Rose Almond Cleanser Scrub Pack

රු1,791

17 sold in last 15 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න…! ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!

Here is the amazing pack cleanser scrub that every girl should do every evening…! An instant glow…! An instant skin clearing…! An instant skin polish…!

150g

+
  •  Size Guide

    Store Locator

    City
    Pharmacy Name
    Pharmacy No
    Angoda Starx Pharmacy 0710789191
    Athurugiriya Hasara Pharmacy 0767341342
    Avissawella Gagana pharmacy 0362234337
    Battaramulla T & N Life CarePharmacy 0710888301
    Bokundara Suwa Pharmacy 0787621016
    Boralesgamuwa – 120 Road Dinuthi Pharmacy 0112516583
    Boralesgamuwa – Maharagama Rd Medcare Pharmacy / Gagana Pharmacy 0779319500
    Colombo 02 Rohan Pharmacy 0766996624
    Colombo 03 Shakthi Medical 0112375154
    Colombo 06 Wellawatte pharmacy 0112363957
    Colombo 06 Guardian pharmacy 0112366691
    Colombo 08 Online pharmacy & cosmetics 0777231112
    Colombo 09 Safeway center Pharmacy 0720401108
    Colombo 10 Coming Soon Coming Soon
    Colombo 13 Globe medical Pharmacy 0777111723
    Colombo 15 Shappire Medical 0779044772
    Dehiwala Mega Pharmacy 0777061124
    Godagama Asiri Pharmacy 0112098439
    Hanwella Mahajana Pharmacy 0777268090
    Havelock U S N Pharmaceuticals 0112505300
    Homagama – Main road Gagana Pharmacy 0112197460
    IDH Coming Soon Coming Soon
    Kaduwela Saviru pharmacy 0112537797
    Kalubowila Aroka Medical Pharmacy 0112765175
    Katubedda Sumudu Pharmacy 0112655351
    Kirulapone Riteaid Phamacy – keels 0112515945
    Kohuwala Jeewaka Pharmacy 0765408008
    Kolonnawa Kolonnawa Pharmacy 0777776278
    Koswatta Nawala Chemist (pvt) ltd 0112791717
    Koswatta CFC Pharamacy 0763358344
    Kottawa CFC Healthcare 0760117364
    Kottawa – Mattegoda road Gagana Pharmacy 0112994111
    Maharagama Central Pharmacy 0112850510
    Malabe Rokem Pharmacy 0718432648
    Mirihana CFC Pharamacy 0768291245
    Moratuwa Thinethsa Pharmacy 0710423096
    Mt Lavania Damyuru Pharmacy 0112729348
    Mt Lavania The Mount Pharamacy 0771391919
    Nawala New Nawala Chemist 0112865259
    Nugegoda Gagana Pharmacy 0112852204
    Padukka Arogya Pharmacy 0112858728
    Pamankada Coming Soon Coming Soon
    Pannipitiya Gagana Pharmacy 0112160880
    Piliyandala – Center Sothern Pharmacy 0714277254
    Piliyandala – Miriswatte Medizone Pharmacy 0763722799
    Piliyandala CFC Pharmacy 0767824606
    Pita kotte Coming Soon  Coming Soon
    Rajagiriya Peoples care Pharmacy 0777871896
    Wijerama T & N Chemist (keels Wijerama) 0112804100
    Rathmalana Multifa Pharmacy- Soysapura Flat 0112632222
    City
    Pharmacy Name
    Pharmacy No
    AwariwattaLaxsiri Pharmacy0740791275
    Biyagama – ZoneComing SoonComing Soon
    Gampaha 1Anura Pharmacy0332224033
    Gampaha 2Central Medical0332237780
    GanemullaLanka Pharmacy0767200282
    HendalaComing SoonComing Soon
    KadawathaTD Pharmacy0112923351
    KandanaComing SoonComing Soon
    Kelaniya CampusMedimart Pharmacy0777635730
    KiribathgodaNadee Pharmacy0112991600
    KochchikadeChampika Medical0775493757
    MinuwangodaComing SoonComing Soon
    Negombo Old CityLanka Pharmacy0767559282
    Negombo New CityComing SoonComing Soon
    NittambuwaCentral Pharmacy0332289962
    Ja-ElaNawa Osusala0112249356
    RagamaIsura Pharmacy0772816376
    SeeduwaLak Osu sala0710651012
    VeyangodaSasethra Pharmacy0332246720
    WattalaHealth and Glow pharmacy0764752270
    YakkalaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0778084924
    BandaragamaNeeroga Pharmacy0382289724
    BandaragamaV Care Pharamacy0703662326
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0764147213
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    WarakapolaTrust Pharmacy0352267874
    KegalleCity Pharmacy0741594450
    MawanellaUnited Pharmacy0352247023
    City
    Pharmacy Name
    Pharmacy No
    Matale Malwenna Pharmacy 0773738398
    Dambulla Kekirawa Pharmacy 0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    Akurana Coming Soon Coming Soon
    Gampola Galle Drugs 0812352677
    Kandy New Lee Pharmacy 0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    Chillaw Suhada pharmacy 0322223474
    Wennappuwa Prasanna Pharmacy 0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    Kuliyapitiya New Asiri pharmacy 0777235961
    Kurunegala Nawinna pharmacy 0372223103
    Narammala Coming Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    BalangodaJanalanka Pharmacy0776058861
    EheliyagodaThusitha Pharmacy0729455845
    EmbilipitiyaPathirana Pharmacy0472263720
    GodakawelaComing SoonComing Soon
    KahawatteComing SoonComing Soon
    PelmadullaNew CND Pharmacy0710941901
    PelmadullaCFC Pharamacy0768291246
    RathnapuraNew Intalio pharmacy0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0776565411
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Sisila Pharmacy 0718336230
  •  Delivery & Return

