Priyanka Ubtan Face Pack

(1 customer review)

රු1,990

17 sold in last 2 hours

Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃

ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන Priyanka Ubtan Pack එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය!

Priyanka Ubtan Pack is the Sri Lanka’s first face pack with traditional Ayurvedic Ubtan beauty care which combines many unique secrets of ancient royal Ubtan care!

150g

  •  Size Guide

    Store Locator

    City
    Pharmacy Name
    Pharmacy No
    Angoda Starx Pharmacy 0710789191
    Athurugiriya Hasara Pharmacy 0767341342
    Avissawella Gagana pharmacy 0362234337
    Battaramulla T & N Life CarePharmacy 0710888301
    Bokundara Suwa Pharmacy 0787621016
    Boralesgamuwa – 120 Road Dinuthi Pharmacy 0112516583
    Boralesgamuwa – Maharagama Rd Medcare Pharmacy / Gagana Pharmacy 0779319500
    Colombo 02 Rohan Pharmacy 0766996624
    Colombo 08 Online pharmacy & cosmetics 0777231112
    Colombo 10 Coming Soon Coming Soon
    Dehiwala Mega Pharmacy 0777061124
    Godagama Asiri Pharmacy 0112098439
    Hanwella Mahajana Pharmacy 0777268090
    Homagama – Main road Gagana Pharmacy 0112197460
    IDH Coming Soon Coming Soon
    Kaduwela Saviru pharmacy 0112537797
    Kalubowila Aroka Medical Pharmacy 0112765175
    Katubedda Sumudu Pharmacy 0112655351
    Kirulapone Riteaid Phamacy – keels 0112515945
    Kolonnawa Kolonnawa Pharmacy 0777776278
    Koswatta Nawala Chemist (pvt) ltd 0112791717
    Koswatta CFC Pharamacy 0763358344
    Kottawa CFC Healthcare 0760117364
    Kottawa – Mattegoda road Gagana Pharmacy 0112994111
    Maharagama Central Pharmacy 0112850510
    Malabe Rokem Pharmacy 0718432648
    Mirihana CFC Pharamacy 0768291245
    Moratuwa Thinethsa Pharmacy 0710423096
    Mt Lavania Damyuru Pharmacy 0112729348
    Nugegoda Gagana Pharmacy 0112852204
    Padukka Arogya Pharmacy 0112858728
    Pamankada Coming Soon Coming Soon
    Pannipitiya Gagana Pharmacy 0112160880
    Piliyandala – Center Sothern Pharmacy 0714277254
    Piliyandala – Miriswatte Medizone Pharmacy 0763722799
    Piliyandala CFC Pharmacy 0767824606
    Pita kotte Coming Soon  Coming Soon
    Rajagiriya Peoples care Pharmacy 0777871896
    Wijerama T & N Chemist (keels Wijerama) 0112804100
    Rathmalana Multifa Pharmacy- Soysapura Flat 0112632222
    City
    Pharmacy Name
    Pharmacy No
    Awariwatta Laxsiri Pharmacy 0740791275
    Biyagama – Zone Coming Soon Coming Soon
    Gampaha 1 Anura Pharmacy 0332224033
    Gampaha 2 Central Medical 0332237780
    Ganemulla Lanka Pharmacy 0767200282
    Hendala Coming Soon Coming Soon
    Kadawatha TD Pharmacy 0112923351
    Kandana Coming Soon Coming Soon
    Kelaniya Campus Medimart Pharmacy 0777635730
    Kiribathgoda Nadee Pharmacy 0112991600
    Minuwangoda Coming Soon Coming Soon
    Negombo Old City Lanka Pharmacy 0767559282
    Negombo New City Coming Soon Coming Soon
    Nittambuwa Central Pharmacy 0332289962
    Ja-Ela Nawa Osusala 0112249356
    Ragama Isura Pharmacy 0772816376
    Seeduwa Lak Osu sala 0710651012
    Veyangoda Sasethra Pharmacy 0332246720
    Wattala Health and Glow pharmacy 0764752270
    Yakkala Coming Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    AluthgamaOmedlak Pharmacy0778084924
    BandaragamaNeeroga Pharmacy0382289724
    BandaragamaComing SoonComing Soon
    HoranaMedizone Pharmacy0717250298
    IngiriyaComing SoonComing Soon
    Kaluthara- Station RoadNew Self Care Pharmacy0764147213
    MathugamaNew sanroma Pharmacy0716514592
    PanaduraWaruna Pharmacy / New Waruna Pharmacy0382236328
    WadduwaComing Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    WarakapolaTrust Pharmacy0352267874
    KegalleCity Pharmacy0741594450
    MawanellaUnited Pharmacy0352247023
    City
    Pharmacy Name
    Pharmacy No
    Dambulla Kekirawa Pharmacy 0714506464
    City
    Pharmacy Name
    Pharmacy No
    Akurana Coming Soon Coming Soon
    Gampola Galle Drugs 0812352677
    Kandy New Lee Pharmacy 0812229168
    City
    Pharmacy Name
    Pharmacy No
    AnuradhapuraCha Mee pharmacy0252236008
    City
    Pharmacy Name
    Pharmacy No
    PolonnaruwaSeevali Pharmacy0777984293
    City
    Pharmacy Name
    Pharmacy No
    Chillaw Suhada pharmacy 0322223474
    Wennappuwa Prasanna Pharmacy 0777564683
    City
    Pharmacy Name
    Pharmacy No
    Kuliyapitiya New Asiri pharmacy 0777235961
    Kurunegala Nawinna pharmacy 0372223103
    Narammala Coming Soon Coming Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    Balangoda Janalanka Pharmacy 0776058861
    Embilipitiya Pathirana Pharmacy 0472263720
    Godakawela Coming Soon Coming Soon
    Kahawatte Coming Soon Coming Soon
    Pelmadulla New CND Pharmacy 0710941901
    Pelmadulla CFC Pharamacy 0768291246
    Rathnapura New Intalio pharmacy 0716209672
    City
    Pharmacy Name
    Pharmacy No
    AmbalangodaSampath Pharmacy 0912256631
    GalleSM Pharmacy0769403885
    HikkaduwaComing SoonComing Soon
    City
    Pharmacy Name
    Pharmacy No
    MataraAruna Pharmacy0704509450
    City
    Pharmacy Name
    Pharmacy No
    TangalleArogya Pharmacy0718801802
    City
    Pharmacy Name
    Pharmacy No
    BadullaSun osu Sala Pharamacy0552232295
    BandarawelaBaduriya Traders & Pharmacy0572222359
    City
    Pharmacy Name
    Pharmacy No
    Monaragala Coming SoonComing Soon
  •  Delivery & Return

