Raj Kumari Face Pack + Scrub + Face Wash

(2 customer reviews)

රු4000.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සම පැහැපත්කර අඳුරැ පදාස අයින්කර සම දීප්තියෙන් බබලවන ඉපැරණි රාජකීය උබ්ටන් රහස් වට්ටෝරු ඇසුරින් පෝෂණය වූ විශ්මිත පූර්ව මංගල සත්කාර මාලාවකි.

160g + 160g + 100ml

Select delivery location

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, අඳුරු පදාස වලින් පිරි දුර්වර්ණ වූ
සමකට සුදුසුම පාරම්පරික සත්කාරයකි.

Skin with dark layers.

Includes

  • RAJ KUMARI ROYAL FACE PACK 150g
  • RAJ KUMARI ROYAL FACE  SCRUB  150g
  • RAJ KUMARI ROYAL FACE WASH   100ml

How To Use

Raj Kumari Face Pack රාජ්කුමාරී ෆේස් පැක්

  • පැක් එකෙන් තේ හැදි 1 ත් 2 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න.
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලෝජෙල් (කොමාරිකා යුෂ )
  • තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදුකිහිපයක්හෝමීපැණිද
  • වියලි සමක්නම්, යෝගට්, මුදවපු කිරි හෝ නැවුම් දියර කිරිද අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකර ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • රාජ්කුමාරි ෆේස් වොෂ් එක දමා පිරිසිදු කරගත් මුහුණ හොඳින් වියලාගෙන සාදාගත් පැක් එක ආලේප කරන්න.
  • විනාඩි 30 ක පමණ  කාලයක් පැක් එක හොඳින් මුහුණ මත වියලෙන්නට තබන්න
  • විනාඩි 3 ක් 4 ක් පමණ අත තෙමාගෙන දැන් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න.
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. හොදින් පිසදමන්න.
  • පැයකට පසුව අවශ්‍යනම් මොයිස්චරයිසින් ආලේපයක් කළ හැකියි
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය.

Raj Kumari Face Scrub   රාජ්කුමාරී ෆේස් ස්ක්‍රබ් පාවිචිච් කිරීමට උපදෙස්.

  • ස්ක්‍රබ් පැක් එකෙන් මුහුණටනම් තේ හැදි 1 ක් හෝ 2 ක්ද ඇඟටනම් තේ හැදි 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න.
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලේජෙල් (කොමාරිකා යුෂ )
  • තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදුකිහිපයක්හෝමීපැණිද
  • වියලි සමක්නම්, යෝගට්, මුදවපු කිරි හෝ නැවුම් දියර කිරිද අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකර ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • දැන් හොදින් අවශ්‍ය ස්ථානයේ ආලේප කරන්න
  • පසුව අත යන්තමට තෙමාගෙන කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න.
  • වඩා වේගයෙන් නොකරන්න. ඉතාම මෘදුව කවාකාරව එය කළ යුතුයි
  • ස්ක්‍රබ් කිරීම විනාඩි 10 ක් පමණ කිරීම ප්‍රමාණවත්
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. හොදින් පිසදමන්න.
  • රාජ් කුමාරි ෆේස් හෝ බොඩි පැක් එක දමනවානම් මෙම ස්ක්‍රබ් සත්කාරයෙන් පසුව කළ හැකියි.
  • විශේෂ අවසථාවකට කළින් අවශ්‍යනම් මේ සත්කාරය කළ හැකියි. ඉන් ඔබේ සමට නැවුම් දීප්තියක් ලබාගත හැකියි.
  • වියලි ස්ථානයක තබන්න. තෙත අතින්  කිසිවිටකත් නොගන්න. ඒ සඳහා වියලි හැන්දක්ම තබාගන්න..
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය.

How to use RAJ KUMARI ROYAL UBTAN FACE PACK SET?

  • Put about 1-2 teaspoon of the pack into a small bowl.
  • Take aloe vera (aloe vera juice) if it’s a normal or mix skin
  • If oily skin, use water, a few drops of lime or honey
  • If dry skin, use yogurt, curd or fresh liquid milk
  • Mix as needed.
  • Mix well to make a thick, creamy paste.
  • Apply the pack once you cleansed your face with Rajkumari Face Wash & well dried.
  • Leave the pack on the face for about 30 minutes to dry.
  • Gently scrub in a circular motion with a damp hand for about 3-4 minutes.
  • Then rinse with lukewarm water Wipe well.
  • After an hour you can apply a moisturizing lotion if needed
  • 2-3 days a week is recommended.

How to use Raj Kumari Face Scrub

  • Put about 1-2 tablespoons of the scrub pack for the face or 2-3 tablespoons for the body into a small bowl.
  • Normal or mix skin, use aloe vera (aloe vera juice)
  • If it’s oily skin, use water, a few drops of lime or honey
  • If it’s dry skin, use yogurt, skim curd, or fresh liquid milk
  • Mix as needed.
  • Mix well. Make a thick, creamy paste.
  • Now apply it well to the desired area
  • Then lightly wet your hand and gently scrub in a circular motion.
  • Make sure not to overdo it at speed. It should be done in a very gentle circular motion
  • Scrubbing for about 10 minutes is sufficient.
  • Then rinse with lukewarm water.
  • Wipe well.
  • If you put on Raj Kumari face or body pack, you can do this after the scrub treatment.
  • This can be done if needed before a special occasion. It can give your skin a fresh glow.
  • Keep in a dry place. Never take with wet hands. Keep a dry spoon for that.
  • 2-3 days a week is sufficient.

2 reviews for Raj Kumari Face Pack + Scrub + Face Wash

  1. උදයංග අමරසේකර

    මේකත් ඔයාලාගේ පුදුමම මැජික් එකක්. මම කවදාවත් ෆේස් පැක්ස් පාවිච්චියට හුරැ වෙලා හිටියේ නැහැ.. ඒත් ගෙදර ගෑණු කට්ටියගේ බල කිරීමට මම ඔයාලාගේ ප්‍රඩක්ට්ස් වලට හුරැ වුණා.. ඇත්තටම මූණේ තිබුණ අවපැහැ වෙහෙසකර බව කොහෙන් ගියාද කියලා හිතා ගන්නත් බැහැ. ඒ තරම් පුදුමාකාර වෙනසක් මගේ මූණට ලැබුණා.. දකින දකින අයත් මගෙන් මේ වෙනස ගැන අහනවා. එයාලාටත් මම ලෝභ කමක් නැතුව මම ඔයාලාව රෙකමන්ඩ් කළා.. මොකද මෙච්චර දෙයක් කරලා මට හැන්ඩ්සම් ලුක් එකක් දුන්න ඔයාලාට මම ඒ යුතුකම කරන්නම ඕන.

  2. Nisansala Weerasekara

    Best Products

Add a review
Categories: , ,