Hot

Magic Manjal Fairness Treatment Set

රු4900.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

 

𑁍2022 පැහැපත්ව බාරගන්න..! ශ්‍රී ශ්‍රී මධාරා වෙතින් අති දුර්ලභ විශ්මිත පෝෂන සත්කාරයක්…! 𑁍

 

𑁍මේ දිනවල ඉන්දියාවේ ඉතාම ජනප්‍රිය ආයුර්වේද වට්ටෝරැවකට අනුව සෑදු  කස්තුරි මන්ජල්, රෝස් පෙටල් පවුඩර්, ඔරේන්ජ් පීල් පවුඩර්, ලිකොරිෂ් පවුඩර්, වෙටිවර් පවුඩර් සහ ආමන්ඩ් මුසුකර තැනූ විශ්මිත සම පැහැපත්කරන පෝෂණ සත්කාරයක් පළමු වරට අද හඳුන්වා දෙන්නෙමු. සමට රන් හා සමාන දුර්ලභ ආයුර්වේදීය අමුද්‍රව්‍ය 12 ක් මුසුකර තැනූ මෙම පෝෂණ සත්කාරය ෆේස් පැක් එකකින්, ක්ලෙන්සර් පැක් එකකින්, ෆේස් වොෂ් එකකින් සහ විශේෂ කස්තුරි නයිට් ක්‍රීම් එකකින් සමන්විතයි.

 

රැපියල් 5000/- ක් වන මෙම සත්කාරය කට්ටලය දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණක් 3600/- කට මිළට ගත හැකියි. ආරම්භක කට්ටල ප්‍රමාණ්‍ය නිමා වීමෙන් පසුව මෙම දීමනාව අවසන්වන බව කරැණාවෙන් සළකන්න.

Select delivery location

Description

එහි ඇති විශ්මිත දේ
————————-
🔸කස්තරි මන්ජල් පවුඩර් – සම පැහැපත්කරන රන් පවුඩර් එක එයයි. සමේ ඇති පිම්පල් මාක්ස් ඉවත්කර සමට රන්වන් පැහැපත්බවක් ගෙනදෙයි. පිග්මන්ටේෂන් දුරැකරයි. සම දීප්තිමත් කරයි.
🔸ඔරේන්ජ් පීල් පවුඩර් – සම පැහැපත්කර පැඟිරි සත්කාරයේ පිරිසිදු මුසුව එයයි. විටමින් C සාරයෙන් සම දීප්තිමත් කර නැවුම් පැහැයක් ගෙනදෙයි.
🔸ලිකොරිෂ් පවුඩර් – එය හාස්කමක් මෙන් සමට නව පැහැයක් ගෙන දෙයි. අපි පිරිසිදුම ලිකොරිෂ් පවුඩර් මේ සඳහා යොදා ගන්නෙමු.
🔸වෙටිවර් පවුඩර් – ලෝකයේ හොඳම සම පැහැපත්කරන අමුද්‍රව්‍ය අතර වෙටිවර් අංක 1 සිටී. එය නියම මාත්‍රාවෙන් අප මෙයට මුසුකර ඇත.
🔸ආමන්ඩ් පවුඩර් – සම පැහැපත්කරන බවට අවිවාදයෙන් පිළිගන්නා ආමන්ඩ් සම මත ඉතාම වේගයෙන් ක්‍රියාකරන ෆෙයානස් අමුද්‍රව්‍යයකි.
🔸ඕට්ස් පවුඩරි – එය නොමැති ෆෙයානස් පැක් එකක් නැත. ඒ තරම්ම ඕට්ස් සමට නැවුම් බවක් ගෙන දෙයි.
🔸රෝස් පෙටල් පවුඩර් – ඕගැනිස් රෝස පෙති පවුඩරි මුසුවෙන් සමේ ඇති සියලුම ආසාධණ සුවපත්කරමින් සම පැහැපත් කරයි.
🔸ඇවකාඩෝ පවුඩර් – ලෝකයේ දියුණුම ලාවන්‍යා ආලේපනවල පමණක් ඇති හොඳම අමුද්‍රව්‍යකි.

𑁍මේ සියල්ල දුර්ලභ වට්ටෝරැවක් අනුව මුසුකර තැනූ මෙම විශේෂ Magic Manjal පෝෂන සත්කාරය සම්පූර්ණ සත්කාරයකි. ඔබට කැමති අවස්ථාවක මෙම පෝෂන සත්කාරය පාවචිචි කළ හැකියි.

