Overview
MADHARA SEASONAL BONUS PACK SET BOX
සමඟ PINK LIPS සෙට් එකක්! රුපියල් 12,100/- වටිනා මේ පැක් එක PINK LIPS
සෙට් එකත් සමඟම ඔබට මේ දිනවල රුපියල් 6,400/- කට ලබාගත හැකියි.
මධාරා බෝනස් පැක් සෙට් බොක්ස්…… ශ්රී ලංකාවේ ජනප්රියම සාර්ථකම ප්රතිඵල දෙන අංක 1 ෆේස්පැක් + පවුඩර් ෆේස් වොෂ් + ක්ලෙන්සර් ස්ක්රබ් පැක් සෙට් එකතුවයි මේ..!
මොනවද මේ මධාරා Seasonal බෝනස් පැක් සෙට් එකේ තියෙන්නේ?
- Manali Bridal Fairness FacePack
- Rose Almond Cleanser Scrub
- Magic Tomato FacePack
- Bright Side FacePack
- Orange Peel Powder FacePack
- Mandara Face and Body Scrub Pack
- Chocolate Fairness Pack
+
FREE PINK LIPS SCRUB + BALM
Sri Sri Madhara – Bonus Pack Set Box එක පැක් 6 ක් සමඟම 6,400/- ක් පමණයි! With Free PINK LIPS SCRUB + BALM
INBOX, WHATSAPP OR GO TO THE WEBSITE TO ORDER! දැන්ම ඇණවුම් කරන්න.
Ama Madhuwanthi (store manager) –
High quality and best pack set ever. With absolutely best results. Glad I found this Seasonal Bonus pack which contains natural ingredients which nourish the skin.
Keep up the good work!
Noty Chamu (store manager) –
MN meka gaththa Aran thama sathiyai. Aththatama kiynna wachana na mara perfect products tikak thank lot. 🌼🖤 Sri Sri madara 🤍
Udayanthi Senawirathne (store manager) –
මේ සෙට් එක හොඳයි. මම ලොක්ඩවුන් එකට කළින් ගෙන්න ගත්තා. ලොක් ඩවුන් කාලෙම යූස්කලේ මේක. ඇත්තටම හොද ඉම්පෲව්මන්ට් එකක් තියෙනවා. අනික all natural ඉතින් කිසිම බයක් නෑ. මම විතරක් නෙමේ. අපේ ගෙදර 4 දෙනෙක් මේ සෙට් එක යූස්කළා. ඒ හැමෝටම හොඳ ප්‍රතිඵල තියෙනවා. Thank you so much sri madhara. keep this good natural cosmetic.
Anuradha Warawewa (store manager) –
Seasonal bonus pack set is the best face pack collection I have ever ever use 🌼 සීසනල් බෝනස් පැක් එක ගැන ඇත්තටම කියන්න වචන නෑ. පාවිච්චි කරන්න අරන් දැනට දවස් 24 ක් විතර වෙනවා. ආයේ නෑ බියුටි සැලෝන් 20 ට විතර ගිහින් facial treatments 30 ක්40 ක් කළාටවඩා results තියෙනවා. තිබ්බ ඩාක් ස්පොස්ට්ස් Black Heads හැමදේම දැන් අතීතයට ගිහින්. පුදුමයි. සුදු නම් තමයි.ඒත් මේ තරම් පොසිලේන් ලුක් එකක්නම් තිබුනේ නෑ කවදාවත්. තැන්කියු. මේ දේම සැලෝන්ස්වලට ගිහින් කළානම් ෂූව එකටම රැපියල් 100000ට එහා යනවා.✨✨✨ ඇත්තටම පුදුමාකාරයි. බෝන්ස් සෙට් එක ගනිද්දි එහෙම හාස්කමක් වේවී කියලා ඇත්තටම හිතුනේ නෑ.අම්මා සලලි දුන්නා ගත්තා. අනේ ඔයාලට thank කරන්න මම ළග වචන නෑ, පුදුමයි කියලා කියනවා. ඒකේ තියෙන පැක් ඔක්කොම මැජික් එකක්ම තමයි. Thank you so much💓🌼😍🌹
Sashika Chathurangani (store manager) –
Mine… feeling soo.. Happy with this wonderful products 💕
Randuni Gamage (store manager) –
බෝනස් පැක් එකේ පැක් හතෙන් එන හර්බල් සුවදටම මුලින්ම හිත ගියා. ඇත්තටම කියන්න වචන නැහැ. බෙස්ට් පැක් සෙට්.
Amandi Warusawithana (store manager) –
sri sri madara එකෙන් maya combo set එකෙන් පිම්පල් නැතිම නැති කර ගත්ත මගේ මූහුණ ලස්සනට පැහැපත් වෙලා ක්‍රිස්ටල් ලුක් එකක් දුන්නේ මේ බෝනස් පැක් සෙට් එකයි. එක දිගට 7 ඩේස් ගෑවා. දවස ගානේ මූනට ග්ලෝ එකක් ආවා හස්බන්ඩුත් කීවා දැන් ඒ කාලේ මූණමයි කියලා. ආයෙත් මේ ඔෆර් එකත් මං ඕඩර් කළා. ඒ තරම් බෙස්ට්.
Malika Senadheera (store manager) –
සති තුනකට කලින් මේ ඔෆර් එකට මම මේ bonus pack set එක ගෙන්න ගත්තා. Guys.. ඔයාලට thanks a loads. යාලුවො හැම කෙනාම වාව් ලුක් මාලිකා කියනවා. අද මං තව පැක් සෙට් එකක් මේ ඔෆර් ෆිනිශ් වෙන්න කලින් ඕඩර් කරනවා. Bonus pack set is magical herbal product i ever use🌿☘️💚
Samadhi Perera (store manager) –
Seasonal bonus pack set is really good product.. I’m using this pack set for 2 months now. I also ordered this bonus set several times for my friends. Now they thank me. This pack set have given the best results to their face also. I definitely see an overall improvement in my skin.Finally I have found the best skincare products for me. Over the years I have tried many big brands but so far these products have been my very favourite. Thanks and recommend to other 👏👏