Kasthuri Haldi Pack

රු1,990

20 sold in last 7 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්‍රදායේ රන් මුසුව…!

Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!

150g

+
  •  Size Guide

    Store Locator

    City
    Pharmacy Name
    Pharmacy No
    Angoda Starx Pharmacy 0710789191
    Athurugiriya Hasara Pharmacy 0767341342
    Avissawella Gagana pharmacy 0362234337
    Battaramulla T & N Life CarePharmacy 0710888301
    Bokundara Suwa Pharmacy 0787621016
    Boralesgamuwa – 120 Road Dinuthi Pharmacy 0112516583
    Boralesgamuwa – Maharagama Rd Medcare Pharmacy / Gagana Pharmacy 0779319500
    Colombo 02 Rohan Pharmacy 0766996624
    Colombo 06 Wellawatte pharmacy 0112363957
    Colombo 06 Guardian pharmacy 0112366691
    Colombo 08 Online pharmacy & cosmetics 0777231112
    Colombo 10 Coming Soon Coming Soon
    Dehiwala Mega Pharmacy 0777061124
    Godagama Asiri Pharmacy 0112098439
    Hanwella Mahajana Pharmacy 0777268090
    Homagama – Main road Gagana Pharmacy 0112197460
    IDH Coming Soon Coming Soon
    Kaduwela Saviru pharmacy 0112537797
    Kalubowila Aroka Medical Pharmacy 0112765175
    Katubedda Sumudu Pharmacy 0112655351
    Kirulapone Riteaid Phamacy – keels 0112515945
    Kolonnawa Kolonnawa Pharmacy 0777776278
    Koswatta Nawala Chemist (pvt) ltd 0112791717
    Koswatta CFC Pharamacy 0763358344
    Kottawa CFC Healthcare 0760117364
    Kottawa – Mattegoda road Gagana Pharmacy 0112994111
    Maharagama Central Pharmacy 0112850510
    Malabe Rokem Pharmacy 0718432648
    Mirihana CFC Pharamacy 0768291245
    Moratuwa Thinethsa Pharmacy 0710423096
    Mt Lavania Damyuru Pharmacy 0112729348
    Mt Lavania The Mount Pharamacy 0771391919
    Nawala New Nawala Chemist 0112865259
    Nugegoda Gagana Pharmacy 0112852204
    Padukka Arogya Pharmacy 0112858728
    Pamankada Coming Soon Coming Soon
    Pannipitiya Gagana Pharmacy 0112160880
    Piliyandala – Center Sothern Pharmacy 0714277254
    Piliyandala – Miriswatte Medizone Pharmacy 0763722799
    Piliyandala CFC Pharmacy 0767824606
    Pita kotte Coming Soon  Coming Soon
    Rajagiriya Peoples care Pharmacy 0777871896
    Wijerama T & N Chemist (keels Wijerama) 0112804100
    Rathmalana Multifa Pharmacy- Soysapura Flat 0112632222
    City
    Pharmacy Name
    Pharmacy No
    Awariwatta Laxsiri Pharmacy 0740791275
    Biyagama – Zone Coming Soon Coming Soon
    Gampaha 1 Anura Pharmacy 0332224033
    Gampaha 2 Central Medical 0332237780
    Ganemulla Lanka Pharmacy 0767200282
    Hendala Coming Soon Coming Soon
    Kadawatha TD Pharmacy 0112923351
    Kandana Coming Soon Coming Soon
    Kelaniya Campus Medimart Pharmacy 0777635730
    Kiribathgoda Nadee Pharmacy 0112991600
    Minuwangoda Coming Soon Coming Soon
    Negombo Old City Lanka Pharmacy 0767559282
    Negombo New City Coming Soon Coming Soon
    Nittambuwa Central Pharmacy 0332289962
    Ja-Ela Nawa Osusala 0112249356
    Ragama Isura Pharmacy 0772816376
    Seeduwa Lak Osu sala 0710651012
    Veyangoda Sasethra Pharmacy 0332246720
    Wattala Health and Glow pharmacy 0764752270
    Yakkala Coming Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0778084924
    BandaragamaNeeroga Pharmacy0382289724
    BandaragamaV Care Pharamacy0703662326
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0764147213
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    WarakapolaTrust Pharmacy0352267874
    KegalleCity Pharmacy0741594450
    MawanellaUnited Pharmacy0352247023
    City
    Pharmacy Name
    Pharmacy No
    Matale Malwenna Pharmacy 0773738398
    Dambulla Kekirawa Pharmacy 0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    Akurana Coming Soon Coming Soon
    Gampola Galle Drugs 0812352677
    Kandy New Lee Pharmacy 0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    Chillaw Suhada pharmacy 0322223474
    Wennappuwa Prasanna Pharmacy 0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    Kuliyapitiya New Asiri pharmacy 0777235961
    Kurunegala Nawinna pharmacy 0372223103
    Narammala Coming Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EheliyagodaThusitha Pharmacy0729455845
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaNew CND Pharmacy0710941901
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0776565411
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala  Coming Soon  Coming Soon
  •  Delivery & Return

