Priyanka Ubtan Face Pack

(12 customer reviews)

රු1990.

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

 

ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන PRIYANKA UBTAN PACK එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය!

150g

Select delivery location

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් අවපැහැ ගැන්වී හානි වූ සමට , අධික ලෙස වියළීම නිසා සමේ පතු ගැලවී යාම, පිම්පල්ස්, ඇක්නි සහ පිග්මන්ටේෂන් ආදී ආසාත්මිකතා සඳහා මෙන්ම සිරුරේ තැනින් තැන වර්ණ අසමානතාවයෙන් යුක්ත වීම ආදී කරුණු රැසකට ඖෂධීය විසඳුමක් ගෙන එන අද්විතීය සාම්ප්‍රදායික උබ්ටන් සත්කාරයකි.

Ubtan is a unique traditional treatment that provides a medicinal solution for skin damaged by excessive sun exposure, exfoliation, peeling, allergies such as pimples, acne and pigmentation, as well as uneven complexion across the face and the body.

Ingredients

  • චන්දන්  හෙවත් සුදුහඳුන්
  • කස්තුරි හල්දී හෙවත් වයිල්ඩ් ටර්මරින්
  • යෂ්ටිමධූ හෙවත්  වැල්මී
  • බේසන්
  • වියලි මල් වර්ග 7 කින් ගත් කුසුම් පවුඩර්
  • ස්වීට් ඔරේන්ජ් පවුඩර්
  • ලෙමන් පීල් පවුඩර් 
  • හිමාලයන් මුල්තානී මිත්තී පවුඩර් 
  • ලැවෙන්ඩර් පොහොට්ටු පවුඩර් 

  • Sandalwood Powder
  • Wild Turmeric (Kasturi Turmeric)
  • Licorice Powder
  • Gram Flour Powder)
  • Blend of 7 Dried Flowers
  • Sweet Orange Peel Powder
  • Lemon Peel Powder
  • Himalayan Multani Mitti/Fuller’s Earth Powder
  • Lavender Bud Powder

Benefits

  • මූලිකම අරමුණ සම පොලිෂ්කර ක්ලියර් කර පැහැපත් කිරීමයි. මනමාලියකට අවශ්‍ය ග්ලෝ එක ගන්න එකයි.
  • පිම්පල් කැලැල් හොඳින් ඉවත්වෙනවා. ඒ සඳහා සති 12 කාලය පාවිච්චි කරන්න.
  • මනමාලියකගේ මුහුණේ ඇති යෞවන දීප්තිය දීමයි මෙහි අරමුණ. `
  • මුහුණ හා සිරුර පුරා ඒකාකාරී පැහැපත් බවක් ලබාදේ
  • අධික හිරු රශ්මියෙන් හානි වූ, අඳුරු වූ සම ඉවත් කර අළුත්වැඩියා කරයි

  • Cleanses & brightens the skin.
  • Gives your skin a youthful look with a radiant glow.
  • Removes chronic scars & marks.
  • The purpose is to give the bride a youthful glow on her face. `
  • Gives a uniform glow all over the face and body
  • Removes and repairs dark, damaged skin from excessive sun exposure.

How To Use

  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට යෝගට්,  මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න.
  • හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
  • පැක් එක පාවිච්චියට පෙර  උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
  • හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
  • විනාඩි  40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින් ) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
  • ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.

  • For oily skin, mixing with water is sufficient.
  • Take yogurt, curd, milk or honey for dry skin.
  • Mix well and make a thick, creamy pack that can be applied on the face.
  • Pat your face with a little hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
  • Apply the pack around the neck and on face once wiped dry. Apply as a fairly thick layer. Leave for 40 minutes.
  • After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing off the dry pack (gently massaging in a circle).
  • Rinse dry skin with cold water, oily skin with hot water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night, the pack can be used at any time.
  • Toner your face with a drop of ice water after using the pack.
  • 100% natural herbal beauty treatment that can be done frequently as many times as you wish.

12 reviews for Priyanka Ubtan Face Pack

  1. RazaRiz

    I don’t write a ton of reviews, but this one I just had to. My face has been recovering from darkness around mouth areas.. After the first application my face was feeling more calm and glow.. I can’t write enough good things. Its a miracle pack..

  2. Kosela Dissanayake (store manager)

    ප්‍රියන්කා උබ්ටන් ෆේස් පැක් එක මම දවස් 3ක් පාවිච්චි කලා.අදහගන්නත් බැරි තරම් හොද ප්‍රතිපල මට එයින් ලැබුනේ.පැක් එක පාවිච්චි කරපු පලවෙනි දවසෙම කීප දෙනෙක්ම කිව්වා ඔයගේ මූන එලිය වැටිලා කියලා..ඊට පස්සේ දවස් දෙකක් පැක් එක පාවිච්චි කලා.අන්තිමට ඊයේ පාවිච්චි කලේ.අද උදේ ඉදන්ම හමුවෙන යෙහෙලියන් සියලු දෙනාම කියනවා “ඔයාගේ මූන එලිය වැටිලා,කුරුලෑ,ළප කැළල් ගොඩක් අඩු වෙලා මොනවද ගෑවේ කියලා.මං එයාලට මගේ රහස කිව්වා.එයාලා පුදුම වෙනවා නැචුරල් හර්බල් වලින් මෙහෙම ප්‍රතිපල ලැබුනා කිව්වම. මට ගොඩක් සතුටුයි.Sri sri Madhara Wellness (pvt) Ltd.ඔයාලට ගොඩක් පින්.💖💖💖💖💖💖

