Chaya No Marks Set

(11 customer reviews)

රු2600.

Handmade With ❤️

100% Made in Sri Lanka 🇱🇰

Pure Organic Herbal 🍃

කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.

100g+100g

Select delivery location

  • කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.
  • එබ රැව චායාවත් නැතිකරමට ක්ලීන් කරයි.
  • සති 8 යි. දින 52 යි. පිග්මන්ටේෂන්, හයිපර් පිග්මන්ටේෂන්ස්, බ්ලැක් ස්පොට්ස්, ඩාක් පැචස්, පිම්පල් මාක්ස්, අඳුරැ ගෙල සහ සන්බර්න් මාක්ස් සදහටම අවසානයි.
  • ෆේස් පැක් එක නිමවා ඇත්තේ හිමාලයන් හීලින් ක්ලේ, ටොමාටෝ පවුඩර්, හනී පවුඩර්,ස්විට් ආමන්ඩ්, ඔරේන්ජ් පීල් , හෝල් වීට් පවුඩර් සහ තවත් දේවල්වල් එකට මුසුකළ රහසිගත වට්ටෝරැවකිනි
  • ෆේස් ස්ක්‍රබ් එක නිමවා ඇත්තේ හිමාලයන් පින්ක් සෝල්ට් , ග්‍රීන් ටී, කොමාරිකා, ස්වීට් ආමන්ඩ් ඔයිල්, ලැවෙන්ඩර් එකට මුසුකරය. දින 52 ක් දිනපතා ස්ක්‍රබ් කර පැක් එක පාවිච්චි කළ යුතුයි.
  • මුහුණ මත ඇති කලු පදාස මුව වටා ඇස් යට සහ ගෙල වටා ඇති අඳුරැ පදාස සහමුලින්ම ඉවත්කර ගත හැකියි.
  • ෆේස් ස්ක්‍රබ් එක සහ ෆේස් පැක් එක එකටම පාවිච්චි කළ යුතුයි. එය වෙන වෙනම ගත නොහැකියි. තනි සත්කාරයකේ ලෙස මෙය නිමවා ඇත.
  • CHAYA is the most popular & demanded MARKS PACK + SCRUB in Sri Lanka that eliminates Acne scars, Pigmentation, Acne Marks, Black Spots, Dark Patches, Blackheads, Whiteheads in just 8 weeks.
  • It cleanses the skin without losing its luster.
  • Pigmentation, Hyper Pigmentations, Black Spots, Dark Patches, Pimple Marks, Dark Neck and Sunburn Marks are gone forever in just 8 Weeks/ 52 days.
  • The face pack is made of Himalayan Healing Clay, Tomato Powder, Honey Powder, Sweet Almonds, Orange Peel, Whole Wheat Powder and more in a secret recipe.
  • The face scrub is made of Himalayan Pink Salt , Green Tea, Aloe Vera, Sweet Almond Oil, mixed with Lavender. Scrub daily for 52 days and use the pack.
  • The black areas on the face & dark layers under the eyes and around the neck can be completely removed.
  • Face scrub and face pack should be used together. It cannot be taken separately. This is done as a single wholesome treatment.

චායා පැක් එකේ ඇති දේවල්

  • හිමාලයන් හීලින් ක්ලේ
  • හනී පවුඩර්
  • මයිසූර් පවුඩර්
  • ඔරේන්ජ් පිල් පවුඩර්
  • ස්වීට් ආමන්ඩ් පවුඩර්
  • ලැවෙන්ඩර් පවුඩර්
  • හෝල් වීඩ් පවුඩර්
  • රෝස් පෙටල් පවුඩර්

චායා ස්ක්‍රබ් එකේ ඇති දේවල්

  • හිමාලයන් පින්ක් සෝල්ට්
  • ග්‍රීන් ටී පවුඩර්
  • ස්වීට් ඔරේන්ජ්
  • ආමන්ඩ් පවුඩර්
  • ට්‍රී ට්‍රී ඔයිල්
  • ලැවෙන්ඩර් පවුඩර්

Things in the tea pack

  • Himalayas Healing Clay
  • Honey Powder
  • Mysore Powder
  • Orange Peel Powder
  • Sweet Almond Powder
  • Lavender Powder
  • Whole Wheat Powder
  • Rose Petal Powder

Things in CHAYA scrub

  • Himalayan Pink Salt
  • Green Tea Powder
  • Sweet Orange
  • Almond Powder
  • Tea Tree Oil
  • Lavender Powder

චායා පැක් + ස්ක්‍රබ් පාවිච්චි කරන්නේ කෙසේද ?

  • චායා ස්ක්‍රබ් එක සහ පැක් එක දෙකම එන්නේ පවුඩර් එකක් ලෙසිනුයි.
  • මුලින්ම උණු වතුරින් මුහුණ තවන්න, විනාඩි 3 ක් පමණ.
  • පසුව ස්ක්‍රබ් එකෙන් තේ හැදි 1 ක් පමණ ගෙන කොමාරිකා සාරය (ඇලෝජෙල් ) හෝ මී පැණි හෝ වතුර සමඟ මුසුකර උකු පේස්ට් එකක් හදාගන්න. එය මුහුණට ගල්වා (විශේෂයෙන් කැලැල් + පිග්මන්ටේෂන් ඇති ස්ථානවල හොඳින්) විනාඩි 20 ක් පමණ තෙත අතින් කවාකාරව ස්ක්‍රබ් කරන්න. පසුව සෝදාහරින්න.
  • පසුව පැක් එකෙන් තේ හැදි 2 ක්පමණ ගෙනවතුර සමඟ හෝ මී පැණි සමඟ මුසුකර ක්‍රීම් ගතියෙන් යුතු පේස්ට් එකක් සාදාගෙන මුහුණ මත හොඳින් ගල්වන්න. විනාඩි 45 ක් පැක් එක හොදින් මුහුණට අල්ලා වියලෙන තුරැ සිටින්න.
  • දැන් යළිත් අත තෙමාගෙන වියලි පැක් එක ඉවත්වන තුරැ ස්ක්‍රබ් කරන්න. කවාකාරව පිරිමදින්න.
  • දැන් සීතිල වතුරින් සෝදන්න.
  • අවසානයට අයිස් වතුර ස්වල්පයකින් ටෝනර් කරන්න. පිසදාන්න.
  • පැයක් යනතුරැ කිසිම ආලේපනයක් භාවිතා කරන්න එපා.
  • සතියකට දින 4 ක් 5 ක් කිරීම සෑහේ