    Delivery Charges

    District Delivery Amount
    Colombo 1 – 15 රු 350
    Colombo Suburbs රු 350
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Moratuwa, Katubadda, Hanwella, Kaduwela, Salawa) රු 350
    Gampaha රු 350
    Kalutara රු 350
    Kandy රු 350
    Matale රු 450
    Nuwara Eliya රු 450
    Batticaloa රු 450
    Trincomalee රු 450
    Ampara රු 450
    Jaffna රු 450
    Mannar රු 450
    Mullaitivu රු 450
    Vavuniya රු 450
    Anuradhapura රු 400
    Polonnaruwa රු 450
    Kurunegala රු 400
    Puttalam රු 400
    Ratnapura රු 400
    Kegalle රු 350
    Galle රු 350
    Matara රු 400
    Hambantota රු 450
    Badulla රු 450
    Monaragala රු 450
    Kilinochchi රු 450
  Estimated Delivery: Mar 30 – Apr 03
  ... people are viewing this right now

Guaranteed Safe Checkout

Description


වෙලාවකට ඒක ස්කින් ක්ලෙන්සර්එකක්. දවසේම තියෙන කුණු දුහුවිලි කෙඩෙත්තු පරව ගිය පාට ක්ෂනයකින් යවනවා… වෙලාවකට ඒක හරිම පුදුමාකාර ස්ක්‍රබ් එකක්. මැරැණු සමත් අඳුරැ පාට පදාසත් ක්ෂනියකින් ඉවත්කරනවා…! තවත් වෙලාවකට ඒක ෆේස් පැක් එකක්. ඔව්. ටිකක් අරන් වතුර සමඟ මුසුකරලා තියලා පැක් එකක් හදාගෙන ගාන්නපුළුවන්. හරිම ක්ෂනයකින් පැහැපත්වෙන පැක් එකක්..!
ඔව් මේ හැමදේම එකට…!


Sometimes it is a skin cleanser. It is an amazing scrub that removes dead skin cells & dark spots. Can use as a Face Pack too for an instant brightness…

Suitable For


සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!
සාදයකට…විශේෂ අවස්ථාවකට යනවානම් මේක් අප් එක දාන්න කළින් මේක කරන්න..!
පුදුම ප්‍රතිඵල ඔබට ලැබෙයි…! මොනවද ගෑවේ කියලා හැමෝම අහයි…!
උදේට මුහුණේ කිසිම බැබලෙන ගතියක් ග්ලෝ එකක් නැත්නම් මේකකරලා යන්න..! කට්ටිය ‘වාව්’ කියයි…!
ලෝකයේ බොහෝමයක් නිරෑපිකාවන්..නිළියන් කෙමිකල් ක්ලෙන්සර් ස්ක්‍රබ් යූස්කරන්නේ නෑ. කරන්නේ මේ ක්ලෙන්සර් එකයි. ඒක හරිම ජනප්‍රිය රහසක්..!
ඔව්..මෙන්න ඒ අද්විතීය නිෂ්පාදනය…!


