Roots Beard Growth Serum
Original price was: රු2,300.රු1,840Current price is: රු1,840.
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃
කළුවන් ඝන රැවුළක් සදහා වැඩිදියුණු කළ ආයුර්වේද සීරම් එක…!
The improved Ayurvedic serum for a thick black beard…!
30ml
Description
- නියම පුරැෂ ප්රභාවෙන් දිගු කළුවන් ඝන රැවුළකින් අභීමානවත් පෞරුෂය නංවාගන්න..! මුහුණත් පැහැපත්කරගන්න ගමන් රැවුළත් ලස්සනට ඝනව කළුවට වවාගන්න. ඒක පුදුමාකාර සීරම් එකක්..!
- දින 28 ක් තුළ ප්රතිඵල ලබාගත හැකි, ප්රතිඵළ පෙන්වන පිරිසිදු සීරම් නිෂ්පාදනයකි. මුහුණට පවා නැවුම් පැහැපත්බවක් මෙයින් ගෙන දෙයි.
- Enhance your bold personality with a long black thick beard with a real masculine aura..! While brightening the face, grow the beard beautifully and thickly. It’s an amazing serum..!
- A pure serum product that shows results in 28 days. It also gives a fresh glow to the face.
The ROOTS Beard Growth Serum is uniquely formulated using natural nutritious oils of Argan Oil, Black Seed Oil, Sweet Almond, Extra Virgin Coconut Oil and Sesame. This potent blend stimulates hair growth, strengthens the beard and improves density and texture.
Suitable For
- රැවුළ වැවෙන්නේ නැතිතැන්වල පවා රැවුළ වවාගන්න
- අඩුවෙන් තැන තැන එන රැවුළ සමානව ඝනව කළුව දිගුව වවාගන්න..!
- ඇඩ්වාන්ස් ආයුර්වේද තාක්ෂනයය මුසුකර තැනූ 100% ප්රතිඵළ ලබාදෙන ප්රත්යක්ෂ සීරම් ආලේපනයක්
- This potent blend stimulates hair growth, strengthens the beard and improves density and texture.
- Advance Ayurveda Serum For Black Shiny Fast Beard Growth
Benefits
රැවුල ශක්තිමත් කරයි. ඝනත්වය වැඩි කරයි. හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි.
Strengthens the beard. Improves density and texture Stimulates hair growt.
How To Use
අලුතින් එන රැවුල් ගස් ඔබටම බලාගත හැකියි..! දිනපතා 2 වරක් ආලේප කිරීම සෑහේ…මුහුණත් පැහැපත්කරන ලෙස නිර්මාණය කර ඇත..! බිංදු කිහිපයක් ගෙන සම්පූර්ණ මුහුණටම ආලේප කරන්න. විශේෂයෙන් රැවුළ ආශ්රිත කලාපයේ වැඩියෙන් ආලේප කරන්න..!
Take few drops and apply it all over the face. Specially in the beard area..!
Ingredients
- ආගන් ඔයිල්
- ෆෙලෙක්ස් සීඩ් සාරය
- විටමින් E
- ස්වීට් ආමන්ඩ් ඔයිල් සාරය
- 100% නියම කළුදුරැ ඔයිල් සාරය
- ජින්ජර් ඔයිල් සාරය
- කැස්ටර් ඔයිල් සාරය
- එක්ස්ට්රා වර්ජින් කොකනට් ඔයිල් සමඟින් මුසුකළ තවත් ආයුර්වේද සාරයන්..ගෙන් පිරැණු උසස් ආයුර්වේද සීරම් එකකි.
- Argan Oil
- Flaxseed Extract
- Vitamin E
- Sweet Almond Oil
- Blackseed Oil
- Ginger Oil
- Castor Oil
- Extra Virgin Coconut Oil
Reviews
There are no reviews yet.