Rosy Rose Petal Pack + Rosy Fairness Rose Scrub

(1 customer review)

රු3800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සමේ පැහැපත්බවට වැඩිම දායකත්වයක් කරන කොලැජන් නිෂ්පාදනය වැඩිකරන හාස්කම් රසායනයන්ගෙන් පිරි රෝස මල් පෙති සාරයෙන් අනූන, ඇස් පනා පිට හාස්කම් පෙන්වන විශ්මිත දිව්‍යමය නිමවුමකට සමානව නිමැවූ ස්ක්‍රබ් එකක් සමඟ මේ නිෂ්පාදන දෙක ලබාදේ. මුහුණට මේනම ශරීරයේ ඕනම ස්ථානයකටද දෙතොල් සඳහාද අන්ඩර් අයි සඳහාද අන්ඩර් ආම් සඳහාද සුදුසු වේ.

Pack 100g + Scrub 250g

Out of stock

Suitable For

අව්වට පිළිස්සී දුර්වර්ණ වූ අධික තෙල් සහිත සමට, තද ලප කැළැල් ඇතුළු පිම්පල්ස්, ඇක්නි, බ්ලෙමිෂස් හයිපර් පිග්මන්ටේෂන් ආදී සමේ ආසාත්මිකතා රැසකට දිගුකාලීන විසඳුම් ලබාදේ. තවද අධික තෙල් සහිත සමක ඇතිවන ආසාධන තත්ත්වයන් හා වියපත් වීමේදී ඇතිවන සම එල්ලා වැටීම, සම අධික ලෙස වියලීමට ඇති ආයුර්වේදීය සත්කාරයකි.

Provides long-term solution for many skin allergies & infections such as pimples, acne, blemishes and hyper pigmentation, including sunburn and discolored, oily skin. It is also an Ayurvedic treatment for oily skin with infections and sagging skin due to aging.

Ingredients

  • 100% ක්ස්වභාවිකරෝසමල්පෙතිපවුඩර්
  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • වැනිලා ෂුගර්
  • කොකෝ බටර්
  • ෂියා බටර්
  • එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් ඔයිල්
  • සන්ෆලවර් ඔයිල්
  • ලැවෙන්ඩර් ඔයිල්
  • රෝස්ඉන්ෆුලවන්ස්ඔයිල්

  • 100% natural rose petal powder
  • Himalayan Pink Salt
  • Vanilla Sugar
  • Cocoa Butter
  • Shea Butter
  • Extra Virgin Olive Oil
  • Sunflower Oil
  • Lavender Oil
  • Rose Influence Oil

Benefits

  • පැහැපත්බව වැඩිකරයි.
  • සමලයිට්කරයි
  • ඇක්නීඅවමකරයි
  • බිලිචින්ආසාධනසුවකරයි
  • වෙනත්ආසාධනඅඩුකරයි
  • ස්වභාවිකසන්ස්ක්‍රීන්එකකි
  • අව්වට පිලිස්සී  ගියසමඅලුත්වැඩියාකරයි
  • දුර්වරණසමඉවත්කරයි
  • තෙල්අධිකසමේතෙල්පාලනයකරයි
  • බ්ලෙමිෂස්තත්වයන්අවමකරයි
  • තදකැලැල්ඉවත්කරයි
  • හයිපර්පිග්මන්ටේෂන්අවමකරයි
  • සමටතෙතමනයලබාදෙයි
  • ස්නායුප්‍රබෝධමත්කරයි
  • සමවියපත්වීමපාලනයකරයි
  • සමඅසාධනයවීමඅඩුමකරයි
  • සමටසිසලසගෙනදෙයි
  • වියපත්වීමනිසාඇතිවනඑල්ලාවැටීමඅවමකරයි

  • Increases brightness. Promotes Glowing Skin
  • Lightens the Skin
  • Prevents Acne
  • Reduce Bleaching Damages
  • Relieves Skin Inflammations
  • Natural sunscreen
  • Prevents Sun Burns
  • Gently Exfoliates Darkened Skin
  • Controls excessive oiliness of oily skin
  • Reduces blemishes conditions
  • Eliminate chronic scars
  • Reduces Hyper Pigmentation
  • Brings a Soothing Moisture to the Skin
  • Supports the Nervous System.
  • Rose Petals contain anti-oxidants that fight off free radicals
  • Reduces skin infections. Fight skin irritants.
  • It acts as a natural coolant for the skin and body.
  • Prevent skin sagginess caused by aging.
  • Gives you Younger Looking Skin.