Every girl should do this amazing pack cleanser scrub every evening for an instant glow…! An instant skin clearing…! An instant skin polish…!
If you are going to a party…for a special occasion, do this before putting on make up..!
You will get amazing results…!

Benefits


පැක් එකක් පාවිච්චියට කළිනුත් දිනපතා පාවිච්චිය
සඳහත් පවුඩර්ඩ් ක්ලෙන්සර් එකක් වූ
රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක පාවිච්චි කළ යුත්තේ ඇයි..?
සාමාන්‍ය ක්ලෙන්සර් එකකින් ස්ක්‍රබ් එකකින් මුහුණ පිරිසිදු වෙනවාට වඩා 4 ගුණයකින් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකකින් මුහුණ අසාමාන්‍ය ලෙස පිරිසිදු කරන නිසා
දිනපතා UV කිරණ නිසා ඇතිවන Sun Burn දෛනිකව ඉවත්කරන නිසා. මේ හේතුව නිසා අපටත් නොදැනී සිදුවන මෙලනීන් වැඩීවීම පාලනය වෙනවා.
සම මත දිනපතාම මියයන සෛල දිනතාම ඉවත්කළ යුතුයි. එසේ නොමැති වුවහොත් සම මත කොලැජන් නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නැවතී අදහාගත නොහැකි අඳුරැ පැහැයක් සහ වයස්ගත බවත් දිස්වෙනවා. හොදම දේ මේ මිය ගිය සෛල ඉවත්කිරීමයි. එය සාමාන්‍ය ක්ලෙන්සර් එකකට කළ නොහැකියි. ඒ සඳහා ස්ක්‍රබ් එකක් සහ ක්ලෙන්සර් එකක් එකවිට කරන පවුඩර් ක්ලෙන්සර් වෙතටම යා යුතුයි. රෝස් ආමන්ඩ් හි ඇති ආමන්ඩ්, රෝස පෙති, ග්රේප් සීඩ්ස් ඔයිල් සහ ස්වීඩ් ආමන්ඩ් ඔයිල් මේ මිය ගිය සෛල දිනපතා ඉවත්කරනවා. ඉන් කොලැජන් නිෂ්පාදනය වැඩිවී සමට දීප්තිමත් බවක් ඇතිවෙනවා. එමෙන්ම සමේ ඇති ඩල් ස්වභාවය දිනපතාම ඉවත්කරනවා.
ක්ලෙන්සර්/ස්ක්‍රබ් නොකර පැක් එකක් දානවට වඩා 60% ගුණයකින් ක්ලෙන්සර්/ස්ක්‍රබ් කර පැක් එකක් දැමිමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ වන්නේ ස්කින් එකේ පෝස් ඕපන් කරන පැක එකේ ඇති ශාකසාර ගුණය සමේ ගැඹුරැ ස්ථරයටම යවන නිසයි. එය කළහැකි වෙන්නේ ස්ක්‍රබ්/ක්ලෙන්සර් එකකින් සම මත ඇති ඝන ස්ථරය ඉවත්කිරීමෙනුයි. සාමාන්‍ය කලෙන්සර්එකකට වඩා මෙය වඩාත් ප්‍රතිඵලදායක වන්නේ ඒ නිසයි.
මුව වඩා, ඇස් යට සහ නිකට යට ඇති අන්ධකාර කලු පදාස ඉවත්කිරීමට රෝස් ආමන්ඩ් ක්ලෙන්සර්/ස්ක්‍රබ් එකට ඇත්තේ පුදුමාකාර බලයක්. එහි ඇති ආමන්ඩ් සහ රෝස පෙති ඉතාම ඉක්මනින් මේ අදුරැ පදාස සම මතින් ඉවත්කරනවා. ආමන්ඩ්වල ඇති ස්වභාවික තෙල එය වඩාත් වැඩිකරනවා.
මේ රෝස් ආමන්ඩ් එකේ ඇති ස්විට් ආමන්ඩ් ඔයිල් සහ ග්රේප් සීඩ්ස් ඔයිල්සමේ ඇති නරක තෙල් ඉවත්කර සමට අවශ්‍ය පෝෂනීය තෙතමනය ලබාදෙනවා. ඉන් කිසිම ආකාරයකින් සමේ තෙල් සහිත බව වැඩිවන්නේ නෑ. සමට ඉතාම හිතකට තෙතමනයක් ( මොයිස්ච එකක් ) ලබාදෙනවා.
කල් පවතින කැලැල් ඇක්නී මාක්ස් ඉවත්කිරීම ක්‍රමයෙන් සිදුවෙනවා. ඒවායේ ඇති ඝන වූ මැරැණු සෛල ස්තරය රෝස් ආමන්ඩ් එකෙන් මෘදුකර පැක් එකට එයඉවත්කිරීමට උදව්කරනවා. දිනපතා පාවිච්චියෙන් අසාමාණ්‍ය ලෙස කැලැල් රහිත ඇක්නී මාක්ස් රහිත ස්කින් එකක් ලබාදෙනවා.
සමට දීප්තිමත් බැබලෙන පාටක් හෙවත් ෂයිනි ග්ලෝ එකක් නෑ කියමින් ඉන්නේ ඇයි. මේ වැනි ස්වභාවික දෙයකින් ඒ ග්ලෝ එක දෙන්න.


