Raj Kumari Royal Ubtan Face Pack

(3 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සම පැහැපත්කර අඳුරැ පදාස අයින්කර සම දීප්තියෙන් බබලවන ඉපැරණි රාජකීය උබ්ටන් රහස් වට්ටෝරු ඇසුරින් පෝෂණය වූ විශ්මිත පූර්ව මංගල සත්කාර මාලාවකි.

150g

Out of stock

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, අඳුරු පදාස වලින් පිරි දුර්වර්ණ වූ සමකට සුදුසුම පාරම්පරික සත්කාරයකි.

Skin with dark layers.

Ingredients

ඕගැනික් රෝස් පෙටල් පවුඩර්, ලැවෙන්ඩර් මල් පෙති පවුඩර්, මැරිගෝල්ඩ් මල් පෙති, පවුඩර්, ඔරේන්ජ් පීල් පවුඩර්, කස්තුරි හල්දී පවුඩර්, ලිකොරිෂ් ශාක පවුඩර්, කැවොලින් ක්ලේ, ආගන්, සෙසමි සීඩ්ස්, වියලි ආමන්ඩ් පවුඩර්, වියලි මිංචි පවුඩර්, සිට්රස් ලෙමන්, පීල් පවුඩර්, මැන්ඩරින් පීල් පවුඩර්, ජින්ඩර් රෑට් පවුඩර්, බ්ලැක්බෙරි ලීව්ස් පවුඩර්, ඕගැනික් හනී පවුඩර්, බේසන් පවුඩර්, මසූර් ඩාල් පවුඩර්, මුල්තානී මිත්තී.

Organic Rose Petal Powder in the world, Lavender Petal Powder, Marigold Petal Powder, Orange Peel Powder, Kasturi Haldi Powder, Licorice Powder, Kaolin Clay, Argan, Sesame Seeds, Dried Almond Powder, Dried Mint Powder, Citrus Lemon Peel Powder, Mandarin Peel Powder, Ginger Root Powder, Blackberry Leaves Powder, Organic Honey Powder, Besan Powder, Masoor Dal Powder, Multani Mitti.

How To Use

  • පැක් එකෙන් තේ හැදි 1 ත් 2 ත් අතර ප්‍රමාණයක් කුඩා බෝල් එකකට දමාගන්න.
  • එයට සාමාන්‍ය හෝ මිශ්‍ර සමක්නම් වතුර හෝ ඇලේජෙල් (කොමාරිකා යුෂ )
  • තෙල් සහිත සමක්නම්, වතුර, දෙහි  බිංදුකිහිපයක්හෝමීපැණිද
  • වියලි සමක්නම්, යෝගට්, මුදවපුකිරිහෝනැවුම්දියරකිරිද
  • අවශ්‍ය ප්‍රමාණයට මුසුකරන්න.
  • හොදින් මුසුකරන්න. ක්‍රීමි ගතියෙන් යුතු උකු පේස්ට් එකක් සාදාගත යුතුයි.
  • රාජ්කුමාරි ෆේස් වොෂ් එක දමා පිරිසිදු කරගත් මුහුණ හොඳින් වියලාගෙන සාදාගත් පැක් එක ආලේප කරන්න.
  • විනාඩි 30 ක පමණ  කාලයක් පැක් එක හොඳින් මුහුණ මත වියලෙන්නට තබන්න
  • අත තෙමාගෙන දැන් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. විනාඩි 3 ක් 4 ක් පමණ
  • පසුව සාමාන්‍ය වතුරින් සෝදා හරින්න. හොදින් පිසදමන්න.
  • පැයකට පසුව අවශ්‍යනම් මොයිස්චරයිසින් ආලේපයක් කළ හැකියි
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය.
  • විශේෂ අවස්ථාවකට කළින් අවශ්‍යනම් මේ සත්කාරය කළ හැකියි. ඉන් ඔබේ සමට නැවුම් දීප්තියක් ලබාගත හැකියි.
  • වියලි ස්ථානයක තබන්න. තෙත අතින්  කිසිවිටකත් නොගන්න. ඒ සඳහා වියලි හැන්දක්ම තබාගන්න..
  • සතියකට දින 2 ක් 3 ක් කිරීම ප්‍රමාණවත්ය. හර්බල් සත්කාරයකින් සිදුවන්නේ ඉක්මන් ප්‍රතිඵලවලට වඩා හොඳ සදාකාලික ප්‍රතිඵලයි. එම නිසා ඉවසීමෙන් සහ කැපවීමෙන් කරන්න.

  • Put about 1-2 teaspoon of the pack into a small bowl.
  • Take aloe vera (aloe vera juice) if it’s a normal or mix skin
  • If oily skin, use water, a few drops of lime or honey
  • If dry skin, use yogurt, curd or fresh liquid milk
  • Mix as needed.
  • Mix well to make a thick, creamy paste.
  • Apply the pack once you cleansed your face with Rajkumari Face Wash & well dried.
  • Leave the pack on the face for about 30 minutes to dry.
  • Gently scrub in a circular motion with a damp hand for about 3-4 minutes.
  • Then rinse with lukewarm water
  • Wipe well.
  • After an hour you can apply a moisturizing lotion if needed
  • 2-3 days a week is recommended.

3 reviews for Raj Kumari Royal Ubtan Face Pack

  1. Prabhavi

    I have used this face pack until the last bit. This was one of the best face packs I have used so far. Its not too harsh for your skin and its easy to apply. Sometimes I used few drops of lemon and honey when preparing the pack and the glow effect it gives to my skin was enhanced by that. I would recommend this pack to anyone with uneven skin tone and scars. This will help to brighten your skin and gives it a glow. This would specially benefit to get rid of acne scars. Thank you Sri madhara for this awesome product.

  2. Prabhavi

    I have used this face pack until the last bit. This was one of the best face packs I have used so far. Its not too harsh for your skin and its easy to apply. Sometimes I used few drops of lemon and honey when preparing the pack and the glow effect it gives to my skin was enhanced by that. I would recommend this pack to anyone with uneven skin tone and scars. This will help to brighten your skin and gives it a glow. Thank you Sri madhara for this awesome product.

  3. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: , ,