Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
අධික ලෙස වියළි සමක් ඇති, ඇක්නි බිබිලි, සමේ රතු පදාස සහ වලවල් ආදී ආසාත්මිකතා වලින් යුත්, අව්වට පිච්චීමෙන් අඳුරු වූ, වියපත් පෙනුමක් ඇති සමකට විශේෂිතයි.
Recommended for?
Specifically formulated for extremely dry skin & skin infections such as acne blisters, redness & open pores. Ideal for sunburned and aged skin.
Nisansala Weerasekara –
Best Product