන්න
  • සතියකට දින 3 සිට 5 දක්වා වාරයක් පාවිච්චි කළ හැකියි
  • දිනපතා හවසට විනාඩි පහක් අවශ්‍යනම් දැමිය හැකියි. ඒ කියන්නේ ක්ලෙන්සර් එකක් ලෙසින්. එහෙම කරනවානම් එයට හාල් පිටි ටිකක් එකතුකරන්න
  • මුහුනට මෙන්ම ශරීරයේ ඕනම තැනක් සඳහා භාවිතා කළ හැකියි
  • පිම්පල් ස්කින් එකකට කරනවානම් මී පැනි එකතුකරන්න.

  • How to prepare and apply Kasturi Haldi coating
  • Take 1 to 2 teaspoons of Kasturi Haldi powder. Put in a clean bowl.
  • Add about 4 to 6 teaspoons of water to it. You can add yogurt or milk if desired. Only water is recommended if the skin is oily.
  • Mix it well to make a thick, creamy paste. If desired, you can mix 1 teaspoon of green gram powder and 1 teaspoon of rice flour. That’s effective for marks.
  • Pat your face with a sponge soaked in hot water. Or steam for 3 minutes.
  • Wipe the face thoroughly and apply the prepared lotion.
  • Leave the coating for 30 minutes to dry.
  • Now wet your hands and gently scrub for about 5 minutes.
  • Then wash.
  • Use 3 to 5 days a week
  • If you want, you can put this pack on for five minutes daily in the evening as a cleanser. If so, add some rice flour to it.
  • Can be used on face as well on as any part of the body.
  • If put it on a skin with pimples, add bee honey.

1 review for Kasthuri Haldi Pack + Face Wash Combo Set 1

  1. Nisansala Weerasekara

    Best Product

Add a review