-
Fair and Fresh Coffee Cream Face ScrubRated 5.00 out of 5
රු2,200Original price was: රු2,200.රු1,760Current price is: රු1,760.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃පළමු පාවිච්චියෙන්ම මුහුණට අලුත් දීප්තියක්..! Radiant Glow එකක්..!
මුහුණේ මැරැණු සම වේගයෙන් ඉවත් කරමින් ඩාක් ස්පොට්ස්, පිම්පල් මාක්ස්, පිග්මන්ටේෂන්ස් ක්‍රමිකව අඩුකරයි. අව්වට පිලිස්සීගිය සන් බර්නින් මාක්ස් වේගයෙන් ඉවත් වේ. අඳුරැ ගෙළ සහ ඇස් යට අවපැහැවීම් සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.Coffee scrubs are the holy grail when it comes to exfoliating, the coarse texture helps remove dead & dry skin, promoting smoother skin. Thereby visible radiant glow from the first use revealing a pure and fresh glow With the regular use, caffeine in coffee reduces dark pigmentation, acne scars, sun burns & dark spots. Further helps improve dark dullness around the neck & dark under eye circles.
140g
-
Organic Rose Petal PowderRated 5.00 out of 5රු2,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🌹 ශ්‍රී ශ්‍රී මධාරා පෙති කුඩු සෑදී ඇත්තේ හොඳම රෝස මල් පෙති මුලින්ම වියළා පසුව සිහින් කුඩු බවට පත් කරමිනි. රෝස පෙති කුඩු එහි ප්‍රතිඔක්සිකාරක සහ අසාත්මිකතා අවම කිරීමේ ගුණාංග වලින් යුක්තයි.
🌹 Sri Sri Madhara Petal Powder is made from the finest rose petals which are first dried and then made into a fine powder. Rose petal powder is known for its antioxidant and anti-inflammatory properties.
100g
-
Orange Glow Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!
🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!
100ml
-
Rose Glow Serum With Kojic Acid
රු3,990Original price was: රු3,990.රු2,990Current price is: රු2,990.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃30ml
-
Magic Moringa Face WashRated 5.00 out of 5රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිශයින් හාස්කම් ඇති මුරැංගා සාරයෙන් නිෂ්පාදනය කළ සාමාන්‍ය සහ තෙල් සහිත සමක් සඳහා සුදුසු සම පෝෂනය කරන පැහැපත්කරන ඇක්නී සහ පිම්පල් ඉවත්කරන මාක්ස් සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාකරන මැජික් ෆේස් වොෂ් එකයි මේ..!
This is Sri Lanka’s first magic face wash specially formulated with the miraculous Moringa extract, suitable for normal and oily skin, lightening acne and removes pimple marks while nourishing the skin..!
100ml
-
Magic Tomato Face PackRated 5.00 out of 5රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කිසිඳු රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව, 100%ක් ස්වභාවික තක්කාලි කිලෝ 12ක ගුණය එකට කැටිකොට රහස් වට්ටෝරුවකට අනුකූලව නිමැවූ, පිම්පල්ස් මාක්ස් සහ සිදුරු දුරු කොට සමට ක්ෂණික පැහැපත්වීමක් ලබාදෙන විශ්මිත ෆේස් ෆෙයානස් ෆේස් පැක්.
Magic Tomato Fairness Face Pack is an amazing fairness face pack that removes pimple marks, pores and gives an instant glow to the skin without any chemicals.
150g
-
Tea Tree Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely
100ml
-
Skin Brightening Rose Scrub
රු2,200Original price was: රු2,200.රු1,800Current price is: රු1,800.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃Best For Face And Intimate Part Brightening
විනාඩි 8 ක් ස්ක්‍රබ් එක අලුත් එළියකින් පිපෙන්න..!
Scrub එකෙන් පැහැපත්වෙන්න පටන් ගන්න..!
මැරැණු සමත් යවාගෙන මාක්ස්වල තද පැහැයත් අඩුකරගෙන එළිය වෙන්න..! 💓140g
-
Kasthuri Glow Serum with Niacinamide
රු3,990Original price was: රු3,990.රු2,990Current price is: රු2,990.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃30ml
Kasthuri Glow Serum Niacinamide brightens skin, reduces pores, soothes irritation, and minimizes acne. Enriched with Kasthuri extracts, Hyaluronic Acid, and Vitamin E, it deeply hydrates, fades dark spots, and smooths fine lines. Suitable for all skin types, especially oily and sensitive skin. Use morning and night on a clean face and neck.
-
Kasthuri Haldi Pack රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃විශ්මිත කස්තුරි හල්දී ( කස්තුරි කහ) සාරය ඔබේ මුහුණටත්…! විශ්මිත රන්වන් සම්ප්රදායේ රන් මුසුව…!
Amazing Kasturi Haldi (Kasturi Kaha) extract for your face…! Golden blend of amazing golden tradition…!
150g
-
Kasthuri Pack For Facial Hair රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃මුහුනේ අනවශ්‍ය රෝම කස්තුරි හල්දී මඟින් නැතිකරගන්න.
Remove Facial Hair Naturally With Kasthuri Haldi (Kasthuri Turmeric )
150g
-
Mandara Powder Face And Body Wash රු1,800
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් පවුඩර් ෆේස් සහ බොඩි වොෂ් එක. දියර ෆේස් වොෂ් බොඩි වොෂ්වලට වඩා 300% ක පැහැපත්විමක් – පිරිසිදුවිමක් -ස්කින් පොලිෂ් වීමක් – Sri Sri Madhara නිවසින් තවත් පෙරළිකාර නිෂ්පාදනයක්…!
Sri Lanka’s first herbal powder face and body wash. 300% brighter than Liquid face & body wash – cleansing – skin polishing – another revolutionary product from the house of Sri Sri Madhara…!
150g