Suitable For
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් අවපැහැ ගැන්වී හානි වූ සමට , අධික ලෙස වියළීම නිසා සමේ පතු ගැලවී යාම, පිම්පල්ස්, ඇක්නි සහ පිග්මන්ටේෂන් ආදී ආසාත්මිකතා සඳහා මෙන්ම සිරුරේ තැනින් තැන වර්ණ අසමානතාවයෙන් යුක්ත වීම ආදී කරුණු රැසකට ඖෂධීය විසඳුමක් ගෙන එන අද්විතීය සාම්ප්‍රදායික උබ්ටන් සත්කාරයකි.
Ubtan is a unique traditional treatment that provides a medicinal solution for skin damaged by excessive sun exposure, exfoliation, peeling, allergies such as pimples, acne and pigmentation, as well as uneven complexion across the face and the body.
RazaRiz –
I don’t write a ton of reviews, but this one I just had to. My face has been recovering from darkness around mouth areas.. After the first application my face was feeling more calm and glow.. I can’t write enough good things. Its a miracle pack..
Kosela Dissanayake (store manager) –
ප්‍රියන්කා උබ්ටන් ෆේස් පැක් එක මම දවස් 3ක් පාවිච්චි කලා.අදහගන්නත් බැරි තරම් හොද ප්‍රතිපල මට එයින් ලැබුනේ.පැක් එක පාවිච්චි කරපු පලවෙනි දවසෙම කීප දෙනෙක්ම කිව්වා ඔයගේ මූන එලිය වැටිලා කියලා..ඊට පස්සේ දවස් දෙකක් පැක් එක පාවිච්චි කලා.අන්තිමට ඊයේ පාවිච්චි කලේ.අද උදේ ඉදන්ම හමුවෙන යෙහෙලියන් සියලු දෙනාම කියනවා “ඔයාගේ මූන එලිය වැටිලා,කුරුලෑ,ළප කැළල් ගොඩක් අඩු වෙලා මොනවද ගෑවේ කියලා.මං එයාලට මගේ රහස කිව්වා.එයාලා පුදුම වෙනවා නැචුරල් හර්බල් වලින් මෙහෙම ප්‍රතිපල ලැබුනා කිව්වම. මට ගොඩක් සතුටුයි.Sri sri Madhara Wellness (pvt) Ltd.ඔයාලට ගොඩක් පින්.💖💖💖💖💖💖
Champika Damayanthi –
ශ්‍රී ශ්‍රී මධාරා වලින් මම පාවිච්චි කරපු පලවෙනි product එක Priyanka Ubtan Face pack එක. Mage dull look එකක් තිබුණ මූණට ඒක ගොඩක් හොඳ සත්කාරයක් වුණා.. පලවෙනි දවසෙම වෙනසක් දැනුනා. ටික දවසක් යනකොට ඒක අනිත් අයටත් පේන්න ගත්තා.. මම ඒ විශ්වාසයත් එක්ක අනිත් products පාවිච්චි කරන්න ගත්තා. දන්න කියන අයටත් recommend කළා. පිරිසිදු herbal සත්කාරයක් ලබා දුන් ශ්‍රී ශ්‍රී මධාරා ඔබට බොහොමත්ම ස්තූතියි💐💐💐
Niro Hettiarachchi Kottage –
Man use kala hodama product eka.mage mune loku wenasak athi kala.aththatama sri sri madharage hama product ekakma hodai.man godak ewa use karala tiyenawa.itin godak thanks sri sri madhara
Dilsha Ishari –
ශ්‍රී ශ්‍රී මධාරා නිශ්පාදන අතරින් මම මුලින්ම පාවිච්චි කළ නිශ්පාදනය තමයි ප්‍රියංකා උබ්ටන් පැක්.මට ඕන වුනේ පැහැපත් පෙනුමක් ලබාගන්න පමණයි.ඒ ගැන මම ශ්‍රී ශ්‍රී මධාරා පේජ් එකෙන් අහලා දැනගත්තේ.ඇත්තටම හොද පැහැදිලි කිරීමක් මට ලැබුණා ශ්‍රී ශ්‍රී මධාරා පේජ් එකෙන්.බොහොම ස්තූතියි ශ්‍රී ශ්‍රී මධාරා ❤️ ආදරෙයි ගොඩක් ❤️😍
Maheshika ridmini –
Very good prouduct..i highly recommend this face pack……
Kalpani Jayawardhane –
හාස්කම සහ මායාව විශ්වාස කිරිමට එය සත්‍ය යක් බවට පෙන්වා දුන්නේ නුඹයි …..
පින්ක් සෝල්ට් ලිප් බාම් සහ ස්ක්‍රබ් දුන් සුන්දරත්වයට බෙහෙවින් ම ත්
Thilini godigamuwa –
මම මුලින්ම ඔයාලගේ පාවිච්චී කරේ “ubatan face pack” එක.මුලින්ම ගාද්දී නම් බය හිතුනා දැවිල්ල ගත්ත නිසා.ඒත්..ඔයාලව දැනුවත් කරාම ඔයාලගේ උපදෙස් එක්ක ඒක පාවිච්චි කරද්දී ඒ බය නැති උනා.ඇත්තටම ලොකු වෙනසක්..පිම්පල් මාර්ක් වගේම මූණේ තිබුනු තෙල් ගතිය ටික ටික අඩු උනා.හැබැයි instant noodles වගේ ඉක්මනට නෙමේ.හිම්න්..ඒකම වෙන්නැති බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් මේ නිශ්පාදනවල තියෙන ස්වභාවිකත්වයේ රහස…🌻🌻🌻🌻🌻🌻
Gishani Thilinika Weerakkody –
මම උබ්ටන් ෆේස් පැක් එක,රෝස් ආමන්ඩ්, මනාලි තුනම පාවිච්චි කරනවා.. ඒ තුනම මාරුවෙන් මාරුවට පාවිච්චි කලා.. බ්ලීචින් ක්‍රීම් ගාලා මගෙ මූන අවපැහැ ගැන්විලා තිබ්බේ… ඇත්තටම කියන්න සතුටුයි මගෙ මූනේ සම මෘදු වෙලා, පැහැපත් වෙලා, ගොඩක් දීප්තිමත් වෙලා තියෙනවා.. ගොඩක් විශ්වාසයෙන් ගොඩක් ආසාවෙන් පාවිච්චි කරන්නේ මං… ඉදිරියට තවත් හොඳම ප්‍රතිඵල ලැබෙයි කියලා ගොඩක්ම විශ්වාසයි.. අපට ස්වාභාවික නිෂ්පාදනයක් ලබා දෙනවට ගොඩක් ස්තුතියි ශ්‍රි ශ්‍රි මධාරා….මට ඇත්තටම ගොඩක් පුදුම හිතුනා හුගක් ලොකු වෙනසක් හරිම ඉක්මනට ලැබුනා ඇත්තටම ගොඩක් ස්තුතියි ශ්‍රි ශ්‍රි මධාරා ❤
Namali Wanninayake –
Wow Products 💛❤️🌿 No words to say. Good Ubtan Pack Ever
Namali Wanninayake –
Wow Products 💛❤️🌿No words to say… best beauty products ever.. actually m pregnant now i got dark skin around my neck after useing sapthakanya and ubtan pack its just fades away.. its amazing.. and Amazing pack now no need to think abt anather beauty producs… sri sri madhara is the best thank u guys.. and keep the good job.. further.. ❤
Nisansala Weerasekara –
Best Product