Nethra Under Eye Cream

(3 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

මුහුණේ වැඩිම සංවේදීතාවයෙන් යුත් මෘදු බවින් වැඩිම ඇස් යට පෙදෙස ඉක්මනින් අඳුරු වීමට හේතු වන කරුණු රැසකට 100% ස්වභාවික ශාකමය විසඳුමක් සමඟින් සති 2ක් වැනිම කෙටි කාලයකදී හොඳම ප්‍රතිඵල ගෙනදෙන අද්විතීය නිෂ්පාදිතයයි, NETHRA UNDER EYE CREAM.

50g

Select delivery location

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

නිදි මැරීම, අධික ලෙස ඩිජිටල් උපාංහ සමඟ කල් ගත කිරීම, මානසික පීඩනය, බිලීචින් හා වෙනත් රසායනික ආලේපන භාවිතය නිසා මුහුණේ සංවේදීතම ස්ථානය වන  ඇස් යට කලු වීම, ඩාර්ක් සර්කල්ස් ඇතිවීමත් සම අධික ලෙස වියළීම නිසා හා වියපත් බව නිසා  අයි බෑග් වශයෙන් හඳුන්වන ඇස් යට අඳුරු මල්ලක් වැනි තද කලු පැල්ලමක් ඇතිවූ  සෑම අයෙකුටම විශ්වාසයෙන් පාවිච්චි කල හැකි විශිෂ්ඨ ශාකමය සත්කාරයකි.

Recommended for?

Under eye darkness caused by sleep deprivation, excessive exposure to digital devices, stress, the use of bleaching and other chemical creams. For those with dark circles under eyes, excessive dryness of the skin and large dark spot under eyes known as eye bags due to aging. An excellent herbal treatment that can be used with confidence by anyone who suffers from the mentioned issues.

Ingredients

  • ෂියාබටර්
  • බීවැක්ස්
  • ග්‍රීන් ටී සාරය
  • ලෙමන්පීල්ඔයිල්
  • ඇලෝවේරා සාරය
  • විටමින් E
  • ටීට්‍රීඔයිල්

  • Shea butter
  • Beeswax
  • Green tea extract
  • Lemon Peel Oil
  • Aloe vera extract
  • Vitamin E
  • Tea Tree Oi

Benefits

  • ඇස් යට වූ අඳුරැ පැහැය නැතිකරයි.
  • ඇස් වටා වූ අඳුරැ රවුම තුරන් කරයි
  • පෆී අයිස් වශයෙන් හදුන්වන ඇස් යට ඉදිමුම ඉවත්කරයි
  • ඇස් යට දීප්තිමත් පැහැපත් සමක් ලබාදෙයි.
  • ටිකෙන් ටික ඇස් යට යොවුන් පෙනුමක් ගෙනදෙයි.
  • මලානික, උදාසීන දෙනෙත්වලට නව පෙනුමක් ලැබෙයි.

  • Eliminates dark spots under eyes.
  • Eliminates the dark circle around the eyes
  • Removes puffiness under the eyes known as puffy eyes.
  • Gives radiant glowing skin under the eyes.
  • Gradually it brings a youthful look under the eyes.
  • Rejuvenate the melancholic, sluggish look in the eyes

How To Use

  • ඉතාම සුඵැ ප්‍රමාණයක් ගෙන ඇස් වටාත් ඇස් පාමුළත් මෘදුව ආලේප කරන්න
  • සම්පුර්ණ රැයක් තබන්න
  • දිනපතා පාවිච්චි කළ හැකියි

  • After washing your face, apply a small amount of NETHRA UNDER EYE CREAM by dabbing gently underneath your eyes and on your eyelids.
  • Use a moisturizer on the rest of your face like as usual. The eye cream is best used at night so it has time to moisturize.

3 reviews for Nethra Under Eye Cream

  1. Nihara joseph

    Best under eye cream ♥️

  2. Shashini Bandara

    As yata kalupata gathiya dan tika tika aduwenawa penawa. Godak honda product 1k. Thank you Sri Sri Madhara

  3. Nisansala Weerasekara

    Best Products

Add a review
Categories: ,