How to use Chaya Pack + Scrub ?

  • Both the Chaya Scrub and the Pack come as a powder.
  • First soak the face in hot water, about 3 minutes.
  • Then take about 1 teaspoon of the scrub and mix it with aloe vera extract, bee honey or water to make a thick paste. Apply it on the face (especially in areas with scars + pigmentation) and scrub with a damp hand for about 20 minutes. Then wash off.
  • Then bring about 2 teaspoons of the pack and mix it with water or bee honey and make a thick, creamy paste and apply it on the face. Hold the pack well on your face for 45 minutes and let it dry.
  • Now wet your hands again and scrub until the dry pack is gone. Massage in a circle.
  • Now wash with cold water.
  • Finally toner your face with a little ice water. Wipe.
  • Stay minimum 1 hour before applying any ointment
    4 to 5 days a week is enough

මෙහි බිලිචින් සැර රසායනික අඩංගුද

  • 100% ක් ස්වභාවික හර්බල් පමණයි
  • කිසිදු රසායනික ද්‍රව්‍යයක් නැති බවට සහතිකයි.

ගර්භනී කාලයේ කිරි දෙන කාලයේ පාවිච්චි කළ හැකිද?

  • 100% ක් ස්වභාවික හර්බල් නිසා කිසිදු අතුරැ ආබාධයක් නැත
    පාවිච්චි කළ හැකියි.

Does it contain bleaching chemicals?

  • 100% natural herbals only
  • Guaranteed to be free of any chemicals.

Can be used during pregnancy and breastfeeding?

  • Can be used as it’s all 100% natural herbals with no side effects

11 reviews for Chaya No Marks Set

  1. Jayani Wickramarachchi (verified owner)

    Hoda product ekak den thama dawas deka thunak yaddima wenasa penawa

  2. Chathumini Shashimika (store manager)

    Mama use krapu product eka chaya eka…❤❤eeka thmaiii bestma product eka mechchra kalekata mma use karapu… face oil ekath hariima shook…😍😍👌….baya nathuwa recommend krnna puluwanm best brand eka thmaiii sri sri madhara…❤❤…thank u soo much…..dhara hair oil eka ganath kiynnana oonii..thaama use kle nam sathii 2ii..eeth godak hodaii kiyla hithenawaa… konde kedena eka godak aduwelaa….sri sri madhara maawanam godaaaak puduma kalaaa…woooowwww…😍😍❤😘

  3. Samadhi Thathsarani Gulawita (store manager)

    මම use කලේ chaya product එක.මම මෙච්චර කාලෙකට use කරපු හොදම එක කියන්න පුලුවන්.පලවෙනි week එකේම results තිබුනා.ඇත්තටම තැන්කියු .service එක ඇත්තටම හොඳයි

  4. Yesmi Prarthana

    This is the best product I’ve ever met..It’s a miracle..❤️❤️Thank u srisrimadhara🌹🌹

  5. Apsara Gamage

    පිම්පල් ස්කාස්වලට චායා තරම් හොඳ එකක් තවත් නෑ. මම මාස 2 ක් යූස්කළා. හොඳම ප්‍රතිඵල ආවා. හොදම ප්‍රතිඵල ගන්න මී පැණි සමඟ දාන්න. මම ගෑවේ එහෙම.

  6. Ireshamadumali

    ගොඩක් හොද ස්වභාවික නිශ්පාදනයක්❤️

  7. අචී සංකල්පනි

    ගොඩාක් හොද ස්වභාවික නිශ්පාදනයක්…..
    මගෙ මූණ පැහැපත් ලස්සන පෙනුමක් ආවා…
    ඇස් යට කලු ගතිය නැති උනා…
    ඔයාලට ගොඩක් ස්තූති මධාරා…
    ආයතනය දිනෙන් දින දියුනු වේව

  8. Dinushi Ishara

    I am using this pack and scrub. It reduced my pimple scars. This is the best product i have ever used. Thank u SriSriMadhara for giving me more benefits.. And highly recommended. This is the best in sri lanka. No added artificial things. And results are magical. Thank u very much. much love this products.

  9. Dulman Cooray

    Chaya no marks pack ♥️🌸 i had lots of post pimple scars and some pigmentations in my skin and i have used so many products but worthless. I have seen SriSriMadhara packs from Facebook and i wanted to tryout because its 100% natural and authentic. Results was magical and I could get my skin back ♥️♥️♥️ Thank u Madhara ♥️

  10. Ayesha Sewwandi

    Chaya no mark pack❤️❤️❤️❤️
    Thank you very much Sri Sri madhara. I’m using chaaya scurb and pack. Its amazing. Reducing my pimples patches. Used only 3 days.Its best product ..highly recommended ….
    Im thanks again sri sri sri madhara …your service best…chaya❤️❤️❤️❤️❤️❤️

  11. Nisansala Weerasekara

    Best Product

Add a review
Categories: , ,