Miracle Blue Butterfly Pea Tea

(2 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

නිරෝගී පැහැපත් සමකට හානි කරන අධික උෂ්ණත්වයට, තරබාරුබවට තිත තියන, ආසියාතික රහස් වට්ටෝරු වලින් නිමැවුණු ලොව මිලෙන් අධිකම රූ වඩවන දිව්‍යමය නිල් කටරොළු  මල් පානය.

30 Tea Bags | For 1 Month

Out of stock

Suitable For

අධික උෂ්ණ බවින් යුත් වියපත් පෙනුමැති සමකට, තරබාරු බවට කදිම ශාකමය සත්කාරයකි.

හෝමෝන අසමතුලිතතාවය, දියවැඩියාව, අධි රුධිර පීඩනය, මානසික ආතතිය වැනි තත්ත්වයන් මෙන්ම අධික සෙම් රෝග, පිම්පල්ස් වැනි බැක්ටීරියා ආසාධන සහ සම අවපැහැගැන්වීම, මලානික වූ දෑස් හා දුර්වල හිසකෙස් සඳහා පරිපූර්ණ ඖෂධීය පානයකි.

A phenomenal herbal drink for aging-looking skin with extreme body heat & obesity.

Specifically formulated for hormonal imbalance, diabetes, high blood pressure, stress as well as bacterial infections and skin discoloration like high blood pressure, psoriasis, pimples, melancholy eyes and weak hair.

Ingredients

Miracle Blue Butterfly Pea Tea හී අන්තර්ගත හර්බල් මොනවාද?

වියළා කුඩුකරගත් නිල් කටරොළු මල්

What are the herbal ingredients in Miracle Blue Butterfly Pea Tea?

Dried and crushed blue bean flowers

Benefits

  • ශරීරයේ අධික උෂ්ණය පාලනය කිරීම හා ඉන් ඇතිවන පිම්පල්ස්/ඇක්නී/ආසාධන ගෙඩි අවම කරයි.
  • සමේ කොලැජන් නිශ්පාදනය  වැඩිකර  සම පැහැපත් කරයි.
  • වියපත්බව නිසා ඇතිවන ව්‍රින්කල්ස් අවමකර සමට නව යොවුන් පෙනුමක් ලබාදේ.
  • එහි ඇති ඇන්ටි ඔක්සිඩන්ට් මගින් නිරෝගී කෙස් කළඹක් හා වේගවත් වර්ධනයක් ලබාදේ.
  • මනා ඊස්ට්‍රජන් මුදාහැරීමක් ඔස්සේ හෝමෝන අසමබරතාවය නිසා ඇතිවන රෝග බොහෝමයක් වළක්වාලයි.
  • අක්මාවේ තැන්පත් වූ අධික තෙල් දියකර බර අඩුකරයි.
  • අධික සෙම් රෝග, හිසේ කැක්කුම, පිම්පල්ස් වැනි  බැක්ටීරියා  ආසාධන අවම කරයි.
  • අධික මානසික ආතතිය අවම කර, සුවදායි නින්දක් ලබාදේ.
  • ආහාර දිරවීම පහසු කර, දිය වැඩියාව, අධික රුධිර පීඩනය වැනි තත්තවයන් අවම කරමින් දීප්තිමත් දෑස් යුගලක් ලබා දේ.

  • Controls body heat and minimizes pimples / acne / infections.
  • Increases collagen production in the skin and brightens the skin.
  • Reduces age-related wrinkles and gives skin a youthful look.
  • Its antioxidants promote healthy hair and rapid growth.
  • Proper estrogen release prevents many of the diseases caused by hormonal imbalances.
  • Weight loss will be followed by fatigue and constant tiredness.
  • Reduce headaches, skin diseases & bacterial infections such as pimples, acne & blemishes.
  • Reducing stress & provides a good night’s sleep.
  • Facilitate fast digestion & provides a pair of bright eyes while reducing conditions such as diabetes and high blood pressure.

How To Use

Miracle Blue Butterfly Pea Tea එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • උණු වතුර උණු කරන්න
  • ටී කප් එකකට හෝ ටී පොට් එකකට බ්ලූ බටර්ෆලයි පී බෑක් එකක් දමන්න
  • දැන් ටී බෑගය මදක් සොදලා එසේම වසා විනාඩි 5 ක් තබන්න
  • ඔබේ හර්බල් තේ පානය සූදානම්
  • දිනපතා රාත්‍රී ආහාරයෙන් පසුව බොන්න. නැත්නම් උදෑසන හිස් බඩ පානය කරන්න.

How to Use Blue Butterfly Pea Tea?

  • Boil hot water
  • Put a Blue Butterfly Pea tea bag in a tea cup or tea pot
  • Now shake the tea bag slightly and leave it for 5 minutes
  • Your herbal tea drink is ready
  • Drink daily after dinner or drink on an empty stomach in the morning.

2 reviews for Miracle Blue Butterfly Pea Tea

  1. Chethana Abayasekera

    Super product😍😍😍😍 ඇත්තටම ලොකු වෙනසක් දැනෙනවා ඇගට. තවම මාසයක් වත් use කරේ නෑ. ඒත් මට ලෙකු වෙනසක් දැනෙනවා මගේ ඇගට වගේ skin එකටත්. ඉතින් ගොඩක් සතුටුයි. Thank you so much Sri Madhara❤❤❤

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Category: