Raj Kumari Royal Ubtan Body Pack Set

(1 customer review)

රු3600.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සම පැහැපත්කර අඳුරැ පදාස අයින්කර සම දීප්තියෙන් බබලවන ඉපැරණි රාජකීය උබ්ටන් රහස් වට්ටෝරු ඇසුරින් පෝෂණය වූ විශ්මිත පූර්ව මංගල සත්කාර මාලාවකි.

150 x 2

Select delivery location

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, අඳුරු පදාස වලින් පිරි දුර්වර්ණ වූ සමකට සුදුසුම පාරම්පරික සත්කාරයකි.

Skin with dark layers.

Ingredients

ඕගැනික් රෝස් පෙටල් පවුඩර්, ලැවෙන්ඩර් මල් පෙති පවුඩර්, මැරිගෝල්ඩ් මල් පෙති, පවුඩර්, ඔරේන්ජ් පීල් පවුඩර්, කස්තුරි හල්දී පවුඩර්, ලිකොරිෂ් ශාක පවුඩර්, කැවොලින් ක්ලේ, ආගන්, සෙසමි සීඩ්ස්, වියලි ආමන්ඩ් පවුඩර්, වියලි මිංචි පවුඩර්, සිට්රස් ලෙමන්, පීල් පවුඩර්, මැන්ඩරින් පීල් පවුඩර්, ජින්ඩර් රෑට් පවුඩර්, බ්ලැක්බෙරි ලීව්ස් පවුඩර්, ඕගැනික් හනී පවුඩර්, බේසන් පවුඩර්, මසූර් ඩාල් පවුඩර්, මුල්තානී මිත්තී.

Organic Rose Petal Powder in the world, Lavender Petal Powder, Marigold Petal Powder, Orange Peel, Powder, Kasturi Haldi Powder, Licorice Powder, Kaolin Clay, Argan, Sesame Seeds, Dried Almond, Powder, Dried Mint Powder, Citrus Lemon Peel Powder, Mandarin Peel Powder, Ginger Root Powder, Blackberry Leaves Powder, Organic Honey Powder, Besan Powder, Masoor Dal Powder, Multani Mitti.

Includes

  • RAJ KUMARI ROYAL BODY PACK  150g
  • RAJ KUMARI ROYAL BODY SCRUB  150g

How To Use

RAJ KUMARI ROYAL UBTAN BODY PACK SET එක භාවිතා කළ හැක්කේ කෙසේද?

  • පැක් එකෙන් තේ හැදි 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න.
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලේජෙල් (කොමාරිකා යුෂ )
  • තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදුකිහිපයක්හෝමීපැණිද
  • වියලි සමක්නම්, යෝගට්, මුදවපුකිරිහෝනැවුම්දියරකිරිද
  • අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකර ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • රාජ්කුමාරි ෆේස් වොෂ් එක දමා පිරිසිදු කරගත් ශරීරයේ ඕනම ස්ථානයකට ආලේප කළ හැකියි. හොඳින් වියලාගෙන සාදාගත් පැක් එක ආලේප කරන්න.
  • විනාඩි 30 ක පමණ  කාලයක් පැක් එක හොඳින් ආලේප කළ ස්ථානය මත වියලෙන්නට තබන්න
  • අත තෙමාගෙන දැන් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. විනාඩි 3 ක් 4 ක් පමණ
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. හොදින් පිසදමන්න.
  • පැයකට පසුව අවශ්‍යනම් මොයිස්චරයිසින් ආලේපයක් කළ හැකියි
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය.

Raj Kumari Body and Face Scrub   රාජ්කුමාරී බොඩි ඇන්ඩ් ෆේස් ස්ක්‍රබ්

  • ස්ක්‍රබ් පැක් එකෙන් මුහුණටනම් තේ හැදි 1 ක් හෝ 2 ක්ද ඇඟටනම් තේ හැදි 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න.
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලේජෙල් (කොමාරිකා යුෂ )
  • තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදුකිහිපයක්හෝමීපැණිද
  • වියලි සමක්නම්, යෝගට්, මුදවපුකිරිහෝනැවුම්දියරකිරිද
  • අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකර ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • දැන් හොදින් අවශ්‍ය ස්ථානයේ ආලේප කරන්න
  • පසුව අත යන්තමට තෙමාගෙන කවාකාරව මෘදුව ස්ක්‍රබ් කරන්න.
  • වඩා වේගයෙන් නොකරන්න. ඉතාම මෘදුව කවාකාරව එය කළ යුතුයි
  • ස්ක්‍රබ් කිරීම විනාඩි 10 ක් පමණ කිරීම ප්‍රමාණවත්
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. හොදින් පිසදමන්න.
  • රාජ් කුමාරි ෆේස් හෝ බොඩි පැක් එක දමනවානම් මෙම ස්ක්‍රබ් සත්කාරයෙන් පසුව කළ හැකියි.
  • විශේෂ අවසථාවකට කළින් අවශ්‍යනම් මේ සත්කාරය කළ හැකියි. ඉන් ඔබේ සමට නැවුම් දීප්තියක් ලබාගත හැකියි.
  • වියලි ස්ථානයක තබන්න. තෙත අතින්  කිසිවිටකත් නොගන්න. ඒ සඳහා වියලි හැන්දක්ම තබාගන්න..
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය.

Raj Kumari Body Pack

  • Put about 1-2 teaspoon of the pack into a small bowl.
  • Take aloe vera (aloe vera juice) if it’s a normal or mix skin
  • If oily skin, use water, a few drops of lime or honey
  • If dry skin, use yogurt, curd or fresh liquid milk
  • Mix as needed.
  • Mix well to make a thick, creamy paste.
  • Apply the pack to anywhere on the well cleansed body once well dried.
  • Leave the pack on for about 30 minutes to dry.
  • Gently scrub in a circular motion with a damp hand for about 3-4 minutes.
  • Then rinse with lukewarm water.
  • Wipe well.
  • After an hour you can apply a moisturizing lotion if needed
  • 2-3 days a week is sufficient.

Raj Kumari Body and Face Scrub

  • Put about 1-2 tablespoons of scrub pack for the face or 2-3 tablespoons for the body into a small bowl.
  • Normal or mix skin, use aloe vera (aloe vera juice)
  • If it’s an oily skin, use water, a few drops of lime or honey
  • If it’s a dry skin, use yogurt, skim curd or fresh liquid milk
  • Mix as needed.
  • Mix well to make a thick, creamy paste.
  • Now apply it well on the desired area
  • Then lightly wet your hand and gently scrub in a circular motion.
  • Make sure not to overdo it at speed. It should be done in a very gentle circular motion
  • Scrubbing for about 10 minutes is sufficient.
  • Then rinse with lukewarm water.
  • Wipe well.
  • If you put on Raj Kumari face or body pack, you can do this after the scrub treatment.
  • This can be done if needed before a special occasion. It can give your skin a fresh glow.
  • Keep in a dry place. Never take with wet hands. Keep a dry spoon for that.
  • 2-3 days a week is sufficient.

1 review for Raj Kumari Royal Ubtan Body Pack Set

  1. Nisansala Weerasekara

    Best Product

Add a review