Description
එහි ඇති විශ්මිත දේ
————————-
🔸කස්තරි මන්ජල් පවුඩර් – සම පැහැපත්කරන රන් පවුඩර් එක එයයි. සමේ ඇති පිම්පල් මාක්ස් ඉවත්කර සමට රන්වන් පැහැපත්බවක් ගෙනදෙයි. පිග්මන්ටේෂන් දුරැකරයි. සම දීප්තිමත් කරයි.
🔸ඔරේන්ජ් පීල් පවුඩර් – සම පැහැපත්කර පැඟිරි සත්කාරයේ පිරිසිදු මුසුව එයයි. විටමින් C සාරයෙන් සම දීප්තිමත් කර නැවුම් පැහැයක් ගෙනදෙයි.
🔸ලිකොරිෂ් පවුඩර් – එය හාස්කමක් මෙන් සමට නව පැහැයක් ගෙන දෙයි. අපි පිරිසිදුම ලිකොරිෂ් පවුඩර් මේ සඳහා යොදා ගන්නෙමු.
🔸වෙටිවර් පවුඩර් – ලෝකයේ හොඳම සම පැහැපත්කරන අමුද්‍රව්‍ය අතර වෙටිවර් අංක 1 සිටී. එය නියම මාත්‍රාවෙන් අප මෙයට මුසුකර ඇත.
🔸ආමන්ඩ් පවුඩර් – සම පැහැපත්කරන බවට අවිවාදයෙන් පිළිගන්නා ආමන්ඩ් සම මත ඉතාම වේගයෙන් ක්‍රියාකරන ෆෙයානස් අමුද්‍රව්‍යයකි.
🔸ඕට්ස් පවුඩරි – එය නොමැති ෆෙයානස් පැක් එකක් නැත. ඒ තරම්ම ඕට්ස් සමට නැවුම් බවක් ගෙන දෙයි.
🔸රෝස් පෙටල් පවුඩර් – ඕගැනිස් රෝස පෙති පවුඩරි මුසුවෙන් සමේ ඇති සියලුම ආසාධණ සුවපත්කරමින් සම පැහැපත් කරයි.
🔸ඇවකාඩෝ පවුඩර් – ලෝකයේ දියුණුම ලාවන්‍යා ආලේපනවල පමණක් ඇති හොඳම අමුද්‍රව්‍යකි.
𑁍මේ සියල්ල දුර්ලභ වට්ටෝරැවක් අනුව මුසුකර තැනූ මෙම විශේෂ Magic Manjal පෝෂන සත්කාරය සම්පූර්ණ සත්කාරයකි. ඔබට කැමති අවස්ථාවක මෙම පෝෂන සත්කාරය පාවචිචි කළ හැකියි.
𑁍මෙම සම්පූර්ණ පෝෂන සත්කාරයට
1 Magic Manjal Facepack
2 Magic Manjal Cleanser Pack
3 Magic Manjal FaceWash
4 Magic Manjal Night Cream
Reviews
There are no reviews yet.