  3. Champika Damayanthi

    ශ්‍රී ශ්‍රී මධාරා වලින් මම පාවිච්චි කරපු පලවෙනි product එක Priyanka Ubtan Face pack එක. Mage dull look එකක් තිබුණ මූණට ඒක ගොඩක් හොඳ සත්කාරයක් වුණා.. පලවෙනි දවසෙම වෙනසක් දැනුනා. ටික දවසක් යනකොට ඒක අනිත් අයටත් පේන්න ගත්තා.. මම ඒ විශ්වාසයත් එක්ක අනිත් products පාවිච්චි කරන්න ගත්තා. දන්න කියන අයටත් recommend කළා. පිරිසිදු herbal සත්කාරයක් ලබා දුන් ශ්‍රී ශ්‍රී මධාරා ඔබට බොහොමත්ම ස්තූතියි💐💐💐

  4. Niro Hettiarachchi Kottage

    Man use kala hodama product eka.mage mune loku wenasak athi kala.aththatama sri sri madharage hama product ekakma hodai.man godak ewa use karala tiyenawa.itin godak thanks sri sri madhara

  5. Dilsha Ishari

    ශ්‍රී ශ්‍රී මධාරා නිශ්පාදන අතරින් මම මුලින්ම පාවිච්චි කළ නිශ්පාදනය තමයි ප්‍රියංකා උබ්ටන් පැක්.මට ඕන වුනේ පැහැපත් පෙනුමක් ලබාගන්න පමණයි.ඒ ගැන මම ශ්‍රී ශ්‍රී මධාරා පේජ් එකෙන් අහලා දැනගත්තේ.ඇත්තටම හොද පැහැදිලි කිරීමක් මට ලැබුණා ශ්‍රී ශ්‍රී මධාරා පේජ් එකෙන්.බොහොම ස්තූතියි ශ්‍රී ශ්‍රී මධාරා ❤️ ආදරෙයි ගොඩක් ❤️😍

  6. Maheshika ridmini

    Very good prouduct..i highly recommend this face pack……

  7. Kalpani Jayawardhane

    හාස්කම සහ මායාව විශ්වාස කිරිමට එය සත්‍ය යක් බවට පෙන්වා දුන්නේ නුඹයි …..
    පින්ක් සෝල්ට් ලිප් බාම් සහ ස්ක්‍රබ් දුන් සුන්දරත්වයට බෙහෙවින් ම ත්

  8. Thilini godigamuwa

    මම මුලින්ම ඔයාලගේ පාවිච්චී කරේ “ubatan face pack” එක.මුලින්ම ගාද්දී නම් බය හිතුනා දැවිල්ල ගත්ත නිසා.ඒත්..ඔයාලව දැනුවත් කරාම ඔයාලගේ උපදෙස් එක්ක ඒක පාවිච්චි කරද්දී ඒ බය නැති උනා.ඇත්තටම ලොකු වෙනසක්..පිම්පල් මාර්ක් වගේම මූණේ තිබුනු තෙල් ගතිය ටික ටික අඩු උනා.හැබැයි instant noodles වගේ ඉක්මනට නෙමේ.හිම්න්..ඒකම වෙන්නැති බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් මේ නිශ්පාදනවල තියෙන ස්වභාවිකත්වයේ රහස…🌻🌻🌻🌻🌻🌻

  9. Gishani Thilinika Weerakkody

    මම උබ්ටන් ෆේස් පැක් එක,රෝස් ආමන්ඩ්, මනාලි තුනම පාවිච්චි කරනවා.. ඒ තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කලා.. බ්ලීචින් ක්‍රීම් ගාලා මගෙ මූන අවපැහැ ගැන්විලා තිබ්බේ… ඇත්තටම කියන්න සතුටුයි මගෙ මූනේ සම මෘදු වෙලා, පැහැපත් වෙලා, ගොඩක් දීප්තිමත් වෙලා තියෙනවා.. ගොඩක් විශ්වාසයෙන් ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන්නේ මං… ඉදිරියට තවත් හොඳම ප්‍රතිඵල ලැබෙයි කියලා ගොඩක්ම විශ්වාසයි.. අපට ස්වාභාවික නිෂ්පාදනයක් ලබා දෙනවට ගොඩක් ස්තුතියි ශ්‍රි ශ්‍රි මධාරා….මට ඇත්තටම ගොඩක් පුදුම හිතුනා හුගක් ලොකු වෙනසක් හරිම ඉක්මනට ලැබුනා ඇත්තටම ගොඩක් ස්තුතියි ශ්‍රි ශ්‍රි මධාරා ❤

  10. Namali Wanninayake

    Wow Products 💛❤️🌿 No words to say. Good Ubtan Pack Ever

  11. Namali Wanninayake

    Wow Products 💛❤️🌿No words to say… best beauty products ever.. actually m pregnant now i got dark skin around my neck after useing sapthakanya and ubtan pack its just fades away.. its amazing.. and Amazing pack now no need to think abt anather beauty producs… sri sri madhara is the best thank u guys.. and keep the good job.. further.. ❤

  12. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,