Organic Rose Petal Powder

(1 customer review)

රු2400.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

සම අසාමාන්‍ය ලෙස රෝස පැහැයෙන් දිදුලවන, පිග්මන්ටේෂන් කැලැල් සහ ඝන පැචස් යවන, සමේ ඇති බිලිචින් ආසාධන බ්ලෙමිෂස් තත්වයන් සම්පූර්ණයෙන් සුවකරන, කැරැලෑ ඇක්නී ඇතිවීම වළක්වන, සමට පුදුමාකාර ලයිට්නිං බවක් ගෙන දෙන, 100% ක් ශ්‍රී ලාංකීය කඳපොළ මල් ගොවිපළවල්වල වගාකරන ලද රෝස මල් මද පවනේ වියලා අඹරා සක්ස්කළ හොඳම ස්වභාවික පින්ක් ග්ලෝවින් පවුඩර් එක…මෙයයි.

100g

Select delivery location

Suitable For

  • පැහැපත්බව වැඩිකරයි.
  • සම ලයිට් කරයි
  • ඇක්නී අවම කරයි
  • බිලිචින් ආසාධන සුවකරයි
  • වෙනත් ආසාධන අඩුකරයි
  • ස්වභාවික සන්ස්ක්‍රීන් එකකි
  • අව්වට පිලිස්සී ගියසම අලුත්වැඩියා කරයි
  • දුර්වරණ සම ඉවත්කරයි
  • තෙල් අධික සමේ තෙල් පාලනය කරයි
  • බ්ලෙමිෂස් තත්වයන් අවම කරයි
  • තද කැලැල් ඉවත්කරයි

  • Increases brightness. Promotes Glowing Skin
  • Lightens the Skin
  • Prevents Acne
  • Reduce Bleaching Damages
  • Relieves Skin Inflammations
  • Natural sunscreen
  • Prevents Sun Burns
  • Gently Exfoliates Darkened Skin
  • Controls excessive oiliness of oily skin
  • Reduces blemishes conditions
  • Eliminate chronic scars

How To Use

  • රෝස් පෙටල් පවුඩර් තේ හැදි 1 ක් හෝ දෙකක්
  • වතුර /කිරි/ යෝගට්/මී පැණි තේ හැදි 4 ක් සමඟ මුසුකර උකු පේසට් එකක් සාදාගන්න
  • හොදින් පිරිසිදු කළ මුහුනට ආලේප කරන්න. විනාඩි 30 ක් තබා මෘදුව තෙත අතින් ස්ක්‍රබ් කරමින් ඉවත්කරන්න. සෝදන්න.
  • හාල් පිටි තේ හැදි 2 ක් දැමීමෙන් ප්‍රතිඵල තවත් හොඳයි
  • පිම්පල් සමට මී පැණි තේ හැදි 2 ක් එකතුකරන්න.
  • අධික වියලි සමට යෝගට් හෝ සම්පූර්ණ යොදය සහිත කිරි ගන්න
  • ඔයිල් සමට වතුර ප්‍රමාණවත්
  • බොඩි එකට සඳහාද පාවිචචි කළ හැකියි.
  • සතියකට දින 3 ක් 4 ක් පාවිච්චි කළ හැකියි.

  • 1 or 2 teaspoons of rose petal powder
  • Make a thick, creamy paste by mixing rose petal powder with 4 teaspoons of water / milk / yogurt / honey
  • Apply on well cleansed face. Leave the pack on for 30 minutes and gently scrub off with a damp hand and wash.
  • Adding 2 teaspoons of rice flour gives even better results.
  • Add 2 teaspoons of bee honey for pimple skin.
  • Take yogurt or full cream milk for excessively dry skin.
  • Water is the best for oily skin
  • Can also be used for the body.
  • Can be used 3 or 4 days a week.
  • Give you Younger Looking Skin.

1 review for Organic Rose Petal Powder

  1. Apsara Gamage

    හොඳම ඕගැනික් රෝස පෙති පවුඩර් කියලා අතට ගත්ත මුල්ම දවසේ තෙරැණා best Product

Add a review