Why use Rose Almond Cleanser Scrub?
Because Rose Almond Cleanser cleans the face 4 times more than normal cleanser. The growth of melanine controlls because it removes sun burns caused by daily explosure to UV rays. Dead cells should be removed daily. If not, the production of collagen on the skin will stop completely and it will look unbelievably dark and aged. The best thing is to remove these dead cells using a powder cleanser which acts as a scrub and a cleanser at the same time. The almonds, rose petals, grape seed oil and sweet almond oil in rose almonds remove these dead cells daily. It increases collagen production and brightens the skin. Also, the dullness is removed daily. Applying a pack with a cleanser/scrub can achieve 60% better results than applying a pack without a cleanser/scrub. This is because the herbal properties of the pack that open the pores of the skin are sent to the deep layer of the skin. It can be done by removing the thick layer on the skin with a scrub/cleanser. This is why it is more effective than a regular cleanser. The natural oils in almonds has amazing power to remove dark circles around mouth, under eyes and under chin. The almonds and rose petals in it quickly remove this harshness from the skin. The sweet almond oil and grape seed oil in this rose almond remove the unwanted oil from the skin and provide the skin with the necessary nutritional moisture. It does not increase the oiliness but gives a very pleasant moisture to the skin. Gradually removes acne marks & scars. Rose almond softens the thick layer of dead cells and helps the pack to remove it. Daily use gives an unusually blemish-free, acne-mark-free skin.
Why are you saying that the skin does not have a shiny glow? Give that glow with something natural like this. Using daily gives an unusually blemish-free, acne-mark-free skin.

How To Use

මුහුණ ක්ලෙන්සර් කරන්න ගන්නවානම්:

  • මුහුණ හොදින් තෙමාගන්න.
  • දැන් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකෙන් තේ හැදි 1 ක් 2 ක් ගන්න
  • පසුව එයට වතුර බිංදු 5 ක් 6 ක් දමා පොඩි පේස්ට් එකක් ලෙස අත්ල මත හදාගන්න
  •  පසුව ගාන්න. මෘදුව කවාකාරව එය ඇගිලිතුඩුවලින් Scrub කරන්න.
  • පසුව විනාඩි 5 ක් පමණ එහෙමම එය තියෙන්නට හරින්න.
  •  විනාඩි 5 කට පසුව යළිත් මුහුණ කවාකාරව පිරිමදිමින් රෝස් ආමන්ඩ් එක ඉවත්කරන්න
    සෝදන්න.
  • මුහුණට හොදම පිරිසිදුවීමක් තෙල් ඉවත්වීමක් අඳුරැ ගතිය ඉවත්විමක් සිදුවි තියේවී.
  •  ආයේ මොයිස්චරයිසින් ක්‍රීම් ගැල්වීමත් අවශ්‍ය නෑ. ස්වභාවික මොයිස්චරයිසින් එකක්. ටෝනර් එකක්. රැට කරනවානම් වඩාත්හ හොදයි. නැත්නම් උදෙත් හොදයි.