    Delivery Charges

    District Delivery Amount
    Colombo 1 – 15 රු 350
    Colombo Suburbs රු 350
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Moratuwa, Katubadda, Hanwella, Kaduwela, Salawa) රු 350
    Gampaha රු 350
    Kalutara රු 350
    Kandy රු 350
    Matale රු 450
    Nuwara Eliya රු 450
    Batticaloa රු 450
    Trincomalee රු 450
    Ampara රු 450
    Jaffna රු 450
    Mannar රු 450
    Mullaitivu රු 450
    Vavuniya රු 450
    Anuradhapura රු 400
    Polonnaruwa රු 450
    Kurunegala රු 400
    Puttalam රු 400
    Ratnapura රු 400
    Kegalle රු 350
    Galle රු 350
    Matara රු 400
    Hambantota රු 450
    Badulla රු 450
    Monaragala රු 450
    Kilinochchi රු 450
  Estimated Delivery: Apr 24 – Apr 28
  ... people are viewing this right now

Guaranteed Safe Checkout

Description


යුග ගණනාවක් පුරා සුන්දරත්වයේ රන් පවුඩර් එක ලෙස සැළකෙන 100% ක් කස්තුරි කහ සාරයෙන් නිමවූ ෆේස් පැක් එකක්…
කස්තුරි ෆේස් පැක් එකක් ලෙසත් බොඩි පැක් එකක් ලෙසත් පාවිච්චි කළ හැකියි. ඒ දෙකටම හොඳම ප්‍රතිඵල ගෙන දෙයි.

A face pack made of 100% Kasthuri Haldi essence, which has been considered as the golden powder of beauty for ages…
Can be used as a face pack and as a body pack. Both bring the best results.

Suitable For

පිම්පල්ස්, ඇක්නි බිබිලි, සමේ ඇති වූ වලවල් (පෝස්) හා ලප කැළැල් වලින් යුත් අධික තෙල් සහිත සමකට වඩාත් සුදුසු වේ. නිරන්තරයෙන් කුණු, දූවිලි වලට නිරාවරණය වීම හේතුවෙන් ඇතිවන බැක්ටීරියා ආසාධන, රතු පදාස, ස්වභාවික ආසාත්මිකතා හා විශේෂයෙන්ම බිලීචින් ආසාධන වලින් යුත් මුහුණකට වඩාත් ප්‍රථිඵලදායි වේ.

Specifically formulated for extremely oily skin with skin infections such as pimples, acne blisters, redness & open pores. Ideal for sunburned and aged skin that is often exposed to excessive sunlight & dust. Heals numerous skin complications caused by bacterial reactions on excessively oily skin.

Benefits

  • සම පැහැපත්කරයි. වඩාත් වර්ණ ගන්වයි
  • සමට රන්වන් පැහැයක් ගෙන දෙයි
  • සමට ස්වභාවික දිලිසීමක් ලබාදේ
  • සමාන පැහැයක් ස්කින් එකට ලබාදේ Even Tone
  • සම කලු කරන මෙලනීන් පාලනය කරයි. පැහැපක්වීම ඉක්මන් කරයි.
  • සම වයස්ගත වීම පාලනය කරයි.
  • ෆයින් ලයින්ස් වශයෙන් හඳුන්වන තද වයස්ගත රේඛා අවම කරයි
  • සමේ ඇතිවන වයස්ගත පෙනුම අඩුම කරයි
  • ඩාක් ස්පොට්ස් අඩුකරයි
  • මුව වටා වූ ඩාක් ස්පොට්ස් අඩු කරයි
  • පිග්මන්ටේෂන් හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
  • තද අව් රශ්මිය නිසා සිදුවූ සන් බර්නින් ඩැමේජස් අඩුකරයි
  • සමේ අහිතකර තෙල් පාලනය කරයි. ඇතිවීම වළක්වයි
  • සෙම් පිම්පල් ඇතිවීම පාලනය කරයි.
  • කස්තුරිවල ස්වභාවික ප්‍රතිජීවක ඇති නිසා ස්කින් ආසාධන අවම කරයි