    Delivery Charges

    District Delivery Amount
    Colombo 1 – 15 රු 350
    Colombo Suburbs රු 350
    Colombo Outer (Awissawella, Meegoda, Padukka, Moratuwa, Katubadda, Hanwella, Kaduwela, Salawa) රු 350
    Gampaha රු 350
    Kalutara රු 350
    Kandy රු 350
    Matale රු 450
    Nuwara Eliya රු 450
    Batticaloa රු 450
    Trincomalee රු 450
    Ampara රු 450
    Jaffna රු 450
    Mannar රු 450
    Mullaitivu රු 450
    Vavuniya රු 450
    Anuradhapura රු 400
    Polonnaruwa රු 450
    Kurunegala රු 400
    Puttalam රු 400
    Ratnapura රු 400
    Kegalle රු 350
    Galle රු 350
    Matara රු 400
    Hambantota රු 450
    Badulla රු 450
    Monaragala රු 450
    Kilinochchi රු 450
  Estimated Delivery: Monday, Dec 09 – Friday, Dec 13
  ... people are viewing this right now

Guaranteed Safe Checkout

Description

  • මුහුණට වගේම ශරීරයේ ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්..!
  • හොදම ප්‍රතිඵල ගන්න සති 12 ක් පාවිච්චි කරන්න.
  • පැක් එක එන්නේ පවුඩර් එකක් ලෙසයි. එය යෝගට් හෝ මුදවපු කිරි සමඟ මුසුකළ යුතුයි. තෙල් සහිත සමක් ඇත්නම් වතුර ගන්න පුළුවන්.

  • Can be used for both face & body
  • Use for 12 weeks for best results.
  • The pack comes as a powder. It should be mixed with yogurt or curd. If you have oily skin, you can mix water.

Suitable For

අධික හිරු එළියට නිරාවරණය වීමෙන් අවපැහැ ගැන්වී හානි වූ සමට , අධික ලෙස වියළීම නිසා සමේ පතු ගැලවී යාම, පිම්පල්ස්, ඇක්නි සහ පිග්මන්ටේෂන් ආදී ආසාත්මිකතා සඳහා මෙන්ම සිරුරේ තැනින් තැන වර්ණ අසමානතාවයෙන් යුක්ත වීම ආදී කරුණු රැසකට ඖෂධීය විසඳුමක් ගෙන එන අද්විතීය සාම්ප්‍රදායික උබ්ටන් සත්කාරයකි.

Ubtan is a unique traditional treatment that provides a medicinal solution for skin damaged by excessive sun exposure, exfoliation, peeling, allergies such as pimples, acne and pigmentation, as well as uneven complexion across the face and the body.

