-
AyuGlow Ayurveda Fairness CreamRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ සුන්දරම මුහුණු මත ගැල්වෙන ඒ සොඳුරැ තැවරුම මෙසේ සුබ නැකතින් එළිදැක්වෙන වගයි..!
මාස නවයක දුෂ්කර ආයුර්වේදීය පරීක්ෂනවලින් පසුව කල්යල් බලා එළිදැක්වෙන අතිශය පිරිසිදු පෝෂන සත්කාරයයි මේ..! හැම දිනකම ඔබ වත ගැල්වෙන නිර්මල තැවරුම..!Sri Lankas Best Day & Night Cream – 𑁍AyuGlow Ayurveda Fairness Cream
Sri Sri Madhara 100% Herbal Day & Night Cream150g
-
Rose Glow Serum With Kojic Acid
රු3,990Original price was: රු3,990.රු2,990Current price is: රු2,990.Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃30ml
-
Rose Glow Day CreamRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ගිනියම් දහවලේත් මේ දැන් පිපුණු රෝස මලක් මෙන් පැහැපත්වෙන්න…රෝස සුවඳින් සැරසෙන්න..!🌹
It is the pure rose cream made from the pure Ayurvedic essence…🌹
120g
-
Orange Glow Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃🍊 Orange Glow Face wash පැඟිරි සාරයෙන් ෆේස් වොෂ් එකකින් සමට ග්ලෝ එකක් දෙන්න හිතනවානම්, මෙන්න හොඳම ෆේස්වොෂ් එක. මෙය පාවිච්චි කරන්න කරන්න සම ග්ලෝ වෙනවා. සමට අතිරේක පාටක් එනවා. ඒ විතරක්ද සමේ ඇති පිම්පල් අසාධනත් සුවවෙනවා. අව්වට පිලිස්සී ගිය මුහුණට හොඳම එක මේ ෆේස්වොෂ් එකයි..!
🍊 Orange Glow Face wash with citrus essence If you are thinking of giving your skin a glow with a face wash, here is the best. The skin glows gradually. Gives additional color to the skin. Not only that, pimples are also cured. This facewash is the best for sunburned face..!
100ml
-
Manali Fairness Bridal Face Pack රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අලුත පිපුණු මලක ඇති සුසිනිඳු බව හා සුවිශේෂී දිදුලන පැහැපත් බවින් යුත් මනාලියකගේ චමත්කාරය සති 8කින් ඔබේ මුහුණට රැගෙන එන, අද්විතීය සහ අති දුර්ලභ ශාක සාරයන්ගේ එකතුවකින් නිමැවුණු අංග සම්පූර්ණ සත්කාරයයි.
Manali Fairness Bridal Face Pack is a comprehensive treatment made from a combination of unique and rare plant extracts that bring the beauty of a bride with the freshness of a newly blossomed flower and a unique radiant glow to your face in 8 weeks.
150g
-
Priyanka Ubtan Face PackRated 5.00 out of 5රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඉපැරණි රාජකීය උබ්ටන් සත්කාරයේ අද්වීතිය රහස් රැසක් එකට කැටිකොට නිමැවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆේස්පැක් වන Priyanka Ubtan Pack එක සමඟින් සාම්ප්‍රදායික ආයුර්වේදීය රූපලාවන්‍ය සත්කාරයේ චමත්කාරය!
Priyanka Ubtan Pack is the Sri Lanka’s first face pack with traditional Ayurvedic Ubtan beauty care which combines many unique secrets of ancient royal Ubtan care!
150g
-
Rose Almond Cleanser Scrub Pack රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃සෑම යුවතියක්ම දිනපතා හවසට කල යුතු පුදමාකාර පැක් ක්ලෙන්සර් ස්ක්‍රබ් එක මෙන්න…! ක්ෂනික පැහැපත්වීමක්…! ක්ෂනික ස්කින් ක්ලියර්වීමක්…! ක්ෂනික ස්කින් පොලිෂ් වීමක්…!
Here is the amazing pack cleanser scrub that every girl should do every evening…! An instant glow…! An instant skin clearing…! An instant skin polish…!
150g
-
Magic Moringa Face WashRated 5.00 out of 5රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිශයින් හාස්කම් ඇති මුරැංගා සාරයෙන් නිෂ්පාදනය කළ සාමාන්‍ය සහ තෙල් සහිත සමක් සඳහා සුදුසු සම පෝෂනය කරන පැහැපත්කරන ඇක්නී සහ පිම්පල් ඉවත්කරන මාක්ස් සඳහා සුවිශේෂී ලෙස ක්‍රියාකරන මැජික් ෆේස් වොෂ් එකයි මේ..!
This is Sri Lanka’s first magic face wash specially formulated with the miraculous Moringa extract, suitable for normal and oily skin, lightening acne and removes pimple marks while nourishing the skin..!
100ml
-
Shanti No Marks CreamRated 5.00 out of 5රු2,200
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ශ්‍රී ලංකාවේ ප්‍රථම හර්බල් නෝ මාක්ස් ක්‍රීම් එයයි. ශාන්තී නෝ මාක්ස් ක්‍රීම්. ස්තිර ප්‍රතිඵල ලැබෙන තෙක් හර්බල් සාරයන් මුසුකරමින් මාස 18 ක පරීක්ෂනවලින් පසුව නිපයූ විශ්මිත ක්‍රීම් එකකි.
