• Filters
  • Sort by
    ...
  • Lavender Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.

    This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.

    100ml

  • Mint, Neem and Nutmeg Face Wash රු1,390

    Handmade With ❤️
    100% Made in Sri Lanka 🇱🇰
    Pure Organic Herbal 🍃

    අධික ලෙස පිම්පල් ඇක්නී තිබෙන සමක් සඳහා ඉතාමත්ම සුදුසු ඉක්මනින් පිම්පල් වියලන, කුරැලෑ අසාධන දින 3 ක් 4 ක් තුළ අවම කරන, සමේ ඇති අධීක තෙල් සහිතබව නැතිකරන, ඩාක් ස්පොට්ස් අවම කරන හොඳම ෆේස් වොෂ් එක මෙයයි.

    This is the best face wash that dries up pimples quickly, reduces acne problems in 3 to 4 days, removes excess oil from the skin, and reduces dark spots.

    100ml

Recommended Products


My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories