Kusum Face and Body MEGA Pack

රු2600.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

ශ්‍රි ලංකාවේදී ලබාගත හැකි ලොකුම බෝතලයකින් ග්රෑම් 300 කින් එන මෙගා ෆෙස් සහ බොඩි පැක් එක හඳුන්වාදීමේ මිළ රැපියල් 2000/- ක් පමණයි. මෙය මාස දෙකකට පමණක් වලංගු වේ.

 

Out of stock

Description

මල් මල් සංයෝගයේ ෆෙයානස් කුසුම..! කුසුම්..! 
අද්විතීය අලුත්ම සංයෝගයක්..! 
මාක්ස් පිග්මන්ටෙෂන් සන් බර්න් මාක්ස් යවන ගමන් පැහැපත්කරන හොඳම සංයෝගයක්..!
ඔව්. ෆේස් සහ බොඩි දෙකටම එකම පැක් එකක්..!
ඕනිනම් ෆේස් සහ බොඩි ක්ලෙන්සර් එකක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්..!
වෙඩින් සීසන් එකේ ළඟම තියාගන්න ඕනි අලුත්ම පැක් එක..!
300g එක ලොකු බෝතලයකින්..! මාස 3 ක් පාවිච්චි කරන්න පුළුවන් හොඳම ෆෙයානස් පැක් එකක්..!
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමත කළ අභිනව ශ්‍රී ශ්‍රී මධාරා රසායනාගාරයෙන් අද පිටවෙනවා..! 
 

 
මල් වර්ග 7 ක්
මුල් වර්ග 7 ක් 
කොළ වර්ග 7 ක් 
එකට මුසුකළ තැනූ විශිෂ්ඨ ෆේස් සහ බොඩි පැක් එක..!
දැන් ග්රෑම් 300 ක මෙගා බෝතලයකින්..! මාස 3 ක් සඳහා ප්‍රමාණවත් ලෙස තැනූ හොඳම ෆෙයානස් මෙගා පැක් එක..!

Ingredients

  • රෝස මල් පෙති
  • හිබිස්කස් මල් පෙති
  • රණවරා මල් පෙති
  • ලැවෙන්ඩර් මල් පෙති
  • මෙරිගෝල්ඩ් මල් පෙති
  • ඊවිනිං ප්‍රිම්රෝස් මල් පෙති
  • කැමොමයිල් මල් පෙති
  • ඔරේන්ජ් පීල් පවුඩර්
  • ලෙමන් පීල් පවුඩර්

  • කස්තුරි මංජල් පවුඩර්
  • මන්ජිස්ටා පවුඩර්
  • රෙඩ් සැන්ඩ්ල්වුඩ් පවුඩර්
  • වැල්මී පවුඩර්
  • නීම් පවුඩර්
  • මොරින්ගා පවුඩර්
  • ස්වීට් ආමන්ඩ් පවුඩර්
  • ඕට්ස් පවුඩර් ඇතුලු අද්විතීය හර්බල් මුසුවෙන්..!

Benefits

  • සමට ස්වභාවික දීප්තියක් ෆෙයානස් පැහැයක් ගෙන දෙයි.
  • සමේ ඇති අව්වට පිලිස්සී ගිය ටෑනින් ඉවත්කරයි
  • සම අසාමාන්‍ය ලෙස ක්ලෙන්සර් කරයි. 
  • ඩාක් ස්පොට්ස්, බ්ලෙමිෂස් වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි.
  • මැරැණු සම ඉවත්කරයි.
  • ස්ක්‍රබ් එකක් ලෙසද විටෙක ක්ලෙන්සර් එකක් ලෙසද පාවිච්චි කළ හැකියි.
  • සම අසාමාන්‍ය ලෙස මෘදු කරයි. 

  • සමේ ඇතිවෙන අසාධන ඇක්නී පිම්පල් අවම කරයි
  • පිග්මන්ටේෂන් ලයිට් කරයි
  • මුහුණේ සහ සමෙ ඇති අනවශ්‍ය රෝම ඉවත්කරයි.
  • සමේ ඇති අසාධිත බිබිලි රතු ලප ඉවත්කර සම නිරෝගී කරයි.
  • ආයුර්වේද හොඳම පවුඩර් මුසුකර ඇති නිසා සමට අලුත් නැවුම් නිරෝගී යෞවනත්වයක් ගෙන දෙයි.
  • ෆෙයානස් හොඳම දේවල් එකතුකර ඇත. එම නිසා දීප්තිය උපරිමයෙන් ලැබේ. 

How To Use

  • පැක් එකෙන් තේ හැදි 1 ත් 2 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න. (මුහූණටනම් 1 හෝ 2  ක් ශරීරයටනම් තේ හැදි 3 ක් 4 ක් )
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලේජෙල් (කොමාරිකා යුෂ ) ද තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදු කිහිපයක් හෝ මී පැණිද වියලි සමක්නම්, යෝගට්, මුදවපු කිරි හෝ නැවුම් දියර කිරිද අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකරන්න. ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • ෆේස් වොෂ් එක දමා පිරිසිදු කරගත් මුහුණ හොඳින් වියලාගෙන සාදාගත් පැක් එක ආලේප කරන්න.
  • ඇඟටනම් හොඳින් සෝදා පිසදාගත් පසුව දමන්න.

  • විනාඩි 40 ක පමණ  කාලයක් පැක් එක හොඳින් මුහුණ මත හෝ ශරීරය මත වියලෙන්නට තබන්න.
  • අත තෙමාගෙන දැන් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. විනාඩි 10 ක්  පමණ කරන්න. පැක් එක ඉවත්වෙනතුරැ එය කිරීම වඩාත් හොඳයි.
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න.
  • හොදින් පිසදමන්න.
  • පැයකට පසුව අවශ්‍යනම් මොයිස්චරයිසින් ආලේපයක් කළ හැකියි.
  • සතියකට දින 4 ක් පමණ කිරීම ප්‍රමාණවත්ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kusum Face and Body MEGA Pack”
Categories: , , , ,