-31%Hot

Valentine’s Offer

රු7990.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

 

මේ නිෂ්පාදන 6 ම සාමාන්‍ය මිළ යටතේ ගන්නවානම්, 11580 ක් වෙනවා. එය අපි මේ සුන්දර ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් අදහාගත නොහැකි වට්ටමක් සමඟින් රැපියල් 7990 කට ඔබට ලබාදෙනවා.

Out of stock

Valentine’s Day Glow Offer
ආදරවන්තයින්ගේ දිනයට විශ්මිත ආදරණීය තිළිණයක්..!❤️🌹

සුවහසක් ආදරවන්තයින් ආදරය සමරන ඒ සුන්දර දිනයේදී, ඔබේ ආදරණීයම ආදරවන්තයාට ආදරවන්තියට දයාබර සොයුරියට ආදරණීය බිරිඳට වගේම ඔයාටම තිළිණයක් ලෙස දෙන්න සුන්දරම GIFT BOX එකක් නොසිතූ මිළකට..! 🥰

Sri Sri Madhara හී වඩාත්ම ජනප්‍රිය සහ වඩාත්ම වේගයෙන් අලෙවිවන නිෂ්පාදන 6 ක් එකම ආදරණීය මංජුසාවක බහා සුන්දරව තිළිණයක් ලෙස එවන මේ සුන්දර තිළිණය අදම ලබාගන්න.

❣️Muhurat Body Lotion
❣️Manali Fairness Bridal Pack
❣️Rose Almond Cleanser Pack
❣️Ayuglow Day and Night Cream
❣️Pink Lips Lip Scrub + Balm
❣️Kasturi Haldi Face Wash

ආදරවන්තයින්ගේ මාසයේදී පමණමයි..! 
ආදරය සදාකල් දිලේවා..! ❤️

Reviews

There are no reviews yet.

Be the first to review “Valentine’s Offer”
Category: