Contents

රු5600.
Handmade With
100% Made in Sri Lanka
Pure Organic Herbal
පැහැපත්බවම පතන අයට චමත්කාර පැක්ස් මාලාවක්…!
දින 7 ට Face Packs 7 ක්. ( එක දිගට දින 7 දැමීම අවශ්‍ය නෑ )
Sri Lanka වේ අඩුම මිළට ඇති facepack Box එක එයයි.
බිලිචින්වලට අකමැති, රසායනික ආලේපනවලින් හෙම්බත්වූ හැමෝටම පැහැපත්වෙන්න 100% ස්වභාවික 100% හර්බල් පැක් මාලාව මෙන්න..!
Out of stock
You must be logged in to post a review.
What are you looking for?
jithmi shashirangana (verified owner) –
Thanks sri sri madara for the fast delivery and really excited to see the results. Highly recommended.
Dilini Thalpitiya (store manager) –
Thanks Sri Sri Madhara for the wonderful communication and delivering these very quickly.Highly recommended..
Samadhi Perera (store manager) –
Wow Look එකක් ගන්තේ කොහොමද කියලා මගේ friendsලා අහනවා. ඉතින් මම ටික දවසක් මොකුත්ම නොකියා උන්නා. ඒත් දැන් ඒක හංගලා තේරැමක් නෑ. අනික ඉතින් අපිට මෙච්චරම හොදම දෙයක් දුන්න Sri Sri Madhara ආයතනය ගැන කොකියා ඉන්න එකත් හොදනෑ, හොඳ දෙයක්නම් ඒක හැමෝටම කියන්න ඕනි. වටේම ගිහින් හැම Online ක්‍රීම් එකක්ම ගාලා මූණම නාස්ති කරගගත්ත මට පිහිටවුවේ Sri Sri Madhara එකයි. අනතිමට මාව පුදුමාකාර විදිහට ඇත්තටම පුදුමම පුදුමම විදිහට පැහැපත් කලේ කෝමල් 7 පැක් එකයි. ඒකට ඇත්තටම නම දාන්න තිබුනේ කෝමල් 7 කියලා නෙමෙයි. Magic 7 කියලා😍😍😍 දැනට සති 3 ක් පාවිච්චි කළා. ඒ කියන්නේ එක පැක් එකකින් දවස් 3 ගානේ දවස් 21 ක්. ඒ ටිකට මගේ මුහුනට මටවත් හිතාගන්න බැරි දෙයක් වුණා. ඇත්තටම very good product එකක්❤️💚💜 ඉරිදාට තියෙන Finishin pack එක ගෑවට පස්සේ ආයේ ඉතින් පාටියක් බලෙන් දාගෙන යන්න හිතෙන තරම් පැහැපත්වෙනවා. Thank you sooooo much Sri Sri Madhara ඔයාලගේ බෙස්ට්ම් product එක කෝමල් 7 . මම නැවතත් ඇණවුම්කරන්න යන්නේ. ආ..කියන්න අමතක වුණා. Kesh King Hair Oil එක ගැන. ඒකත් මාරයි හොදේ. දැන් චූටි චූටි ගස් එනවා නළල උඩින්. ඒ ගැන වෙන දවසක හොදටම කියන්නම්. මොනවත්ම මම කියන්නේ නෑ එක දෙයක් කියනවා. පින් 🙏🏻🙏🏻
Piyumi Shashiwadana –
Thank you very much ශ්‍රී ශ්‍රී මදාරා !!! කෝමල් 7 ෆේස් පැක් බොක්ස් එක ලැබිලා මන් පාවිච්චි කරන්න් අරන් සතියයි.මගෙ ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මූන ගොඩක් ඩාක් උනා.මන් කලින් ගොඩාක් පාටයි.මන් පුලු පුලුවන් වෙලාවට එක එක දේවල් කරා බබා එක්ක.බ්ලීචින් තියන නයිට් ක්‍රීම් එකකුත් වැඩි ගානක් දීලා අරන් දවස් 4,5 පාවිච්චි කරලා නැවතුව.ෆේස් බුක් එකෙන් අහම්බෙන් දැකලා මන් ඔයාලගෙ මේ ප්‍රඩක්ට් එක ගත්තේ.ටොමැටෝ මැජික් පැක් එක (3 දවස) ගාද්දි මට චූටි වෙනසක් දැනුනා.ඒත් මට හිතුනා මේ ප්‍රඩක්ට් එකත් හරියන එකක් නැද්දෝ කියලත්.7 වෙනි දවස අද වෙද්දි කියන්න සතුටුයි මගෙ මූනේ 50% හොද රිසල්ට් එකක් ඇවිත්.ඉස්සර තිබ්බ තත්වෙ නැතත් මේ තියන ෆ්‍රෙශ් ලුක් එකත් මට ඕනාවටත් වැඩි.මගේ අම්මාත් මන් එක්කම පාවිච්චි කරා.එයාටත් එහෙමමයි.ඔයාලට ගොඩාක් පින් ශ්‍රී ශ්‍රී මදාරා !!! ඔයාලගේ ප්‍රඩක්ට් එක්ක දිගටම මන් ඉන්නවා ❤
Ishini Samarakoon –