මුහුණ Scrub කරන්න ගන්නවානම්:

  •  මුහුණ හොදින් තෙමාගන්න.
  • දැන් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකෙන් තේ හැදි 1 ක් 2 ක් ගන්න
  • පසුව එයට වතුර බිංදු 5 ක් 6 ක් දමා පොඩි පේස්ට් එකක් ලෙස අත්ල මත හදාගන්න
  •  දැන් මුහුණට ගල්වා කවාකාරව Scrub කරන්න.රෑපවාහිනිය බලන ගමන් හෝ වෙනත් වැඩක් කරන ගමන් කරන්න පුළුවන්.
  • විනාඩි 10 පමණ Scrub කරන්න.
  •  විනාඩි 10 පසුව සාමාන්‍ය වතුරින් සෝදාහරින්න.සතියක මාසයක අඳුරැ ගතිය මැරැණු ගතිය නැතිවී තියෙයි.

මුහුණ ට ෆේස්පැක් එකක් ලෙස දානවානම්:

  •  මුහුණ උණු වතුරින් සෝදන්න.
  • දැන් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකෙන් තේ හැදි 2 ක් ගන්න
  •  එයට කිරි තේ හැදි 3 ක් මුසුකර විනාඩි දෙකක් තියන්න.
  • පේස්ට් පැක් එකක් ලෙස මුසුකරගෙන (උකු පේස්ට් එකක් ) මුහුණට ගල්වන්න
  • විනාඩි 30 ක් තියන්න
  • පසුව වියලී ගිය පැක් එක මෘදුව තෙමාගත් අතින් ස්ක්‍රබ් කරමින් පැක් එක ඉවත්කරන්න.
  •  සීතල වතුරින් සෝදන්න.
  •  පිසදාන්න.

මුහුණ ට ටෝනර් එකක් ලෙස දානවානම්:

  • රෝස් ආමන්ඩ් පැක් එකෙන් තේ හැදි 1 ක් ගෙන සීතල අයිස් වතුර කෝප්ප කාලය දියකරන්න.
  •  පසුව එයින් මුහුණ හොදින් තවන්න. පිරිමදින්න
  • රෝස් ආමන්ඩ් පැක් එක නොපෙනී යනතුරැම පිරිමදින්න.
  • වියලි පිරිසිදු තුවායකින් පිරිමදින්න. පිසදාන්න.

As a Cleanser :
  • Moisten the face well.
  • Now take 1 to 2 tsp of rose almond cleanser
  • Then add 5 to 6 drops of water and make a small paste on the palm
  • Gently massage it in circular motion with your fingertips.
  • Then leave it for about 5 minutes.
  • After 5 minutes again remove the rose almond by massaging the face in a circular motion with wet hands & wash off.

As a Scrub :

  • Moisten the face well.
  • Now take 1 to 2 tsp of rose almond cleanser
  • Then add 5 to 6 drops of water and make a small paste on the palm
  • Now apply it on your face and scrub in a circular motion. You can do it while watching TV or doing other work.
  • Scrub for about 10 minutes.
  • After 10 minutes, wash it off with normal water. In a week or a month, the dullness will disappear.

As a Face Pack :

  • Wash the face with warm water.
  • Now take 2 tsp of rose almond cleanser
  • Mix 3 tbsp of milk in it and keep it for two minutes.
  • Mix it as a paste (a thick paste) and apply it on the face
  • Leave for 30 minutes
  • Then remove the pack by gently scrubbing the dried pack with wet hands.
  • Wash with cold water.
  • wipe off.

Ingredients

  • ස්වභාවික රෝස පෙති
  • ස්වීට් ආමන්ඩ් පවුඩර්
  • ඕට්ස් පවුඩර්
  • ස්වභාවික රෝස තෙල්
  • ග්‍රේප් සීඩ්ස් තෙල්
  • ආමන්ඩ් තෙල්
  • ලෙමන් පීල් පවුඩර්

  • Organic Rose Petals
  • Almonds Powder
  • Oates Powder
  • Natural Rose essential Oil
  • Grape seed Oil
  • Almonds Oil
  • Lemon Peel Powder

Based on 0 reviews

0.00 Overall
0%
0%
0%
0%
0%
Be the first to review “Rose Almond Cleanser Scrub Pack”

Your email address will not be published. Required fields are marked *

Write a review

Reviews

There are no reviews yet.

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories