-15%

Muhurat Herbal Fairness Day & Night Cream + Body Lotion

(1 customer review)

රු4080.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

100%ක්ම ස්වභාවික ශාක සාරයන්ගෙන් පමණක් නිමැවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් ෆෙයානස් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම් + බොඩි ලෝෂන් එක සමඟින් ලප කැළැල් වලින් තොර නිකැළැල් සමක හිමිකම සමඟින් නව වසරකට පිය නගන්න.

Out of stock

Suitable For

මුහුණේ සහ ශරීරය පුරා ඇතිවන පිම්පල්ස්, ඇක්නි වැනි ආසාත්මිකතා ඇතුළු ලප කැළැල් වලින් අවපැහැ ගැන්වූ සමක් සඳහා වූ ආයුර්වේදීය සත්කාරයකි. ඇස් යට,අත් යට හා සිරුරේ අඳුරු පැහැගැන්වුණු ස්ථාන මනාව පැහැපත් කරමින්, දිගුකාලීන දිදුලන සමක් ලබාදේ!

Specifically formulated to eliminate chronic scars & marks caused by pimples, acne & skin infections while giving your skin a lasting glow. Brightens dark skin under eyes, arms & all over the body.

Benefits

Muhurat® හී ඇති විශිෂ්ට ප්‍රතිඵල

  • සම දීප්තියෙන් බබළවන ස්වභාවික පැහැපත්බවක් ලබාදේ
  • පිම්පල්ස්, ඇක්නි, බිබිලි ආදි ආසාත්මිකතා පාලනය කරයි
  • අව්වට පිළිස්සී ගිය සම සහ ලප කැළැල් ඉවත් කරයි
  • අහිතකර තෙල් තත්ත්වයන් පාලනය කර ස්වභාවික තෙතමනයක් ලබාදේ.
  • ඇස් යට, අත් යට සහ සිරුරේ අඳුරු වූ තැන් පැහැපත් කරයි

Extraordinary Benefits of Muhurat Fairness Herbal Day and Night Cream + Body Lotion

  • Provides maximum radiance with pure herbs
  • Removes pimple marks & freckles.
  • It acts as a natural sunscreen that protects the skin from the sun
  • Controls the oiliness of the skin and provides natural protection
  • Brightens dark skin under eyes, arms & all over the body.

How To Use

Muhurat® හර්බල් ෆෙයානස් ඩේ ඇන්ඩ් නයිට් ක්‍රීම්+ බොඩි ලෝෂන් එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • ඕනම සමක් සඳහා පාවිච්චි කළ හැකි ලෙස එය හරබල් සාරයන් ගෙන් සාදා ඇත.
  • වියලි සමට මෙන්ම තෙල් සහිත සමටස සාමාන්‍ය සමටද ඉතාම සුදුසු වේ.
  • ගර්භනී කාලයේ දී මෙන්ම කිරි දෙන කාලයේදීද පාවිච්චි කළ හැකියි.
  • පිම්පල් ස්කින් සඳහාද පාවිච්චි කළ හැකියි.

How Can Muhurat be Used?

  • It is made from herbal extracts that can be used for any skin type.
  • Suitable for dry skin as well as oily skin and normal skin.
  • Can be used during pregnancy as well as breastfeeding.
  • Can also be used for skin with pimples.

1 review for Muhurat Herbal Fairness Day & Night Cream + Body Lotion

  1. Gihani Rathnayake (store manager)

    Amazing results. Love it! ❤️

Add a review
Categories: , , ,