Raj Kumari Body Pack Only

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

150g

Select delivery location

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, අඳුරු පදාස වලින් පිරි දුර්වර්ණ වූ සමකට සුදුසුම පාරම්පරික සත්කාරයකි.

Skin with dark layers.

Ingredients

  • ඕගැනික් රෝස් පෙටල් පවුඩර්
  • ලැවෙන්ඩර් මල් පෙති පවුඩර්
  • මැරිගෝල්ඩ් මල් පෙති
  • පවුඩර්
  • ඔරේන්ජ් පීල් පවුඩර්
  • කස්තුරි හල්දී පවුඩර්
  • ලිකොරිෂ් ශාක පවුඩර්
  • කැවොලින් ක්ලේ
  • ආගන්
  • සෙසමි සීඩ්ස්
  • වියලි ආමන්ඩ් පවුඩර්
  • වියලි මිංචි පවුඩර්
  • සිට්රස් ලෙමන්
  • පීල් පවුඩර්
  • මැන්ඩරින් පීල් පවුඩර්
  • ජින්ඩර් රෑට් පවුඩර්
  • බ්ලැක්බෙරි ලීව්ස් පවුඩර්
  • ඕගැනික් හනී පවුඩර්
  • බේසන් පවුඩර්
  • මසූර් ඩාල් පවුඩර්
  • මුල්තානී මිත්තී

  • Organic Rose Petal Powder in the world
  • Lavender Petal Powder
  • Marigold Petal Powder
  • Orange Peel
  • Powder
  • Kasturi Haldi Powder
  • Licorice Powder
  • Kaolin Clay
  • Argan
  • Sesame Seeds
  • Dried Almond
  • Powder
  • Dried Mint Powder
  • Citrus Lemon Peel Powder
  • Mandarin Peel Powder
  • Ginger Root Powder
  • Blackberry Leaves Powder
  • Organic Honey Powder
  • Besan Powder
  • Masoor Dal Powder
  • Multani Mitti

How To Use

  • පැක් එකෙන් තේ හැදි 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න.
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලේජෙල් (කොමාරිකා යුෂ )
  • තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදුකිහිපයක්හෝමීපැණිද
  • වියලි සමක්නම්, යෝගට්, මුදවපුකිරිහෝනැවුම්දියරකිරිද
  • අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකර ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • රාජ්කුමාරි ෆේස් වොෂ් එක දමා පිරිසිදු කරගත් ශරීරයේ ඕනම ස්ථානයකට ආලේප කළ හැකියි. හොඳින් වියලාගෙන සාදාගත් පැක් එක ආලේප කරන්න.
  • විනාඩි 30 ක පමණ  කාලයක් පැක් එක හොඳින් ආලේප කළ ස්ථානය මත වියලෙන්නට තබන්න
  • අත තෙමාගෙන දැන් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. විනාඩි 3 ක් 4 ක් පමණ
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. හොදින් පිසදමන්න.
  • පැයකට පසුව අවශ්‍යනම් මොයිස්චරයිසින් ආලේපයක් කළ හැකියි
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය.

  • Put about 1-2 teaspoon of the pack into a small bowl.
  • Take aloe vera (aloe vera juice) if it’s a normal or mix skin
  • If oily skin, use water, a few drops of lime or honey
  • If dry skin, use yogurt, curd or fresh liquid milk
  • Mix as needed.
  • Mix well to make a thick, creamy paste.
  • Apply the pack to anywhere on the well cleansed body once well dried.
  • Leave the pack on for about 30 minutes to dry.
  • Gently scrub in a circular motion with a damp hand for about 3-4 minutes.
  • Then rinse with lukewarm water.
  • Wipe well.
  • After an hour you can apply a moisturizing lotion if needed
  • 2-3 days a week is sufficient.

Reviews

There are no reviews yet.

Be the first to review “Raj Kumari Body Pack Only”
Categories: ,