Suitable For
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, අඳුරු පදාස වලින් පිරි දුර්වර්ණ වූ සමකට සුදුසුම පාරම්පරික සත්කාරයකි.
Skin with dark layers.
රු5000.
Handmade With
100% Made in Sri Lanka
Pure Organic Herbal
සම පැහැපත්කර අඳුරැ පදාස අයින්කර සම දීප්තියෙන් බබලවන ඉපැරණි රාජකීය උබ්ටන් රහස් වට්ටෝරු ඇසුරින් පෝෂණය වූ විශ්මිත පූර්ව මංගල සත්කාර මාලාවකි.
පූර්ව මංගල බොඩි සහ ෆේස් සත්කාරයකි. ආයුර්වේදිය මල්, කොළ, සුවඳ, රේණු, මුල්, අතු එකට මුසුකර සාදන අංග සම්පූර්ණ සත්කාර ආලේපනයයි RAJ KUMARI ROYAL UBTAN PACK SET.
Out of stock
අධික හිරු එළියට නිරාවරණය වීමෙන් කළු වූ, අඳුරු පදාස වලින් පිරි දුර්වර්ණ වූ සමකට සුදුසුම පාරම්පරික සත්කාරයකි.
Skin with dark layers.
ඕගැනික් රෝස් පෙටල් පවුඩර්, ලැවෙන්ඩර් මල් පෙති පවුඩර්, මැරිගෝල්ඩ් මල් පෙති පවුඩර්, ඔරේන්ජ් පීල් පවුඩර්, කස්තුරි හල්දී පවුඩර්, ලිකොරිෂ් ශාක පවුඩර්, කැවොලින් ක්ලේ, ආගන්, සෙසමි සීඩ්ස්, වියලි ආමන්ඩ් පවුඩර්, වියලි මිංචි පවුඩර්, සිට්රස් ලෙමන් පීල් පවුඩර්, මැන්ඩරින් පීල් පවුඩර්, ජින්ඩර් රෑට් පවුඩර්, බ්ලැක්බෙරි ලීව්ස් පවුඩර්, ඕගැනික් හනී පවුඩර්, බේසන් පවුඩර්, මසූර් ඩාල් පවුඩර්, මුල්තානී මිත්තී
Organic Rose Petal Powder in the world, Lavender Petal Powder, Marigold Petal Powder, Orange Peel Powder, Kasturi Haldi Powder, Licorice Powder, Kaolin Clay, Argan, Sesame Seeds, Dried Almond Powder, Dried Mint Powder, Citrus Lemon Peel Powder, Mandarin Peel Powder, Ginger Root Powder, Blackberry Leaves Powder, Organic Honey Powder, Besan Powder, Masoor Dal Powder, Multani Mitti
You must be logged in to post a review.
What are you looking for?
Sivakumar thuvaragan –
Very good
Apsara Gamage –
‘මායා’ අරගෙන පිම්පල්වලින් මුහුණම බෙරගත්තට පස්සේ මම ගත්තේ Raj Kumari පැක් සෙට් එක. රෝස මල් පෙති එක්ක කස්තුරි සුවඳ එන මේ පැක් සෙට් එක අතට ගත්ත ගමන් මට ඒකට හරිම ආස හිතුණා. හරිම ආසාවෙන් මායි නංගියි ඒක ගෑවෙ. කියන්න සතුටුයි හොඳම ෆෙයානස් ප්‍රතිඵල අපි දෙන්නට ලැබුණා.
මුහුණට විතරක් නොවයි. ඇගටත් ඒ ෆෙයානස් එක ලැබුණා. සමහර වෙලාවට හිතෙනවා ඇයි ක්‍රිම් ගාන්නේ කියලත්. මොකද මේ වගෙ ස්වභාවික පැක් වලින් ලැබෙන පිරිසිදු ෆෙයානස් එක හරිම වටිනවා. ඒක සමට දැනෙනවා.
මම දැනට මගේ මිතුරියන් විස්සට වඩා රාජ් කුමරි ගැනත් මායා ගැනත් කියලා තියෙනවා. හොඳ දේකට ඒ දේ කරන්න ඕනි.
Sri Sri Madhara you are doing Great Job Keep it up 🌹💛☘️
Malika Senadheera –


මුලින්ම RAJ KUMARI SET එක ගත්තේ නෑ මුලින් ගත්තේ උබ්ටන් එකයි කෝමල් එකයි
. ඒකේ හොඳ ප්‍රතිඵලත් එක්ක තමයි මම RAJ KUMARI ගත්තේ. පාවිච්චි කරන්න හොඳම කාලයකුත් ආවා ලොක් ඩවුන් කාලයේ. ඉතිං දිනපතාම හවසට වෙන වැඩක් නෑ. RAJ KUMARI ම තමයි. හරිම ආසාවෙන් කැපවිමෙන් දැම්මා. අම්මිත් මාත් එක්කම දැම්මා. ලොක් ඩවුන් එක ඉවර වෙද්දී දකින්න ආස හිතෙන පාටක් මුහුණට අත්වලට ආවා. ඒක හොඳ මැජික් එකක්. Miracle Products…Love You Sri Madhara


give us a good fainess cream
Udayanthi Senawirathne –
උබ්ටන් ගැන මුලින්ම ඇහුවේ Sri Sri Madhara ලාගෙන්. ඇහුවට විශ්වාසයක් මුලින් තිබුනේ නෑ. නමුත් පසුව Google කරලා බැලුවා. ඒක ටිකක් වෙනස් දෙයක්. ඉන්දියාවට යන දේවල් අපට යයිද කියලත් බයක් හිතුණා. නමුත් රාජ් කුමාරි ගෙන්න ගත්තා. ඒක සුවඳින්ම උඩ පාවෙන රෝස පෙතිවලින්ම සෑහෙන දෙයක් මම තේරැම් ගත්තා. හොඳම කස්තුරි වල සුවඳ මට දැනුනා. පාවිච්චි කරන්න ගත්තේ හරිම ආසාවෙන්. හොද ස්කින් පොලිෂ් එකක් ආවා. කෝමල් එකෙන් සෑහෙන්න ස්කින් එක හදාගෙන උන්නේ. රාජ් කුමාරි එකෙන් තමයි ග්ලෝ එක ආවේ. බොඩි එකටත් යූස්කරන්න පුළුවන් නිසා හරිම හොඳයි. දැන් මම තව පැක් සෙට් එකක් ගෙන්නාගත්තා. නංගිගේ වෙඩින් එක ලග නිසා එයාට Gift එකක් දෙන්න. මේකට වඩා දෙන්න හොඳ දෙයක් තවත් නෑ. මම දන්නවා හොද ප්‍රතිඵල එයි. විශිෂ්ට දේවල් හදන්න හැමෝටම බෑ. ඒත් Sri Sri Madhara ට මොකක්ද හොඳ ඉවක් තියෙනවා පිරිසිදුව හරිම ලස්සනට දෙයක් හදන්න. ඒක හරිම අන්කොමන් දෙයක්. Thank you so much Sri Sri Madhara
Namali Wanninayake –
💛🌿 මම use කරපු හොඳම උබ්ටන් සෙට් එක Raj Kumari Ubtan Set එකයි. මම දැනට මගෙ පවුලේ 4 දෙනක්ට මේක යූස්කරන්න දීලා තියෙනවා. හැමෝටම හොදම ප්‍රතිඵල ආවා. අනුක වටිනම දේ හරිම පිරිසිදුයි. සුවඳයි. බියක් නෑ. නරකක් නෑ කියන විශ්වාසය තියෙනවා. 💛
Nisansala Weerasekara –
Best Product