Shanti No Marks Cream is Sri Lanka’s first herbal no marks cream. An amazing cream created blending herbal essences to achieve consistent results after a research of 18 months.
150 g (Enough for two months)
-
Lavender Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃අධික වියලි සමට මෙන්ම සම පැහැපත්කරගන්න ආස අයට සේදුව ගමන් මුහුණ Fresh කරගන්න ආස අයට හොඳම ෆේස් වොෂ් එක මෙයයි. සමේ වියලීම් අව්වට පිලිස්සීම් හොදින්ම ඉවත්වී සම පැහැපත්වෙනවා.
This is the best face wash for very dry skin as well as for those who want to brighten their skin and freshen their face while washing. Dryness of the skin, sunburns are removed well and the skin becomes brighter.
100ml
-
Tea Tree Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ඔයිලි ස්කින් එකට හොඳින්ම මැච්වෙන, ඇක්නී පිම්පල් තියෙන, අව්වට සම පිලිස්සෙන පිම්පල් මාක්ස් ස්කාස් වැඩි අයට නිර්දේශ කරන හොදම ෆේස් වොෂ් එක මෙයයි. ස්වභාවික Tea Tree සාරයෙන් නිෂ්පාදිතයි. මුහුණේ අසාධන සම්පූර්ණයෙන්ම ඉවත්කරයි.
This is the best face wash recommended for people with oily skin, acne, pimples, pimple marks, scars, sunburned skin. Made with natural tea tree extract. Removes facial blemishes completely
100ml
-
Best Fairness Pack + Scrub Combo Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃හොඳම ෆෙයානස් එකක් ස්කින් පොලිෂ්වීමක් සඳහා මේ රෝස් ආමන්ඩ් ක්ලෙන්සර් පැක් එක සහ මනාලී ෆෙයානස් පැක් එක පාවිච්චි කරන්න. ෆේස් ඩල්නස් එකට හොදම විසදුමද එයයි.
Use this Rose Almond Cleanser Pack and Manali Fairness Pack for the ultimate skin polish. Best solution for facial dullness.
150g + 150g
-
99 Fairness Face OilRated 5.00 out of 5රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness cream එකකට වඩා කල්පවතින Fairness look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු face and body oil සත්කාරය (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය). සම මත ගැල්වූ සැණෙකින් ක්‍රියාත්මක වී, පැහැපත් බව වැඩිකිරීම සඳහා සමේ ඇති melanin නිෂ්පාදනය අවම කර, collagen නිෂ්පාදනය වැඩිකිරීමට දායක වේ.
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml
-
Chaya No Marks Set රු2,600
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃කුරැලෑ කැළැල්, පිග්මන්ටේෂන්, ඇක්නී මාක්ස්, මුහුනේ තද අඳුරැ පැල්ලම්, කලු ලප, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් සති 8 කදී නැතිම කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නෝ මාක්ස් පැක් + ස්ක්‍රබ් සෙට් එක චායා යි.
Chaya is Sri Lanka’s most popular No Marks Pack + Scrub Set to get rid of acne scars, pigmentation, acne marks, dark spots, blackheads, blackheads, whiteheads in 8 weeks.
100g+100g
-
Kasturi Haldi Face Wash රු1,390
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃සම පැහැපත්කරන, සමාන පැහැයක් සමට ගෙන එන, සමේ අසාධන සුවකරන, පිම්පල් මාක්ස් ඉවත්කරන කස්තුරි සාරයේ ලංකාවේ හොඳම ෆේස්වොෂ් එක මෙයයි..!
This is the best face wash in Sri Lanka with Kasthuri extract that brightens the skin, brings an even color to the skin, heals skin disorders, and removes pimple marks..!
100ml
-
Orange Peel Powder රු1,990
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃ලොව පුරා හොඳම ෆෙයානස් පැක් සඳහා යොදාගන්නා, සමේ පැහැපත් බවට මූලික වන මෙලනීන් පාලනය කිරීම සඳහා ශත වර්ශ ගණනාවක් පුරා භාවිතා කළ රහස් රූපලාවන්‍ය වට්ටෝරු අතර ප්‍රමුඛතම ශාක සාරයක් වන 100%ක් ස්වභාවික දොඩම් ලෙලි අනුසාරයෙන් නිමැවූ අද්විතීය ෆෙයානස් පැක් එකයි, Orange Peel Powder Fairness Pack.
The Orange Peel Powder Fairness Pack is a unique Pack made from 100% natural orange peel, a leading plant extract, among the secret beauty recipes used for centuries to control melanin, which is the basis of skin lightness.
150g
-
99 Face Oil And Body Oil Set රු3,980
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃100% ස්වභාවික මල්, කොළ, මුල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, මුහුණට සහ සිරුරට සුවිශේෂී ලෙස වෙන් වෙන්ව සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු ෆේස් සහ බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
Extracts of 100% natural Flowers, Leaves & Roots make you fairer with a fairness look that lasts longer than a fairness cream. Acts instantly on the skin, reduces melanin production & helps increase collagen production.
100ml+100ml