Raj Kumari Face Wash 3 Set

(1 customer review)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

පැහැපත්වීම සඳහාත්, සම දිදුලවීම සඳහාත්, දිනපතා පාවිච්චිය සඳහා සම්ප්‍රදායික උබ්ටන් සාරයෙන් නිමවූ විශිෂ්ඨ ෆේස් වොෂ් එක එයයි.

100ml x 3

Select delivery location

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, බිබිලි හා අධික තෙල් සහිත ප්‍රශ්නකාරි මුහුණක් ඇති, පිම්පල්, ඇක්නී, බිලිචින් ආසාධන, රතු බිබිලි, සැරව ගෙඩි, වෙනත් ස්කින් රෑෂස් සුවපත් කරන හර්බල් ෆේස් වොෂ් එකකි.


A 100% real herbal face wash for problematic oily faces suffering from cosmetic complications, pimples,acne, bleaching infections, red blisters, pus and other skin rashes.

Ingredients

  • සුදුසඳුන්සාරය
  • ඔරේන්ජ් පීල් සාරය
  • කස්තුරිහල්දීසාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග්බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්

  • Pure sandalwood extract
  • Orange Peel Extract
  • Extract of Kasturi Haldi
  • Aloe vera extract
  • Nutmeg butter
  • Russian butter extract
  • Natural glycerin

Benefits

  • සමට අතිරේක කාන්තියක් ගෙන දෙයි
  • සම පැහැපත්කරයි.
  • සමේ පිම්පල් අඩුකරයි.
  • අධික තෙල් සහිත ස්කින් එකේ තෙල් ගතිය අවම කරයි.
  • ස්වභාවික හර්බල් තෙතමනයක් ලබාදෙයි.
  • ඇක්නී බිබිලි අඩුකරයි
  • සමේ ඇතිවන පෝස් (වලවල්) අඩුම කරයි
  • බිලිචින් ආසාධිත මුහුණකට පාවිච්චි කළ යුතුම ෆේස් වොෂ් එක එයයි.
  • සමේ ඇතිවන රතු පදාස ඉවත්කරයි
  • බැක්ටීරියා අසාධන අවම කරයි.
  • සන් බර්න් නිසා ඇතිවන අහිතරක තත්වයන් අවම කරයි.
  • හර්බල් පැක්ස් පාවිච්චියේදී ළඟ තිබිය යුතුම ෆේස් වොෂ් එක මෙයයි.

  • Gives extra radiance to the skin
  • It brightens the skin.
  • Reduces skin pimples.
  • Reduces the oiliness of oily skin.
  • Provides natural herbal moisture.
  • Reduces acne blisters
  • Reduces skin pores
  • It is the only face wash that should be applied on a face with bleaching infections.
  • Removes redness on the skin
  • Reduces bacterial infections.
  • Reduces the adverse effects of sun burns.
  • This is the must-have face wash when using Herbal Packs.

How To Use

  • තෙත මුහුණට බිඳක් ගෙන ගල්වා මෘදුව කවාකාරව විනාඩි 3 ක් පමණ මසාජ් කරන්න.
  • පසුව සෝදන්න
  • දිනකට 3 වරක්වත් පාවිච්චි කරන්න

  • Apply a drop on the wet face and gently massage in a circular motion for about 3 minutes.
  • Then wash
  • Use at least 3 times a day.

1 review for Raj Kumari Face Wash 3 Set

  1. Nisansala Weerasekara

    Best prouducts

Add a review
Categories: ,