Rosehands Scrub + Cream Combo Set

රු3000.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

 

ROSEHANDS HAND REPAIR SCRUB 250g
ROSEHANDS HAND REPAIR CREAM 250g

 

සුන්දර පැහැපත් මෘදු දෑතකට Sri Sri Madhara හඳුන්වාදෙන, විශිෂ්ට නිෂ්පාදන යුගළය..! Hand Repair Kit
ROSEHANDS HAND SCRUB and ROSEHANDS HAND CREAM
ආදරණියම සුන්දර දෑතකට විශිෂ්ට නිෂ්පාදන යුගළක්..! අධික ලෙය වියලී, පැලී, අඳුරැ වී, ඉවුම් පිහුම් නිසා ඩැමේජ් වී, සැර රසායනික සේදුම් කුඩු නිසා අවලස්සන වී සැර අව්වට නිරාවරණය වීම නිසා අදුරැ වී කිසිවෙකුත් පාන්නටවත් බැරිතරමට අවපැහැ වූ දෑත්වලට පිරිසිදු හර්බල් නිෂ්පාදනයක්. ROSEHANDS SCRUB + CREAM

 

Have dried and dark hands ? cracked elbows ? Damage hands ?
Dry Dark hands no more! Indulge your hands to a luscious blend of skin-rejuvenating plant-based ingredients; Potent in powerful healing extracts, moisture boosters, and skin protectants.

Select delivery location

Description

🔹අධික ලෙස වියලීගිය දෑත්වලට හර්බල් මොයිස්චරයිසින් එකක් ලබාදෙයි. දින කිහිපයක් තුළ වියලි ගතිය නැතිවී යයි.
 
🔹කොරළ වැනි තත්වයන් සම්පුර්ණයෙන්ම පාලනය කරන හර්බල් ඔයිල්වලින් පරිපූර්ණයි
 
🔹අව්වට පිලිස්සී ගිය දෑත් අලුත්වැඩියාකරයි
 
🔹දෑත්වලට මෘදු බවක් ගෙනදෙයි
 
🔹හෑන්ඩ් ක්‍රීම් එකට යොදා ඇති රෝස් ඔයිල් සාරය, ෂියාබටර් සහ අනෙකුත් හර්බල් ඔයිල් නිසා දෑත් පැහැපත්වෙයි.
 
🔹නහර මතුවී අවලස්සනවී ඇති දෑත් මෘදු ලෙස අලුත්වැඩියාකරයි.
 
🔹දවස පුරාම දෑත්වලට අවශ්‍ය හර්බල් තෙතමනය ලබාදෙයි
 
🔹වැළමිට ප්‍රදේශයේ ඇතිවී ඇති අධික වියලි කලු පදාස ඉවත්කරයි
 

Ingredients

🔹Rose Hand Scrub Made with Himalayan Pink Salt, Vanilla Sugar, Vegetable Glycerin, Extra Virgin Olive Oil, Rose Petals, Rose Oil, Essential Oils and Shea Butter 
 
🔹Rose Hand Cream Made with Shea Butter, Almond Oil, Vitamin E Oil, Rose Oil, Aloe vera, Vegetable Glycerin, Bee wax, Honey and Avocado Oil 

How To Use

ROSEHANDS SCRUB පාවිච්චි කරන ආකාරය.
———————————————————
🔹ඔබේ දෑත් විනාඩි 5 ක් පමණ මද රස්නය ඇති වතුර බඳුනක බහාගෙන සිටින්න. හැකිනම් එයට හර්බල් බොඩි වොෂ් තේ හැදි 1 ක් පමණ දමන්න. 
🔹විනාඩි 5 කට පසුව තෙත දෑත් පිටතට ගෙන එයට ROSEHANDS ස්ක්‍රබ් එකෙන් තේ හැදි දෙකක් පමණ ගෙන හොඳින් තවරා තෙත අතින් මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න. ඇඟිලි අත්ල පිටි අත්ල සහ අතද ස්ක්‍රබ් කරන්න. වැළමිට ප්‍රදේශයද හොඳින් ස්ක්‍රබ් කරන්න. විනාඩි 10 ක් පමණ එය කරන්න. මෙය ඔබ නාන අවස්ථාවේදී හෝ ඇඟ සෝදන අවස්ථාවේදී කළ හැකියි.
🔹පසුව සබන් හෝ බොඩි වොෂ් දමා හොඳින් දෑත් සෝදන්න. පිසදමන්න.
 
🔹ස්ක්‍රබ් එක සතියකට දින 2 හෝ 3 ක් පාවිච්චි කළ හැකියි. 
 
ROSEHANDS CREAM පාවිච්චි කරන ආකාරය.
———————————————————
🔹රාත්‍රී නින්දට යන අවස්ථාවේදී මෙන්ම නිවසේ නිදහස්ව සිටින අවස්ථාවේදීද මෙය ගැල්විය හැකියි. උදෑසනේදී ගැල්විය හැකියි.
🔹තරමක ප්‍රමාණයක්  ගෙන හොදින් අත්ලේ තවරා පිටි අත්ල අත්ල සහ අත සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි ආලේප කරන්න. 
🔹දිනපතා මෙය ආලේප කළ හැකියි.

Reviews

There are no reviews yet.

Be the first to review “Rosehands Scrub + Cream Combo Set”
Categories: ,