How To Use

ROSY පැක් එක පාවිච්චි කරන ආකාරය

  • රෝස් පෙටල් පවුඩර් තේ හැදි 1 ක්හෝදෙකක්
  • වතුර /කිරි/ යෝගට්/මී පැණි තේ හැදි 4 ක් සමඟ මුසුකර උකු පේසට් එකක් සාදාගන්න
  • හොදින් පිරිසිදු කළ මුහුනට ආලේප කරන්න. විනාඩි 30 ක් තබා මෘදුව තෙත අතින් ස්ක්‍රබ් කරමින් ඉවත්කරන්න. සෝදන්න.
  • හාල් පිටි තේ හැදි 2 ක් දැමීමෙන් ප්‍රතිඵල තවත් හොඳයි
  • පිම්පල් සමට මී පැණි තේ හැදි 2 ක් එකතුකරන්න.
  • අධික වියලි සමට යෝගට් හෝ සම්පූර්ණ යොදය සහිත කිරි ගන්න
  • ඔයිල්සමටවතුරප්‍රමාණවත්
  • බොඩි එකට සඳහාද පාවිචචි කළ හැකියි.
  • සතියකට දින 3 ක් 4 ක් පාවිච්චි කළ හැකියි.

ROSY ස්ක්‍රබ් එක පාවිච්චි කරන ආකාරය

  • මුහුණ හෝ ඇගේ අවශ්‍ය කැන හොඳින් උණු වතුර පෙඟවූ ටවල් එකකින් මසාජ් කරන්න. තවන්න.
  • දැන් ස්ක්‍රබ් එකෙන් ඉතාම ස්වල්ප ප්‍රමාණයක් ගෙන හොදින් තවරන්න.
  • අත තෙමාගන්න. කවාකාරව ස්ක්‍රබ් කරන්න. මෘදුව කවාකාරව ස්ක්‍රබ් කරන්න.
  • විනාඩි 12 ක් පමණ කිරීම සෑහේ.
  • පසුව හොඳින් ෆේස් වොෂ් හෝ බොඩි වොෂ් දමා සෝදන්න
  • පැක් එක දැමිය යුත්තේ ඉන් පසුවයි.
  • සතියකට දින 2 ක් හෝ 3 ක්කිරීමසෑහේ

How to use the ROSY ROSE PETAL PACK

  • 1 or 2 teaspoons of rose petal powder
  • Make a thick, creamy paste by mixing rose petal powder with 4 teaspoons of water / milk / yogurt / honey
  • Apply on well cleansed face. Leave the pack on for 30 minutes and gently scrub off with a damp hand and wash.
  • Adding 2 teaspoons of rice flour gives even better results.
  • Add 2 teaspoons of bee honey for pimple skin.
  • Take yogurt or full cream milk for excessively dry skin.
  • Water is the best for oily skin
  • Can also be used for the body.
  • Can be used 3 or 4 days a week.

How to use the ROSY FAIRNESS ROSE SCRUB

  • Massage the face or the desired area with a towel soaked in hot water. Pat.
  • Now take a very small amount from the scrub and apply it well.
  • Gently scrub in a circular motion with a damp hand for about 12 minutes.
  • Then apply a good face wash or body wash
  • The pack should be put on after that.
  • 2 or 3 days a week is enough

1 review for Rosy Rose Petal Pack + Rosy Fairness Rose Scrub

  1. Nisansala Weerasekara

    Best Product

Add a review