Sapthakanya Pack

(5 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

මුඵැ රෑපලාවන්‍ය ලෝකයම කිසිම තර්කයකින් තොරව සුදුවීම, පැහැපත්වීම සහ මුහුණ ලස්සන කිරීමට හේතුවන විශ්මිත ෆේස් පවුඩර් 7 ක් රහස් මාත්‍රාවකට අනුව මුසුකොට නිමැවූ  ලක්ෂ 3කට අධික පැක්ස් ප්‍රමාණයක් අලෙවි වූ ෆේස් පැක් මාලාවෙන් ඉදිරියෙන්ම ඇති ෆේස් පැක් එකකි!

150g

Select delivery location

Suitable For

ලප කැළැල් වලින් පිරි, පිම්පල්ස්, වයිට් හෙඩ්ස්, පිග්මන්ටේෂන්, බිලෙමිෂස්, ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස් ආදී සියලුම සමේ ආසාත්මිකතා සඳහා පරිපූර්ණ ප්‍රතිකාරයකි. මීට අමතරව බෙල්ල  යට හා ඇස් යට කළු වීම අවම කරන පරිපූර්ණ ප්‍රතිකාරයකි.

Skin infections like pimples, pigmentation, blemishes, dark spots including black heads & white heads. Ideal herbal treatment for under neck & under-eye darkness while it eliminates chronic scars & marks all over your face.

Ingredient

  • ඔරේන්ජ් පීල් පවුඩර් ( දොඩම් ලෙලි පවුඩර්
  • රෝස පෙටල් පවුඩර් (රෝස පෙති පවුඩර්)
  • මුල්තානී මිත්ති පවුඩර් (ෆුලර්ස් අර්ත් වශයෙන් හඳුන්වන සුදුවෙන පාෂාන පවුඩර් එක )
  • පියෝ සැන්ල්ඩ්වුඩ් පවුඩර් (පිරිසිදු සුදු සඳුන් පවුඩර්)
  • පොමොග්‍රනේට් පවුඩර් (දෙඵැම් පවුඩර් )
  • නීම් පවුඩර් ( කොහොඹ කොළ පවුඩර්)
  • කස්තුරි වයිල්ඩ් ටරිමරික් පවුඩර් ( කස්තුරි කහ පවුඩර්)

  • Orange Peel Powder (Orange Peel Powder)
  • Pink Petal Powder (Pink Powder Powder)
  • Multani Mitti Powder (a whitening rock powder known as Fuller’s Earth)
  • Pure Sandalwood Powder (Pure White Sandalwood Powder)
  • Pomegranate Powder (Dum Powder)
  • Neem Powder (Kohomba Green Powder)
  • Kasturi Wild Turmeric Powder (Kasturi Turmeric Powder)

Benefits

  • මුහුණට ස්වභාවික දීප්තියක් ගෙන දෙයි.
  • ලප කැළැල් ඉවත්කරයි
  • පිම්පල් ආසාධන බිලිචින් ආසාධන සුවකරයි.
  • පිම්මන්ටේෂන්, බිලෙමිෂස්, ඩාක් ස්පොට්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත්කරයි
  • වයිට් හෙඩ්ස් ඉව්ත්කරයි
  • අඳුරැ ගෙළට පැහැපත්වීමක් දෙයි
  • අන්ඩර් අයි ඩාක්නස් අවම කරයි
  • සමට ස්වභාවික දීප්තියක් සමඟ පැහැපත්වීමක් ලබාදෙයි.

  • Brings a natural glow to the face.
  • Removes freckles
  • Cures Pimple Infections Bleaching Infections.
  • Removes Pigmentation, Blemishes, Dark Spots, Blackheads
  • Evacuate Whiteheads
  • Gives your dark neck a glowing radiance
  • Reduces Under Eye Darkness
  • Gives skin radiance with a natural glow.

How To Use

  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට යෝගට්,  මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න.
  • හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
  • පැක් එක පාවිච්චියට පෙර  උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
  • හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
  • විනාඩි  40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින් ) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
  • ස්වභාවික රෑප සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.

  • For oily skin, mixing the powder with water is sufficient.
  • For dry skin, take yogurt, curd, milk or bee honey.
  • Mix well and make a thick, creamy paste that can be applied on the face.
  • Pat your face with hot water before putting on the pack. Steam the face 1 day a week and put the pack on.
  • Apply the pack around the neck and on face that are well wiped dry. Apply as a fairly thick layer. Leave it on for 40 minutes.
  • After 40 minutes or after the pack is well dried, gently scrub it with a damp hand (about 10 minutes) and remove by scrubbing off the dry pack (gently in a circular motion).
  • Rinse dry skin with cold water, oily skin with warm water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night. The pack can be used at any time.
  • Toner your face with a drop of ice water after using the pack.
  • 100% natural beauty treatments can be done more frequently as many times as you wish.

5 reviews for Sapthakanya Pack

  1. Sashika Chathurangani (store manager)

    No words to say… best beauty products ever.. actually m pregnant now i got dark skin around my neck after useing sapthakanya and ubtan pack its just fades away.. its amazing.. and Amazing pack now no need to think abt anather beauty producs… sri sri madhara is the best thank u guys.. and keep the good job.. further.. ❤

  2. ඒ.එන්.එම් ගමගේ

    සප්තකන්‍යා මගේ ජිවිතයට එලියක් දුන් හොදම සත්කාරය ….ගොඩක් පින්…sri sri madara.

  3. Nilukshi Ranusha

    බ්ලීචිං ක්‍රීම් ගාලා විනාස උන මගේ මූණට ලොකුම සහනයක් ලැබුණේ සප්තකන්‍යා වලින්

  4. Thili Subasinghe

    This was my first product from the seller. It made my skin brighter. That’s why I tried other products and really got best results

  5. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,