Sri sri madhara kiynne lankawe hodma herbal product ekk.mn me komal pack eka order krla meke thyna herbal products 7ma use krla thynwa.attma mage munta gdk loku eliyk awe.skin eka pehpath wela mne thibba aduru gathiya sampurnynma wns una.gdk dnk kiuwa mge munata loku eliyk awith thynwa,laana wela kyla.e hmdykma mta lebune sri sri madhara nisa.thnqq sri sri madhara😍😍
Apsara Gamage –
Best Herbal Pack Set ever ✨ i highly recommended
Shalini Galappaththi –
Godak cream warga use kara man. Ewa nisa mage mune pimples awa godak. Treatment godak karath kalin thibuna thathweta ganna bari una. Bleaching nisa godak vinasa welai thibune mage mulu munama. Oya atharathura thamai mata sri sri madhara gana dana ganna labune. Man mulinma gaththe komal 7 fairness pack set eka. Eka use karanna aran masayak wath na thama. Aththatama eken mata godak hoda results labuna. Bleaching nisa damage una mage muna dan lassana look ekak avith. Sri sri madhara wala thiyenne herbal nisa hamadama unath use karanna puluwan baya nathuwa. Mage muna aaimath lassana karanna udaw karata thank you so much sri sri madhara. E wagema man wish karanawa oyalata idiriyatath me wage herbal products apita aran enna shakthiya dahirya labewa kiya. 🙏❤️😘
Shalini Galappaththi –
❤️
Nipuni Fernando –
I’m highly recommend every Madhara products. Specially Komal 7. 🌸
I am so happy about your product’s results and customer service.
Madhara Komal 7 gave me best solutions for my skin problems. It also gifted me extra glow to my face.😍
Thank you Madhara..
Samadhi Perera –
මුලින්ම කියන්න ඕන Sri Sri Madhara වල හොදම හොද කස්ටර්ම කෙනෙක් වුණාට පස්සේ Wow Look එකක් ගත්තේ කොහොමද කියලා මගේ friendsලා අහන්න ගත්තා. ඉතින් මම ටික දවසක් මොකුත්ම නොකියා උන්නා. ඒත් පස්සේ ඒක හංගලා තේරැමක් නෑ කියලා හිතුනා. අනික ඉතින් අපිට මෙච්චරම හොදම දෙයක් දුන්න Sri Sri Madhara ආයතනය ගැන කොකියා ඉන්න එකත් හොදනෑ, හොඳ දෙයක්නම් ඒක හැමෝටම කියන්න ඕනි. වටේම ගිහින් හැම Online ක්‍රීම් එකක්ම ගාලා මූණම නාස්ති කරගත්ත මට පිහිටවුණේ Sri Sri Madhara එකයි. මාව පුදුමාකාර විදිහට ඇත්තටම පුදුමම පුදුමම විදිහට පැහැපත් කලේ කෝමල් 7 පැක් එකයි. ඒකට ඇත්තටම නම දාන්න තිබුනේ කෝමල් 7 කියලා නෙමෙයි. Magic 7 කියලා😍😍😍 මුලින් සති 3 ක් පාවිච්චි කළා. ඒ කියන්නේ එක පැක් එකකින් දවස් 3 ගානේ දවස් 21 ක්. ඒ ටිකට මගේ මුහුනට මටවත් හිතාගන්න බැරි දෙයක් වුණා. ඇත්තටම very good product එකක්❤️💚💜 ඉරිදාට තියෙන Finishing pack එක ගෑවට පස්සේ ආයේ ඉතින් පාටියක් බලෙන් දාගෙන යන්න හිතෙන තරම් පැහැපත්වෙනවා. Thank you sooooo much Sri Sri Madhara ඔයාලගේ බෙස්ට්ම් product එක කෝමල් 7 . මම නැවතත් ඇණවුම්කරන්න යන්නේ. ආ..කියන්න අමතක වුණා. DHARA Hair Oil එක ගැන. ඒකත් මාරයි හොදේ. මුලින්ම චූටි චූටි කෙස් ගස් එනවා නළල උඩින්. ඒ ගැන වෙන දවසක හොදටම ඒ පෝස්ට් එකටම ගිහින් කියන්නම්. ඔයාලාගේ පැක්ස් ගැන තව මොනවත් මම කියන්නේ නෑ එක දෙයක් කියනවා. පින් 🙏🏻🙏🏻
Samadhi perere –