-
Jeewana Foot CreamRated 5.00 out of 5රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃👣ඒ දුක්බර කතාවක් අපි අවසන් කරමු. හොඳම හර්බල් FOOT CREAM එක දැන් ලබාගත හැකියි. පැලුණු යටිපතුල්….කොරළ දෙපා…අධික ලෙස වියලී පැලී ඉරිතැලුනු දෙපා…ගොරෝසු යටිපතුල්…කලුවූ දණිහිස්…කොරොස් කටු වැනි දෑත්… හර්බල් සත්කාරයෙන් සුව කරමු.
👣Best Foot Cream in Sri Lanka. Best Herbal Cream for Cracked Scaled Dry Feet Legs and Hands .100% Herbal cream
120g
-
Aloe Tea Tree Foot Cream + Foot Scrub රු2,490
Handmade With ❤️
100% Made in Sri Lanka 🇱🇰
Pure Organic Herbal 🍃මේක තිළිණයක්. අද Foot Cream එකක් ගන්න. Foot Scrub එකක් නොමිලයේ ලබාගන්න. සතියකට පමණක් ලැබෙන වාසනාවන්ත OFFER එකක්..!
දෙපාවලට මුහුණට මෙන්ම ආදරයෙන් සළකන්න.
ඔබේ ගොරෝසු වූ පැලුණු කොරළ මතුවූ සහ නරකම ලෙස අඳුරු පැහැයට හරුණු දෙපාවලට කරන පුදුමාකාර සත්කාරයක්..!
ශ්‍රි ශ්‍රී මධාරා නවතම නිෂ්පාදන යුගළ මෙසේ අද එළිදැක්වෙන වගයි..!🌿ALOE TEA TREE FOOT SCRUB 2490/- 120g
🌿ALOE TEA TREE FOOT CREAM 2490/- 150gඔබ ළඟ තිබිය යුතුම FOOT SCRUB එකයි FOOT CREAM එකයි මේ තියෙන්නේ..
🐣සුපර් සොෆ්ට් දෙපා යුගළක් ලබාගන්න😇🥰 නිෂ්පාදනය දොරට වැඩීම නිමිත්තෙන් අද සහ මේ සති අන්තයේ පමණක් ඔබ මිළට ගන්නා සෑම Foot Cream එකක් සමඟම Foot Scrub එකක් නොමිලේ.