Benefits

  • මූලිකම අරමුණ සම පොලිෂ්කර ක්ලියර් කර පැහැපත් කිරීමයි. මනමාලියකට අවශ්‍ය ග්ලෝ එක ගන්න එකයි.
  • පිම්පල් කැලැල් හොඳින් ඉවත්වෙනවා. ඒ සඳහා සති 12 කාලය පාවිච්චි කරන්න.
  • මනමාලියකගේ මුහුණේ ඇති යෞවන දීප්තිය දීමයි මෙහි අරමුණ. `
  • මුහුණ හා සිරුර පුරා ඒකාකාරී පැහැපත් බවක් ලබාදේ
  • අධික හිරු රශ්මියෙන් හානි වූ, අඳුරු වූ සම ඉවත් කර අළුත්වැඩියා කරයි

  • Cleanses & brightens the skin.
  • Gives your skin a youthful look with a radiant glow.
  • Removes chronic scars & marks.
  • The purpose is to give the bride a youthful glow on her face. `
  • Gives a uniform glow all over the face and body
  • Removes and repairs dark, damaged skin from excessive sun exposure.

How To Use

  • තෙල් සහිත සමකටනම් වතුර මුසුකළත් ප්‍රමාණවත්.
  • වියලි සමකට යෝගට්,  මුදවපු කිරි , කිරි හෝ මී පැණි ගන්න.
  • හොදින් ඇතිවෙන්න මුසුකර ක්‍රීමි පැක් එකක් සාදාගන්න. හොදින් මුසුකරන්න. මුහුණේ ගැල්විය හැකිතරම් ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගන්න.
  • පැක් එක පාවිච්චියට පෙර  උණු වතුර ටිකකින් තවන්න. සතියකට 1 දිනයක් මුහුණ ස්ටීම් කර පැක් එක දාන්න.
  • හොදින් පිසදාගත් මුහුණට ගෙළට පැක් එක ආලේප කරන්න. තරමක් ඝනකම් තට්ටුවක් සේ ආලේප කරන්න. විනාඩි 40 ක් තබන්න.
  • විනාඩි  40 ට පසුව හෝ පැක් එක හොඳින් වියලුන පසුව තෙත අතින් මෘදුව ස්ක්‍රබ් කරමින්ම (විනාඩි 10 ක් පමණ ගෙන) වියලි පැක් එක ස්ක්‍රබ් කරමින් (කවාකාරව මෘදුව පිරිමදිමින් ) ඉවත්කරන්න.
  • වියලි සමක්නම් සීතල වතුරින්ද ඔයිලි සමක්නම් උණු වතුරින්ද සාමාන්‍ය සමක්නම් සාමාන්‍ය වතුරින්ද සෝදා යවන්න.
  • උදේ කාලයේ, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ කියා වෙනසක් නෑ. ඕනම වෙලාවක පැක් එක පාවිචිචි කළ හැකියි.
  • පැක් එක පාවිච්චි කිරීමෙන් පසුව අයිස් වතුර පොදකින් මුහුණ ටෝනර් කරන්න.
  • ස්වභාවික රූ සත්කාරයක් නිසා නිතර නිතර කළ හැකියි.

  • For oily skin, mixing with water is sufficient.
  • Take yogurt, curd, milk or honey for dry skin.
  • Mix well and make a thick, creamy pack that can be applied on the face.
  • Pat your face with a little hot water before using the pack. Steam the face 1 day a week and put the pack on.
  • Apply the pack around the neck and on face once wiped dry. Apply as a fairly thick layer. Leave for 40 minutes.
  • After 40 minutes or after the pack is well dried, gently scrub with a damp hand (about 10 minutes) and remove by scrubbing off the dry pack (gently massaging in a circle).
  • Rinse dry skin with cold water, oily skin with hot water and normal skin with lukewarm water.
  • It does not matter if it is morning, evening or night, the pack can be used at any time.
  • Toner your face with a drop of ice water after using the pack.
  • 100% natural herbal beauty treatment that can be done frequently as many times as you wish.

Ingredients

  • චන්දන්  හෙවත් සුදුහඳුන්
  • කස්තුරි හල්දී හෙවත් වයිල්ඩ් ටර්මරින්
  • යෂ්ටිමධූ හෙවත්  වැල්මී
  • බේසන්
  • වියලි මල් වර්ග 7 කින් ගත් කුසුම් පවුඩර්
  • ස්වීට් ඔරේන්ජ් පවුඩර්
  • ලෙමන් පීල් පවුඩර් 
  • හිමාලයන් මුල්තානී මිත්තී පවුඩර් 
  • ලැවෙන්ඩර් පොහොට්ටු පවුඩර් 

  • Sandalwood Powder
  • Wild Turmeric (Kasturi Turmeric)
  • Licorice Powder
  • Gram Flour Powder)
  • Blend of 7 Dried Flowers
  • Sweet Orange Peel Powder
  • Lemon Peel Powder
  • Himalayan Multani Mitti/Fuller’s Earth Powder
  • Lavender Bud Powder

Based on 1 reviews

5.00 Overall
100%
0%
0%
0%
0%
Add a review

Your email address will not be published. Required fields are marked *

1 review for Priyanka Ubtan Face Pack

  1. Romala Nishyanthan

    Best product to use.

My Cart
Compare Products (0 Products)
Compare Product
Compare Product
Compare Product
Compare Product
Categories