  • KasthuriTurmeric helps to rejuvenate the skin,kills the dead cell and also decrease pigmentation by giving natural glow.⁣
  • Curd has lactic acid in it which is helpful for giving even skin tone ,reduce open pores & moisturise.⁣
  • Honey contains flavonoids which acts as anti-ageing,reduces fine lines and wrinkles.It also deeply moisturises the skin and exfoliates

How to Use

  • කස්තුරි කහ පවුඩර් එකෙන් තේ හැදි 1 සිට 2 දක්වා ප්‍රමාණයක් ගන්න. පිරිසිදු බෝල් එකකට දමන්න.
  • එයට වතුර තේ හැදි 4 ක් 6 ක් පමණ එක්කරන්න. කැමතිනම් යෝගට් හෝ කිරි දැමිය හැකියි. ස්කින් එක ඔයිලිනම් වතුර පමණක් නිර්දේශ කරයි.
  • හොදින් මුසුකරමින් ක්‍රීමි පේස්ට් එකක් සාදාගන්න. අවශ්‍යනම් මෙයට මුං ඇට පවුඩර් තේ හැදි 1 ක් සහ හාල් පිටි තේ හැදි 1 ක් මුසුකර ගත හැකියි. මාක්ස් සඳහා එය හොඳයි
  • උණු වතුර ස්පොන්ජ් එකකින් හොඳින් මුහුණ තවන්න. නැත්නම් විනාඩි 3 ක් ස්ටීම් කරන්න.
  • හොදින් මුහුණ පිසදා සාදාගත් ආලේපනය ආලේප කරන්න
  • විනාඩි 30 ක් ආලේපනය වියලෙනතුරු තබන්න
  • දැන් අත තෙමාගෙන මෘදුව ස්ක්‍රබ් කරන්න. විනාඩි 5 ක් පමණ
  • ඉන් පසුව සෝදන්න
  • සතියකට දින 3 සිට 5 දක්වා වාරයක් පාවිච්චි කළ හැකියි
  • දිනපතා හවසට විනාඩි පහක් අවශ්‍යනම් දැමිය හැකියි. ඒ කියන්නේ ක්ලෙන්සර් එකක් ලෙසින්. එහෙම කරනවානම් එයට හාල් පිටි ටිකක් එකතුකරන්න
  • මුහුනට මෙන්ම ශරීරයේ ඕනම තැනක් සඳහා භාවිතා කළ හැකියි
  • පිම්පල් ස්කින් එකකට කරනවානම් මී පැනි එකතුකරන්න.

  • Take 1 to 2 teaspoons of Kasturi Haldi powder & put in a clean bowl.
  • Add about 4 to 6 teaspoons of water to it. You can add yogurt or milk if desired. Only water is recommended for oil skin.
  • Mix well to make a thick, creamy paste. If desired, you can mix 1 teaspoon of green gram powder and 1 teaspoon of rice flour. That’s an effective combination for skins with marks.
  • Pat your face well with a hot water sponge. Or steam for 3 minutes.
  • Wipe the face thoroughly and apply the prepared pack.
  • Leave the pack on for 30 minutes to dry
  • Now scrub your face with a damp hand for about 5 minutes.
  • The wash it off.
  • Use 3 to 5 days a week
  • You can put on the pack for five minutes daily in the evening as a cleanser. If so, add some rice flour to it.
  • Can be used for face as well as any part of the body
  • If you apply it for a skin with pimples, add honey.

Ingredients

  • කස්තුරිහල්දී සාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග්බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්
  • ඔරේන්ජ්  ඔයිල් සාරය

  • Extract of Kasturi Haldi
  • Aloe era extract
  • Nutmeg butter
  • Shea butter extract
  • Natural glycerin
  • Orange oil extract

Based on 0 reviews

0.00 Overall
0%
0%
0%
0%
0%
Be the first to review “Kasthuri Haldi Pack”

Your email address will not be published. Required fields are marked *

Write a review

Reviews

There are no reviews yet.

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories