සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!
සාදයකට…විශේෂ අවස්ථාවකට යනවානම් මේක් අප් එක දාන්න කළින් මේක කරන්න..!
පුදුම ප්‍රතිඵල ඔබට ලැබෙයි…! මොනවද ගෑවේ කියලා හැමෝම අහයි…!
උදේට මුහුණේ කිසිම බැබලෙන ගතියක් ග්ලෝ එකක් නැත්නම් මේකකරලා යන්න..! කට්ටිය ‘වාව්’ කියයි…!
ලෝකයේ බොහෝමයක් නිරෑපිකාවන්..නිළියන් කෙමිකල් ක්ලෙන්සර් ස්ක්‍රබ් යූස්කරන්නේ නෑ. කරන්නේ මේ ක්ලෙන්සර් එකයි. ඒක හරිම ජනප්‍රිය රහසක්..!
ඔව්..මෙන්න ඒ අද්විතීය නිෂ්පාදනය…!
Rose Petal Almonds Skin Polishing Cleanser / Scrub / Face pack / Toner
Yes All in one
වෙලාවකට ඒක ස්කින් ක්ලෙන්සර්එකක්. දවසේම තියෙන කුණු දුහුවිලි කෙඩෙත්තු පරව ගිය පාට ක්ෂනයකින් යවනවා…
වෙලාවකට ඒක හරිම පුදුමාකාර ස්ක්‍රබ් එකක්. මැරැණු සමත් අඳුරැ පාට පදාසත් ක්ෂනියකින් ඉවත්කරනවා…! තවත් වෙලාවකට ඒක ෆේස් පැක් එකක්. ඔව්. ටිකක් අරන් වතුර සමඟ මුසුකරලා තියලා පැක් එකක් හදාගෙන ගාන්නපුළුවන්. හරිම ක්ෂනයකින් පැහැපත්වෙන පැක් එකක්..!
තවත් පුදුමම දෙයක්. මේක ටෝනර් එකක්. ටිකක් අරන් වතරේ දියකරලා ස්කින් ටෝනර් එකක් විදිහට යුස්කරන්න පුළුවන්.
ඔව් මේ හැමදේම එකට…!
ROSE ALMOND CLEANSER SCRUB PACK හී අන්තර්ගතය
- ස්වභාවික රෝස පෙති Organic Rose Petals
- ස්වීට් ආමන්ඩ් පවුඩර් Almonds Powder
- ඕට්ස් පවුඩර් Oates Powder
- ස්වභාවික රෝස තෙල් Natural Rose essential Oil
- ග්‍රේප් සීඩ්ස් තෙල් Grape seed Oil
- ආමන්ඩ් තෙල් Almonds Oil
- ලෙමන් පීල් පවුඩර් Lemon Peel Powder ඔව් මේ හැමදේම එකට…
ROSE ALMOND CLEANSER SCRUB PACK හී පුතිඵල
- පැක් එකක් පාවිච්චියට කළිනුත් දිනපතා පාවිච්චිය
සඳහත් පවුඩර්ඩ් ක්ලෙන්සර් එකක් වූ
රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක පාවිච්චි කළ යුත්තේ ඇයි..? - සාමාන්‍ය ක්ලෙන්සර් එකකින් ස්ක්‍රබ් එකකින් මුහුණ පිරිසිදු වෙනවාට වඩා 4 ගුණයකින් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකකින් මුහුණ අසාමාන්‍ය ලෙස පිරිසිදු කරන නිසා
- දිනපතා UV කිරණ නිසා ඇතිවන Sun Burn දෛනිකව ඉවත්කරන නිසා. මේ හේතුව නිසා අපටත් නොදැනී සිදුවන මෙලනීන් වැඩීවීම පාලනය වෙනවා.
- සම මත දිනපතාම මියයන සෛල දිනතාම ඉවත්කළ යුතුයි. එසේ නොමැති වුවහොත් සම මත කොලැජන් නිෂ්පාදනය සම්පුර්ණයෙන්ම නැවතී අදහාගත නොහැකි අඳුරැ පැහැයක් සහ වයස්ගත බවත් දිස්වෙනවා. හොදම දේ මේ මිය ගිය සෛල ඉවත්කිරීමයි. එය සාමාන්‍ය ක්ලෙන්සර් එකකට කළ නොහැකියි. ඒ සඳහා ස්ක්‍රබ් එකක් සහ ක්ලෙන්සර් එකක් එකවිට කරන පවුඩර් ක්ලෙන්සර් වෙතටම යා යුතුයි. රෝස් ආමන්ඩ් හි ඇති ආමන්ඩ්, රෝස පෙති, ග්රේප් සීඩ්ස් ඔයිල් සහ ස්වීඩ් ආමන්ඩ් ඔයිල් මේ මිය ගිය සෛල දිනපතා ඉවත්කරනවා. ඉන් කොලැජන් නිෂ්පාදනය වැඩිවී සමට දීප්තිමත් බවක් ඇතිවෙනවා. එමෙන්ම සමේ ඇති ඩල් ස්වභාවය දිනපතාම ඉවත්කරනවා.
- ක්ලෙන්සර්/ස්ක්‍රබ් නොකර පැක් එකක් දානවට වඩා 60% ගුණයකින් ක්ලෙන්සර්/ස්ක්‍රබ් කර පැක් එකක් දැමිමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. එසේ වන්නේ ස්කින් එකේ පෝස් ඕපන් කරන පැක එකේ ඇති ශාකසාර ගුණය සමේ ගැඹුරැ ස්ථරයටම යවන නිසයි. එය කළහැකි වෙන්නේ ස්ක්‍රබ්/ක්ලෙන්සර් එකකින් සම මත ඇති ඝන ස්ථරය ඉවත්කිරීමෙනුයි. සාමාන්‍ය කලෙන්සර්එකකට වඩා මෙය වඩාත් ප්‍රතිඵලදායක වන්නේ ඒ නිසයි.
- මුව වඩා, ඇස් යට සහ නිකට යට ඇති අන්ධකාර කලු පදාස ඉවත්කිරීමට රෝස් ආමන්ඩ් ක්ලෙන්සර්/ස්ක්‍රබ් එකට ඇත්තේ පුදුමාකාර බලයක්. එහි ඇති ආමන්ඩ් සහ රෝස පෙති ඉතාම ඉක්මනින් මේ අදුරැ පදාස සම මතින් ඉවත්කරනවා. ආමන්ඩ්වල ඇති ස්වභාවික තෙල එය වඩාත් වැඩිකරනවා.
- මේ රෝස් ආමන්ඩ් එකේ ඇති ස්විට් ආමන්ඩ් ඔයිල් සහ ග්රේප් සීඩ්ස් ඔයිල්සමේ ඇති නරක තෙල් ඉවත්කර සමට අවශ්‍ය පෝෂනීය තෙතමනය ලබාදෙනවා. ඉන් කිසිම ආකාරයකින් සමේ තෙල් සහිත බව වැඩිවන්නේ නෑ. සමට ඉතාම හිතකට තෙතමනයක් ( මොයිස්ච එකක් ) ලබාදෙනවා.
- කල් පවතින කැලැල් ඇක්නී මාක්ස් ඉවත්කිරීම ක්‍රමයෙන් සිදුවෙනවා. ඒවායේ ඇති ඝන වූ මැරැණු සෛල ස්තරය රෝස් ආමන්ඩ් එකෙන් මෘදුකර පැක් එකට එයඉවත්කිරීමට උදව්කරනවා. දිනපතා පාවිච්චියෙන් අසාමාණ්‍ය ලෙස කැලැල් රහිත ඇක්නී මාක්ස් රහිත ස්කින් එකක් ලබාදෙනවා.
- සමට දීප්තිමත් බැබලෙන පාටක් හෙවත් ෂයිනි ග්ලේ එකක් නෑ කියමින් ඉන්නේ ඇයි. මේ වැනි ස්වභාවික දෙයකින් ඒ ග්ලෝ එක දෙන්න.
ROSE ALMOND CLEANSER SCRUB PACK පාවිච්චි කරන්නේ කෙසේද?
මුහුණ ක්ලෙන්සර් කරන්න ගන්නවානම්
🔸මුහුණ හොදින් තෙමාගන්න.
🔸දැන් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකෙන් තේ හැදි 1 ක් 2 ක් ගන්න
🔸පසුව එයට වතුර බිංදු 5 ක් 6 ක් දමා පොඩි පේස්ට් එකක් ලෙස අත්ල මත හදාගන්න
🔸 පසුව ගාන්න. මෘදුව කවාකාරව එය ඇගිලිතුඩුවලින් Scrub කරන්න.
🔸පසුව විනාඩි 5 ක් පමණ එහෙමම එය තියෙන්නට හරින්න.
🔸 විනාඩි 5 කට පසුව යළිත් මුහුණ කවාකාරව පිරිමදිමින් රෝස් ආමන්ඩ් එක ඉවත්කරන්න
සෝදන්න.
🔸මුහුණට හොදම පිරිසිදුවීමක් තෙල් ඉවත්වීමක් අඳුරැ ගතිය ඉවත්විමක් සිදුවි තියේවී.
🔸 ආයේ මොයිස්චරයිසින් ක්‍රීම් ගැල්වීමත් අවශ්‍ය නෑ. ස්වභාවික මොයිස්චරයිසින් එකක්. ටෝනර් එකක්. රැට කරනවානම් වඩාත්හ හොදයි. නැත්නම් උදෙත් හොදයි.
මුහුණ Scrub කරන්න ගන්නවානම්
🔸 මුහුණ හොදින් තෙමාගන්න.
🔸 දැන් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකෙන් තේ හැදි 1 ක් 2 ක් ගන්න
🔸 පසුව එයට වතුර බිංදු 5 ක් 6 ක් දමා පොඩි පේස්ට් එකක් ලෙස අත්ල මත හදාගන්න
🔸 දැන් මුහුණට ගල්වා කවාකාරව Scrub කරන්න.රෑපවාහිනිය බලන ගමන් හෝ වෙනත් වැඩක් කරන ගමන් කරන්න පුළුවන්.
🔸විනාඩි 10 පමණ Scrub කරන්න.
🔸 විනාඩි 10 පසුව සාමාන්‍ය වතුරින් සෝදාහරින්න.සතියක මාසයක අඳුරැ ගතිය මැරැණු ගතිය නැතිවී තියෙයි.
මුහුණ ට ෆේස්පැක් එකක් ලෙස දානවානම්.
🔸 මුහුණ උණු වතුරින් සෝදන්න.
🔸දැන් රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් එකෙන් තේ හැදි 2 ක් ගන්න
🔸 එයට කිරි තේ හැදි 3 ක් මුසුකර විනාඩි දෙකක් තියන්න.
🔸 පේස්ට් පැක් එකක් ලෙස මුසුකරගෙන (උකු පේස්ට් එකක් ) මුහුණට ගල්වන්න
🔸 විනාඩි 30 ක් තියන්න
🔸 පසුව වියලී ගිය පැක් එක මෘදුව තෙමාගත් අතින් ස්ක්‍රබ් කරමින් පැක් එක ඉවත්කරන්න.
🔸 සීතල වතුරින් සෝදන්න.
🔸 පිසදාන්න.
මුහුණ ට ටෝනර් එකක් ලෙස දානවානම්.
🔸 රෝස් ආමන්ඩ් පැක් එකෙන් තේ හැදි 1 ක් ගෙන සීතල අයිස් වතුර කෝප්ප කාලය දියකරන්න.
🔸 පසුව එයින් මුහුණ හොදින් තවන්න. පිරිමදින්න
🔸 රෝස් ආමන්ඩ් පැක් එක නොපෙනී යනතුරැම පිරිමදින්න.
🔸 වියලි පිරිසිදු තුවායකින් පිරිමදින්න. පිසදාන්න.
Jaanu –
Your product is really amazing🔥
Can you please change description in English 🥺,so all people can read
[email protected] (verified owner) –
This is the best product i have ever used ❤️
Chani Perera (verified owner) –
Highly recommend this product. I had my doubts about this being all natural but from the first use, it all went away. You can smell the oats, rose fragrances and it feels all natural. It instantly clears the face. I mainly use it as a face wash or as a scrub. I’ve been using it nearly 2 months now. I’m really satisfied with this product.
Niluka Dilrukshi (verified owner) –
Best cleanser❤. Got results within 2 days.
Chamari Gamlath (verified owner) –
Highly recommonded.best product,fast delivery service.thank you sri sri Madara.wishing you great success
iwanthi viduranga (verified owner) –
Sri sri madhara ❤️ I highly recommend Rose almond fairness pack as the best herbal all in one facial pack in sri lanka 🥰
– Thanks again sri sri madhara –
Gehan Ravi (verified owner) –
Best cleanser I’ve used! Thanks Sri Sri Madhara for this wonderful product ❤
Sayuri Dinushika (store manager) –
I want to say just woww.. Your Rose almond fairness pack is a miracle. It’s totally clear my face & remove all my pimple marks. Want to say one thing, This is not a business this is a merit. Thank u soo much for your valuable products and hope to get more.. ❤️❤️❤️❤️
Himasha Kavindi –
I love Rose Almond fairness treatment ❤️.
This is the best cleanser I have ever used on my face. This is 100% herbal and natural. This gives my face instant fairness and a glowing look. As well as this soften the skin and gives a clear skin .I really love Sri Sri Madhara products and highly recommend. Congratulations on continuing this great service.
Gangu Hansi –
This is my favourite product ❤️ and the best one i’ve ever used 😍 highly recommended ❤️💙❤️
Raafiya Marzook Nusky –
highly recommend this product.. I started to use my 2nd bottle of this product. I feel so happy to see my face very clear ,glowing and softness in my face. thank u madhara for the organic product 😍😍
Rasanjali Gamage –
This is the best herbal scrub I’ve ever used to my face..this is 100% herbal and natural which i love to use always.it gets instant fairness and polishing looks to your face.I really love Sri Sri Madhara products and im on of founding member of this. ❤
Srikani Hareshika –
BEST PRODUCT….🌹🌹🌹🌹🌹🌹😘😘😘😘😘😍😍😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹
Srikani Hareshika –
🌹ROSE ALMOND CLENSER,SCRUB,PACK🌹eka man🧚WISWASEN🧚 use karanwa.😍MY FAVOURITE😍 product eka. Face eka 💜️CLEAR and SOFTNESS 💜️ wenawa. 😘 OILY and SENSITIVE 😘 skin ekata man me product eka🌹HIGHLY RECOMEND🌹karnwa. Thank U So Much 😘 SRI SRI MADHARA 😘
💞 I’m Sri 💞
Tharusha Rashini –
this is a best product of Sri Sri Madara’s products. I am using it since above 2 months. I got a fairness skin and it is glow my skin. highly recommended this product.
Nisansala Weerasekara –
Best Product
Bhagya Sirimanna –
Best❤️