𑁍මෙම සම්පූර්ණ පෝෂන සත්කාරයට

1 Magic Manjal Facepack
2 Magic Manjal Cleanser Pack
3 Magic Manjal FaceWash
4 Magic Manjal Night Cream

Benefits

Face Brightening Daily Cleanser

  • Skin brightening
  • Reduces open pores
  • Removes blackheads and whiteheads
  • Imparts a clean, clear, fresh and young glowing skin
  • Fades dark circles

Face Brightening Pack

  • Skin brightening
  • Radiant complexion
  • Reduces open pores
  • Unique Anti ageing properties
  • Improves skin Firmness and Elasticity
  • Visibly reduces signs of ageing
  • Reduction in fine lines Improves tautness of skins and actively reduces sagging
  • Removes blackheads and whiteheads
  • Imparts a clean, clear, fresh and young glowing skin
  • Fades dark circles

Face Brightening Night Cream

  • Skin brightening
  • Radiant complexion
  • Removes blackheads and whiteheads
  • Imparts a clean, clear, fresh and young glowing skin
  • Fades dark circles

Face Brightening Facewash

  • Skin brightening
  • Radiant complexion
  • Removes blackheads and whiteheads
  • Imparts a clean, clear, fresh and young glowing skin
  • Fades dark circles

How to Use

🔸Magic Manjal කට්ටලයෙන් මුලින්ම පාවිච්චි කළ යුත්තේ Cleanser එකයි. එයින් තේ හැදි එකක් පමණ ගෙන එය වතුර සමඟ මුසුකර පේස්ට් එකක් සේ සාදාගෙන යංතමට තෙමාගත් මුහුණ මත ආලේප කරන්න. පසුව තෙත අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. විනාඩි 12 ක් පමණ. පසුව Magic Manjal Facewash එක යොදා හොඳින් මුහුණ පිරිසිදු කරන්න.

🔸ඉන් පසුව ඔබට Magic Manjal Facepack එක පාවිච්චි කළ හැකියි. එයින් තේ හැදි 2 ක් පමණ ගෙන තෙල් සහිත සමක් නම් වතුරද, සාමාන්‍ය සමක්නම් යෝගට් කිරි හෝ වතුරද වියලි සමක්නම් කිරි හෝ මුදවපු කිරි හෝ යෝගට්ද මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න. පසුව මුහුණ මත හොඳින් ආලේප කරන්න. විනාඩි 30 ක් තබා හොඳින් ස්ක්‍රබ් කරමින් පැක් එක මුහුණින් ඉවත්කරන්න. අයිස් වතුරින් සෝදන්න. මුහුණ සෝදා පැයක් යනතුරැ කිසිවක් ආලේප කරන්න එපා.
Magic Manjal Night Cream එක නින්දට යන්නට පෙර Magic Manjal Facewash යොදා හොඳින් පිරිසිදු කරගත් මුහුණට බිඳක් ගෙන ආලේප කරන්න.

🔸මෙම සත්කාරයේ ඇති ක්ලෙන්සර් එක දිනපතාත් පැක් එක සතියකට දින 4 ක් 5 කුත් නයිට් ක්‍රීම් එක දිනපතාත් පාවිච්චි කළ හැකියි.

Face Brightening Daily Cleanser

Step 1:
Take 1 to 2 teaspoon of “Magic Manjal Face Brightening Daily Cleanser in a bowl/hand and mix it with the required amount of water and apply it all over your face and neck. Massage gently with your fingertips in a circular motion for 3 – 4 minutes
Step 2:
Wash off with plain water and pat dry.
Step 3:
Use it every day for a flawless skin and an even tone.

Face Brightening Pack

Step 1:
Take 1 to 2 tsp of “Magic Manjal Pack” in a bowl and mix it with water, curd, yoghurt or Honey (Normal to dry skin water, curd, yoghurt or Honeygood if you have oily skin water or aloe gel only ) and apply it all over the clean face and neck.
Step 2:
Leave it on for 30 mins, wash your face, and pat dry.
Apply pack 3 to 4 times a week for best results.

Face Brightening Night Cream

Put a dot of cream on your forehead, nose, chin neck and each cheek (6 – 7 dots). Once the dots are on, simply massage your night cream into your skin in an upward and outwards motion. Use everyday before go to bed.

Face Brightening Facewash

1) Wet your face with lukewarm water and use your fingertips to apply facewash.

2) Rinse with lukewarm water and pat dry with a soft towel.

3) Use 3 times a day for best results.

Reviews

There are no reviews yet.

Be the first to review “Magic Manjal Fairness Treatment Set”