Nethra Under Eye Pack

(1 customer review)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

මුහුණේ වැඩිම සංවේදීතාවයෙන් යුත් මෘදු බවින් වැඩිම ඇස් යට පෙදෙස ඉක්මනින් අඳුරු වීමට හේතු වන කරුණු රැසකට 100% ස්වභාවික ශාකමය විසඳුමක් සමඟින් සති 2ක් වැනිම කෙටි කාලයකදී හොඳම ප්‍රතිඵල ගෙනදෙන අද්විතීය නිෂ්පාදිතයයි, NETHRA UNDER EYE PACK.

150g

Out of stock

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

නිදි මැරීම, අධික ලෙස ඩිජිටල් උපාංහ සමඟ කල් ගත කිරීම, මානසික පීඩනය, බිලීචින් හා වෙනත් රසායනික ආලේපන භාවිතය නිසා මුහුණේ සංවේදීතම ස්ථානය වන  ඇස් යට කලු වීම, ඩාර්ක් සර්කල්ස් ඇතිවීමත් සම අධික ලෙස වියළීම නිසා හා වියපත් බව නිසා  අයි බෑග් වශයෙන් හඳුන්වන ඇස් යට අඳුරු මල්ලක් වැනි තද කලු පැල්ලමක් ඇතිවූ  සෑම අයෙකුටම විශ්වාසයෙන් පාවිච්චි කල හැකි විශිෂ්ඨ ශාකමය සත්කාරයකි.

Recommended for?

Under eye darkness caused by sleep deprivation, excessive exposure to digital devices, stress, the use of bleaching and other chemical creams. For those with dark circles under eyes, excessive dryness of the skin and large dark spot under eyes known as eye bags due to aging. An excellent herbal treatment that can be used with confidence by anyone who suffers from the mentioned issues.

Ingredients

  • ග්‍රීන්ටීපවුඩර්
  • ලෙමන්පීල්පවුඩර්
  • රොස්පෙටෙල්පවුඩර්
  • ඔරේන්ජ්පීල්පවුඩර්
  • මුල්තානී පවුඩර්
  • වයිට්රෝස්පවුඩර්
  • ඇලෝවේරාපවුඩර්
  • රයිස්පවුඩර්

  • Green Tea Powder
  • Lemon Peel Powder
  • Rose Petal Powder
  • Orange Peel Powder
  • Multani Powder
  • White Rose Powder
  • Aloe vera powder
  • Rice powder

Benefits

  • ඇස් යට වූ අඳුරැ පැහැය නැතිකරයි.
  • ඇස් වටා වූ අඳුරැ රවුම තුරන් කරයි
  • පෆී අයිස් වශයෙන් හදුන්වන ඇස් යට ඉදිමුම ඉවත්කරයි
  • ඇස් යට දීප්තිමත් පැහැපත් සමක් ලබාදෙයි.
  • ටිකෙන් ටික ඇස් යට යොවුන් පෙනුමක් ගෙනදෙයි.
  • මලානික, උදාසීන දෙනෙත්වලට නව පෙනුමක් ලැබෙයි.

  • Eliminates dark circles under the eyes.
  • Eliminates the dark circle around the eyes
  • Removes puffiness under the eyes known as puffy eyes
  • Gives radiant glowing skin under the eyes.
  • Gradually it brings a youthful look under the eyes.
  • Melancholic, fatigue looking eyes get a whole new brightening light

How To Use

  • තේ හැදි 1 ක් පමණ ගෙන එයට වතුර හෝ කිරි හෝ කෝමාරිකා යුෂ තේ හැදි දෙකක් හෝ තුනක් මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සේ සාදාගන්න
  • දැන් මුහූණ හෝ ඇඟ හොඳින් තෙමන්න. විනාඩි දෙක තුනක් තෙමන්න. මද රස්නය ඇති උණු වතුරින්නම් වඩාත් හොඳයි
  • සාදාගත් පේස්ට් එක දෙනෙත් වඩාත් දෙනෙත් උඩත් හොඳින් තවරන්න. තුනී තට්ටුවක් සේ තවරන්න.
  • විනාඩි 20 ක් තබා පසුව තෙමාගත් අතින් (තෙත අතින්) හොදින් කවාකාරව ස්ක්‍රබ් කරන්න.
  • විනාඩි 3 ක් පමණ හොඳින් කරන්න
  • දැන් හොඳින් සෝදන්න. ඇලෝ ක්‍රීම් ටිකක් හෝ ජෙල් ටිකක් තවරන්න.
  • දිනපතා පාවිච්චි කළ හැකියි.

  • Take about 1 teaspoon of Nethra – Under Eye Pack powder and mix it with 2 or 3 teaspoons of water, milk or aloe vera juice to make a thick, creamy paste.
  • Now wet your face or body thoroughly. Soak for 2 -3 minutes. Using mildly hot water will elevate the intensity & effectiveness of the treatment.
  • Apply the paste well, around & over the eyes. Apply as a thin layer.
  • Leave it on for 20 minutes and then scrub it off well with a damp hand moving firmly in a circular motion.
  • Do it well for about 3 minutes
  • Rinse well now. Apply a little aloe cream or gel.
  • Can be used daily.

1 review for Nethra Under Eye Pack

  1. Nisansala Weerasekara

    A Very Good Product

Add a review
Categories: ,