Suitable For
සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
නිදි මැරීම, අධික ලෙස ඩිජිටල් උපාංහ සමඟ කල් ගත කිරීම, මානසික පීඩනය, බිලීචින් හා වෙනත් රසායනික ආලේපන භාවිතය නිසා මුහුණේ සංවේදීතම ස්ථානය වන ඇස් යට කලු වීම, ඩාර්ක් සර්කල්ස් ඇතිවීමත් සම අධික ලෙස වියළීම නිසා හා වියපත් බව නිසා අයි බෑග් වශයෙන් හඳුන්වන ඇස් යට අඳුරු මල්ලක් වැනි තද කලු පැල්ලමක් ඇතිවූ සෑම අයෙකුටම විශ්වාසයෙන් පාවිච්චි කල හැකි විශිෂ්ඨ ශාකමය සත්කාරයකි.
Recommended for?
Under eye darkness caused by sleep deprivation, excessive exposure to digital devices, stress, the use of bleaching and other chemical creams. For those with dark circles under eyes, excessive dryness of the skin and large dark spot under eyes known as eye bags due to aging. An excellent herbal treatment that can be used with confidence by anyone who suffers from the mentioned issues.
Nihara joseph –
Best under eye cream ♥️
Shashini Bandara –
As yata kalupata gathiya dan tika tika aduwenawa penawa. Godak honda product 1k. Thank you Sri Sri Madhara
Nisansala Weerasekara –
Best Products