Tea Tree Face Wash 3 Set

(2 customer reviews)

රු1800.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

බ්ලෙමිෂස් ස්කින්, ඇක්නී, පිම්පල්, බිබිලි සහිත, තෙල් සහිත සමේ අධික තෙල් පාවිචිචි කරන පළමු සතියේම හොඳින් ඉවත්කර සමට පිරිසිදු ක්ලියර්නස් එකක් ලබාදෙන Tea Tree Face Wash එක දැන් සූදානම්.

100ml x 3

Out of stock

Suitable For

සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?

බිබිලි හා අධික තෙල් සහිත ප්‍රශ්නකාරි මුහුණක් ඇති, පිම්පල්, ඇක්නී, බිලිචින් ආසාධන, රතු බිබිලි, සැරව ගෙඩි, වෙනත් ස්කින් රෑෂස් ඇති හැමෝටම පිරිසිදු ට්‍රී ට්‍රී ශාකයේ සාරයෙන් සුවපත් කරන හර්බල් ෆේස් වොෂ් එකකි.

Recommended for

A 100% real herbal face wash for problematic oily faces suffering from cosmetic complications, pimples, acne, bleaching infections, red blisters, pus and other skin rashes.

Ingredients

Tea Tree Face Wash හී අන්තර්ගත හර්බල් මොනවාද?

  • ට්‍රීට්‍රීසාරය
  • ඇලෝවේරා සාරය
  • නට්මැග්බටර්
  • ෂියා බටර් සාරය
  • ස්වභාවික ග්ලසරින්
  • ග්‍රීන්ටීසාරය

What are the herbal ingredients in Tea Tree Face Wash?

  • Extract of Tea Tree
  • Aloe vera extract
  • Nutmeg butter
  • Shea butter extract
  • Natural glycerin
  • Green tea extract

Benefits

  • සමේ ඇතිවන පිම්පල්, ඇක්නී බිබිලි සහ පෝස් (වලවල්) අඩුකරයි.
  • අධික තෙල් සහිත ස්කින් එකේ තෙල් ගතිය අවම කර ස්වභාවික හර්බල් තෙතමනයක් ලබාදෙයි.
  • සමේ ඇතිවන රතු පදාස ඉවත්කර බැක්ටීරියා අසාධන අවම කරයි.
  • සන් බර්න් නිසා ඇතිවන අහිතරක තත්වයන් අවම කරයි.
  • බිලිචින් ආසාධිත මුහුණකට මෙන්ම හර්බල් පැක්ස් පාවිච්චියේදී ළඟ තිබිය යුතුම ෆේස් වොෂ් එක මෙයයි.

  • Reduces pimples, blisters & open pores on the skin.
  • Reduces excessive oiliness of oily skin & provides natural herbal moisture
  • It is the only face wash that should be used on a face with bleaching infections.
  • Removes redness on the skin & reduces bacterial infections.
  • Reduces the adverse effects of sunburn.
  • This is the must have face wash when using Herbal Packs.

How To Use

  • තෙත මුහුණට බිඳක් ගෙන ගල්වා මෘදුව කවාකාරව විනාඩි 3 ක් පමණ මසාජ් කරන්න.
  • පසුව සෝදන්න
  • දිනකට 3 වරක්වත් පාවිච්චි කරන්න.

  • Apply a drop on the wet face and gently massage in a circular motion for about 3 minutes.
  • Then wash
  • Use at least 3 times a day.

2 reviews for Tea Tree Face Wash 3 Set

  1. Anush Eranda (verified owner)

    🥰🥰🥰🥰 best

  2. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: ,